ElaKiri Bajaj Pulsar Fan Club-4

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    මචන්ල මේ මගෙ ක්ලච් කේබල් එක.ඒක මචන් පොඩ්ඩ පොඩ්ඩ ලිහෙනව වගේ සීන් එකක් තියෙන්නෙ :dull: මේකට නෝමල් බවුත් එකකින් ඊයම් ටිකක් තිබ්බොත් ගොඩදාගන්න පුලුවන්වෙයිද ?අලුත් එකක් ගන්න කන් ? :nerd: පන්චිකාවත්තෙ තියෙනවලු තැනක් පාස්සන ඉසුරුව කිව්ව :rolleyes: ඒ පැත්තෙ යැවෙන්නෑ බන් මේ ටිකේ :oo:ගෙදරදිම මොකක් හරි සෙටමෝල්ට් එකක් කරගන්න පුලුවන්නම් හොදයි :dull:

    company call karala genuine clutch cable ekak danna. wena jarawal dala anthimata clutch plate danna wei.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    oka galawagena sample ekak widiyata aran gihilla badu wadipura tiyana Parts kadeka balapan machan.. bike eke nama kiyanna epaa... mama ehema karala nama kivvama 1800/= kiyapu cable eka (ekat original nemei) wena ekek yawala majan kit ekakin sample pennala 470/= genava ekamai.. (original nemei same cable):lol::lol::baffled::baffled:...

    onno ohomai pute lankava.... Mage CB4 ekata genava aurudu 1 1/2 divva kisima aulak naha jenuin nounata kisima aulak unet naha...:):)
    passanna dangalanna epaaa ban..

    Choice is yours.....
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    company call karala genuine clutch cable ekak danna. wena jarawal dala anthimata clutch plate danna wei.
    company eke 1500 lu hitan :(

    oka galawagena sample ekak widiyata aran gihilla badu wadipura tiyana Parts kadeka balapan machan.. bike eke nama kiyanna epaa... mama ehema karala nama kivvama 1800/= kiyapu cable eka (ekat original nemei) wena ekek yawala majan kit ekakin sample pennala 470/= genava ekamai.. (original nemei same cable):lol::lol::baffled::baffled:...onno ohomai pute lankava.... Mage CB4 ekata genava aurudu 1 1/2 divva kisima aulak naha jenuin nounata kisima aulak unet naha...:):)passanna dangalanna epaaa ban..
    Choice is yours.....

    ehema jil maart ekak daanna balannam man :shocked: eelaga service ekedima ekak daanna inne thawa 1500km wage thama service ekata ithuru wela thiyenne ekai :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සින්හලු ඔබලා මෝටර්සයිකලක් මගින් එක දිනක් තුල ගිය වැඩිම දුර කොපනමද ? :oo: ගියපු තැනත් දාන්න :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සින්හලු ඔබලා මෝටර්සයිකලක් මගින් එක දිනක් තුල ගිය වැඩිම දුර කොපනමද ? :oo: ගියපු තැනත් දාන්න :)

    320km:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    Mother-of-God.png

    thanath daapiya.oya ennai yannai okkotmada ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    සින්හලු ඔබලා මෝටර්සයිකලක් මගින් එක දිනක් තුල ගිය වැඩිම දුර කොපනමද ? :oo: ගියපු තැනත් දාන්න :)

    දුර නම් ගනන් නෑ. එක දිගට පැය 20ක් නම් පැදල තියනව :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සින්හලු ඔබලා මෝටර්සයිකලක් මගින් එක දිනක් තුල ගිය වැඩිම දුර කොපනමද ? :oo: ගියපු තැනත් දාන්න :)
    අපි යන්නේ සිංහලු ඔබලා නෙවේ නේ.. ටැංකියට පෙට්‍රල් ඔබලා තමා .. ඔව් :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    සින්හලු ඔබලා මෝටර්සයිකලක් මගින් එක දිනක් තුල ගිය වැඩිම දුර කොපනමද ? :oo: ගියපු තැනත් දාන්න :)

    170km
    giyapu thana kiyanna ba :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෙලිහුල්ඔය, අපේ ගමේ ගිහිං තියෙනවා.. මලගෙදරක් වෙලා..
    180 KM පැය තුනහමාරක් විතර යන්න ඇති. එක දිගටම පැද්දා. තේ බොන්න වත් නැවැත්තුවේ නැතුව. මගේ බයික් එක
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    බෙලිහුල්ඔය, අපේ ගමේ ගිහිං තියෙනවා.. මලගෙදරක් වෙලා..
    180 KM පැය තුනහමාරක් විතර යන්න ඇති. එක දිගටම පැද්දා. තේ බොන්න වත් නැවැත්තුවේ නැතුව. මගේ බයික් එක

    :shocked:

    උබෙ ගම එහෙද බන්. අපි සතියකට කලින් ගියා කිට්ටුවට. :)

    13061971_1096288800433697_3113265147795721490_n.jpg

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    සින්හලු ඔබලා මෝටර්සයිකලක් මගින් එක දිනක් තුල ගිය වැඩිම දුර කොපනමද ? :oo: ගියපු තැනත් දාන්න :)

    :shocked: ගෙදර ඉදන් පොලොන්නරු..... 240Km :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked:

    උබෙ ගම එහෙද බන්. අපි සතියකට කලින් ගියා කිට්ටුවට. :)

    13061971_1096288800433697_3113265147795721490_n.jpg

    අම්මටසිරි එහෙමද...
    මාත් ගිය 23-24 එහේ හිටියේ.
    බදුළු පාර අයිනේ ගෙවල්.. බෙලිහුල් ඔය වංගුවට කලිං වංගුවෙ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    අම්මටසිරි එහෙමද...
    මාත් ගිය 23-24 එහේ හිටියේ.
    බදුළු පාර අයිනේ ගෙවල්.. බෙලිහුල් ඔය වංගුවට කලිං වංගුවෙ

    :lol::lol::lol:

    අපි මචන් 24 ඩෙවිල් ස්ටෙයා කේස් එකෙන් ඇවිත් බබරකන්ද දිය ඇල්ල ගාවින් ඇවිත් නන් පෙරියල් යන්න හිටියෙ. බයික් එකක පැච් එකක් ගිය නිසා නන් පෙරියල් යන්න බැරි උනා. ඉට පස්සෙ කෙලින්ම හපුතලෙන් දියතලාව බන්ඩාරවෙල දෙමෝදර ගිහින් එතනින් ස්ප්‍රින් වැලි එස්ටේට් එකට ගියා මගෙ යාලුවෙක් ඉන්නව.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    අම්මටසිරි එහෙමද...
    මාත් ගිය 23-24 එහේ හිටියේ.
    බදුළු පාර අයිනේ ගෙවල්.. බෙලිහුල් ඔය වංගුවට කලිං වංගුවෙ

    XR එකක් ගනින් බන් උබට ගමේ පදින්නම කොච්චර තැන් තියනවද :angry:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Danna ekek kiyapan David peries ekenma kara gannwanam Full service ekatai normal service ekatai keeyak yanwada kiyala? Me dealer kiyana ewun okkoma horu ekekwath hariyata karanne. honda thenak tibboth ethnata hena senagak innawa ude indan hawas wenakan katta kanna oni. taniyama gaawannath denumak ne. danna pinwathek udaw krannna. mama inne kaduwela