ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල එල.හොඳට ඔක්කොම හොයල සුපිරියක් ගනින් මචන්...:yes:

    මොන සුපිරිද බන්.මේ යක්කු වැට් වැඩිකරලා දැන් ඔක්කෝම ගනන් ගිහින්.ෆුට් සයිකලයක් තමා ගන්න වෙන්නේ මේ යන විදියට ගියොත් :angry:.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,641
    1
    10,917
    113

    මොන සුපිරිද බන්.මේ යක්කු වැට් වැඩිකරලා දැන් ඔක්කෝම ගනන් ගිහින්.ෆුට් සයිකලයක් තමා ගන්න වෙන්නේ මේ යන විදියට ගියොත් :angry:.

    ඒකනේ...උඹ ඉන්දියන් එකක්ද ගන්නේ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල එල.gn වැඩේ මොකෝ හරි ගියෙ නැද්ද

    GN බැලුවේ නෑ බන්.ඒවා පට්ට ගනන් කියන්නේ.Yamaha DT 200 තියෙනවා.60ක් කියනවා.148- නම්බර් තියෙන එකක්.ගානක් කතා කරලා අඩුකරගත්තෑකි.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ මොකක්ද මේ බයික් එක

    Yamaha-DT-1-250-Right-Side.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,641
    1
    10,917
    113
    GN බැලුවේ නෑ බන්.ඒවා පට්ට ගනන් කියන්නේ.Yamaha DT 200 තියෙනවා.60ක් කියනවා.148- නම්බර් තියෙන එකක්.ගානක් කතා කරලා අඩුකරගත්තෑකි.

    එහෙමද...ඒ බයික් ජාතිය හොඳයි ලුද...උඹ කීයකට වගේද බයික් බලන්නේ
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,641
    1
    10,917
    113
    60-70ක් වගේ ගානකට

    එල මචන්.බලල ගනින්...:) පුලුවන් නන් තව ටිකක් එකතු කරලම ගනින් මචන් හදිසි වෙන් නැතුව.120ට විතර...:cool:
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හ හා.
    අන්තිමට මරාලයක් සෙට් වෙයිද දන්නේ නෑ තමා.
    ඉස්සෙල්ලාම බැලුවේ පරණ බජාජ් ස්කූටර් එකක් ගන්න.අරන් හොඳට හදල ගන්න තමයි අදහස තිබුනේ.පස්සේ හිතුනා ඕකක් අරන් මග ඉන්න වෙයිදෝ කියලත්.


    දැන් පැදපු එකක් ගන්න තමයි අදහස

    ct 100 එකක් ගනින් බං.. :yes:
    ටික කාලෙකට..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සත්ය ලෙසම උඩවලවේ ගිය පල්සර් ක්ලබ් කුකුලෙක් :shocked: ඉතාමත් දුර්ලබ දර්ශනයක් ! :dull:

    2mmjck.jpg
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සත්ය ලෙසම උඩවලවේ ගිය පල්සර් ක්ලබ් කුකුලෙක් :shocked: ඉතාමත් දුර්ලබ දර්ශනයක් ! :dull:

    2mmjck.jpg

    යකෝ මන් දැක්කේ බඩා මාමි වගේ....:baffled::baffled::baffled::baffled::baffledතව පොඩ්ඩෙන් අහනවා උබ ට්‍රිප් එකක් ගියාද කියල...:dull::dull::dull::dull::