ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rolleyes: රීකන් ජපන් තාමත් එනවද....?? ඕක දැන් ජපානෙත් නැතුව ඇති නේද....?? :rofl:

    ඇත්තටම ඔය කියන තරම් ජපන් බයික් සැපද.....?? :rolleyes:
    ඉන්දියන් ඒවට සාපේක්ශව හොදයි මචන්.හැබැ‍යි කන්ඩිශන් නම් තමා නැත්නම් සදා අනාතයි.ඊට හොදයි ඉන්දියන් එකක්ම පැදන් ඉන්නව :cool::cool: සමහරු නම් කියනව කාර් එක වගේ කියල :P ඒත් හොද කන්ඩිශන් කාර් එක නම් කාර් එකම තමා බන් :lol::lol:බයික් එකට වඩා හොදයි :P :P ඇත්ත කියන්න එපැයි :dull::dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද

    ax1 jade horent එන්නේ තාම එහනම් ඒවත් නැති වෙන්න එපයි
    බයික් එකක් පැදලා බලන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ඉන්දියන් ඒවට සාපේක්ශව හොදයි මචන්.හැබැ‍යි කන්ඩිශන් නම් තමා නැත්නම් සදා අනාතයි.ඊට හොදයි ඉන්දියන් එකක්ම පැදන් ඉන්නව :cool::cool: සමහරු නම් කියනව කාර් එක වගේ කියල :P ඒත් හොද කන්ඩිශන් කාර් එක නම් කාර් එකම තමා බන් :lol::lol:බයික් එකට වඩා හොදයි :P :P ඇත්ත කියන්න එපැයි :dull::dull:

    :rolleyes: කාර් එකක් තරම් සැප කොහෙද බං බයික් වල.... අව්වට තැම්බෙනවා... වැස්සට තෙමෙනවා...... :dull:

    තෙල් ගැහිල්ල ගැනත් හිතන්න එපායේ..... දැනටත් මාසෙට ෆුල් ටෑංක් තුන් පාරක් ගහනවා පල්සරේටත්...... :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    ඉන්දියන් ඒවට සාපේක්ශව හොදයි මචන්.හැබැ‍යි කන්ඩිශන් නම් තමා නැත්නම් සදා අනාතයි.ඊට හොදයි ඉන්දියන් එකක්ම පැදන් ඉන්නව :cool::cool: සමහරු නම් කියනව කාර් එක වගේ කියල :P ඒත් හොද කන්ඩිශන් කාර් එක නම් කාර් එකම තමා බන් :lol::lol:බයික් එකට වඩා හොදයි :P :P ඇත්ත කියන්න එපැයි :dull::dull:

    කාර් එකයි බයික් එකට වඩා හොදයි බැ car වලට compare කරන්න නම් බැ බයික් හොද තනියෙන් ගමනක් යනවා නම් එත් 50-70 km අතරේ නැත්තම් වාහන තමා
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    uraj mame rebel 250k ekak ganna.sapa kane...:rofl::rofl:

    hornet tharam maintain wiyadamak yanne na..theluth weda 30+
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rolleyes: කාර් එකක් තරම් සැප කොහෙද බං බයික් වල.... අව්වට තැම්බෙනවා... වැස්සට තෙමෙනවා...... :dull: තෙල් ගැහිල්ල ගැනත් හිතන්න එපායේ..... දැනටත් මාසෙට ෆුල් ටෑංක් තුන් පාරක් ගහනවා පල්සරේටත්...... :P
    කාර් එකේ පලකෝ :):) සල්ලි නැති එකෙක් යැයි ඉතින්:shocked::shocked:

    කාර් එකයි බයික් එකට වඩා හොදයි බැ car වලට compare කරන්න නම් බැ බයික් හොද තනියෙන් ගමනක් යනවා නම් එත් 50-70 km අතරේ නැත්තම් වාහන තමා
    :):) ඒක ඇත්ත :):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ වීක් එන්ඩ් එකේ කූලින්ග් සිස්ටම් එකට ෆුල් සර්විස් එකක් දුන්න.වෝටර් පම්ප් තර්මෝස්ටැට් අනන් මනන් පලු කරල හෝස් ගලව හෝදල කූලන්ට් දැම්ම.කේබල් ඔයිල් කරන එකනම් ගැරේජ් එකකට දෙනව බන්.මන් ඔයිල් අල්ල ඇලජි එකක් ආව කියහන්කො :dull: කහන්න ගත්ත මුලු අතම :sorry::sorry: තව පෙට්කොක් එකයි ටැන්කියයි පොඩ්ඩක් සුද්ද කරගත්තොත් හොදයි වගේ.500km වලට කිට්ටු වෙන්න දුවල තියෙන්නෙ.වරදක් නෑ හොදයි ජාඩිය
     
    uba gaththata passe duwapu gana neh qwe?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    12742806_1160746870610802_5236582109783923050_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    කාර් එකේ පලකෝ :):) සල්ලි නැති එකෙක් යැයි ඉතින්:shocked::shocked:

    :):) ඒක ඇත්ත :):)

    :frown: Traffic වල වරු ගණන් ලැගලා ඉන්නකොට කොහොමද ආතල් එක..... යකෝ ඉකොනොමිකල් වෙන්න ඕනා ..... ඒකයි බයික් එකේ යන්නේ.... නැතුව ආසාවට නෙවේ..... :no::dull::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: Traffic වල වරු ගණන් ලැගලා ඉන්නකොට කොහොමද ආතල් එක..... යකෝ ඉකොනොමිකල් වෙන්න ඕනා ..... ඒකයි බයික් එකේ යන්නේ.... නැතුව ආසාවට නෙවේ..... :no::dull::baffled:

    single cylinder ekak ganna ehenam.habai ithin city limit eke daily duwanawanam oya pulsarema hodai bun :dull::dull: ube kamaththak ithin.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    single cylinder ekak ganna ehenam.habai ithin city limit eke daily duwanawanam oya pulsarema hodai bun :dull::dull: ube kamaththak ithin.

    :dull: :dull: තව ටැන්කියක් දාන්න වෙයිද සිංහලු.... :P

    සිංගල් සිලින්ඩර් ජපන් මොනවද තියෙන්නේ....?? :oo: