සින්හලු ඔබලා මෝටර්සයිකලක් මගින් එක දිනක් තුල ගිය වැඩිම දුර කොපනමද ?ගියපු තැනත් දාන්න
330km විතර
එක දිගට 160 km වගේ ගියා.මහරගම මාතලේ මහරගම
සින්හලු ඔබලා මෝටර්සයිකලක් මගින් එක දිනක් තුල ගිය වැඩිම දුර කොපනමද ?ගියපු තැනත් දාන්න
Danna ekek kiyapan David peries ekenma kara gannwanam Full service ekatai normal service ekatai keeyak yanwada kiyala? Me dealer kiyana ewun okkoma horu ekekwath hariyata karanne. honda thenak tibboth ethnata hena senagak innawa ude indan hawas wenakan katta kanna oni. taniyama gaawannath denumak ne. danna pinwathek udaw krannna. mama inne kaduwela


අපි මචන් 24 ඩෙවිල් ස්ටෙයා කේස් එකෙන් ඇවිත් බබරකන්ද දිය ඇල්ල ගාවින් ඇවිත් නන් පෙරියල් යන්න හිටියෙ. බයික් එකක පැච් එකක් ගිය නිසා නන් පෙරියල් යන්න බැරි උනා. ඉට පස්සෙ කෙලින්ම හපුතලෙන් දියතලාව බන්ඩාරවෙල දෙමෝදර ගිහින් එතනින් ස්ප්‍රින් වැලි එස්ටේට් එකට ගියා මගෙ යාලුවෙක් ඉන්නව.


සින්හලු ඔබලා මෝටර්සයිකලක් මගින් එක දිනක් තුල ගිය වැඩිම දුර කොපනමද ?ගියපු තැනත් දාන්න
ela ela330km විතර
එක දිගට 160 km වගේ ගියා.මහරගම මාතලේ මහරගම




ඩේවිඩ් පීරිස් එකට යනවට වඩා හොඳයි උඹ ගෙදරදී කෑලි ගලවලා සර්විස් කරගෙන කෑලි අඩුවෙන් සෙට් කරගන්න එක
ඕකුන් ගාව සර්විස් එක ඉවර වෙනකන් ඉන්නත් බෑ.මොනවා කරනවද දන්නෙත් නෑ.හැබැයි බිලනම් එනවා ලොකුවටම.







හැබැයි ගෙදර කාර් එකේ.
mannam car ekewath 600 gaanak gihin ne bun.Jaadiye giya colombo - Muhudu Maha Vihare --> Arugam Bay ethanin aaye gewal balaa pitath unaඑකදිගට මං ගියේ පල්සර් ක්ලබ් එකේ ට්‍රිප ගියපු දවසේ... 320km හැබැයි පුතෝ දවසෙ රෙකෝඩ් නම් කඩන්න වෙන්නෙ නෑ.. මොකද දැනටත් දවසට කිලෝමීටර් 90-100ක් විතර සෙට්වෙනවා සතියට දවස් 4ක්..හැබැයි ගෙදර කාර් එකේ.
![]()

okkoma 642km hariyatama.photos gaththa passe daannam resize karala hitan
ude 5ta gihin 9.15ta gedarath aawa 
පට්ට ආසාවෙන් ඉන්නේ යන්න.යන්න විදිහක් නැති එකයි අවුල![]()


mannam car ekewath 600 gaanak gihin ne bun.Jaadiye giya colombo - Muhudu Maha Vihare --> Arugam Bay ethanin aaye gewal balaa pitath unaokkoma 642km hariyatama.photos gaththa passe daannam resize karala hitan
ude 5ta gihin 9.15ta gedarath aawa
![]()





උබට පෙට්‍රල් කීයක් ගියාද බන්. මොන පාරෙන්ද ගියෙ ? මොනරාගල පැත්තෙ යනකොටනම් 250 මදි වගේ දැනුනෙ නැද්ද ?
![]()
250cc ඕකේ මචන්.මන් වැඩිය හයියෙන් යන්නෑ.100තමා උපරිම ඒත් පාර සේෆ්නම් විතරයි
හරක් පනිනව.මොනරු පනිනව.වදුරො පනිනව.අලි එනව ! 
jeep cab අරන් ගිහින් නම් බෑ යකාගෙ පඩිපෙල බහින්න. පටු පාරෙ වන්ගු ලග වැඩී. 4W වල ලග කැපෙන්නෙත් නෑනෙ. බයික් වලම තමා යන්න ඕනෙ. පහල ඉදන් කලු පහන පැත්තෙන් එන්න නම් පුලුවන් වාහන ව්ලට ඩෙවිල් ස්ටෙයාකේස් එක ගාවට.
අපෙ සෙට් එකේ නම් හදිස්සි කාරයෝ ඇත්තෙම නැ. යන ගමන උපරිම රසවිදින සෙට් එකක් තමා යන්න ඕනෙ. ගිහින් බිවත් ගානට. එකෙක්වත් වැටෙන්න ගහන්නෙ නෑ. මෙ වගෙ ගමන් ඩිසන්ට් පිට යන්න ඕනෙ.
අපි දවස් 4ක් පැද්ද 600km මට. මීගමුවෙ අය්ය කෙනෙක් ආව xr400 එකක. එයාට තව 200kmක් විතර වැඩි වෙන්න ඇති.
රුවින්ද්‍ර අයියද බං///
අඩේ අපිත් ඔය යකාගේ පඩිපෙලේ යන්න උන්නේ
රෙද්ද වැඩේ කැන්සල් උනා නේ..
පාර අවුල්ද ?
ෆෝ සිලින්ඩර් වල යතෑකිද ??
යට වදීද ??



රුවින්ද්‍ර අයියද බං///
අඩේ අපිත් ඔය යකාගේ පඩිපෙලේ යන්න උන්නේ
රෙද්ද වැඩේ කැන්සල් උනා නේ..
පාර අවුල්ද ?
ෆෝ සිලින්ඩර් වල යතෑකිද ??
යට වදීද ??



ඔක්කොම 642km වැටිල තිබ්බ 
තාම ට්‍රෝෆි එක තියෙන්නෙ මගෙ අතේ වගේ.640+km ගියපු කුකුලෙක් නැද්දෙ තනි දවසක් තුල ? ඉන්නවනම් දුරත් එක්ක දාන්ට![]()
![]()
![]()








............................




............................hapoi ban umba me tripakda giye nattan moool amaruwakata giya gamanakda..?? mokek vat naha ban oka kadanna budhu shure... me "pulsar club" eke nam nahamai.. pita kiyanna baha... eth nati wei..
anyway niyamai niyamai.............
![]()


මම දන්න විදියට ජීප් යන්නෙ තේ ෆැක්ටරිය පාරෙන් ඇවිත්. ඔහිය කලුපහන ජීප් ට්‍රැක් කියන්නෙ ඕකට. අපෙ තාත්ත 1980 ගනන් වල ඔය පාරෙන් ගිහින් තියනව ford capri එකේ
devil staircase පාර නම් මචන් එක තැන වැලමිට වන්ගු තියෙන්නෙ.














නෑ බන් පන්සලට ගියේ පොඩි ආදාරයක් කරන්න හිතන් ඉන්නව බලමු ඉස්සරහට ආයෙ යැවෙයි![]()


hmmm... good goodd..... habai umba bike eken uparima fun ekak nam gannava.. ela ela.. as waha kata waha naha.. parissamen palayan..![]()


