එල එල.හොඳට ඔක්කොම හොයල සුපිරියක් ගනින් මචන්...![]()
.
මොන සුපිරිද බන්.මේ යක්කු වැට් වැඩිකරලා දැන් ඔක්කෝම ගනන් ගිහින්.ෆුට් සයිකලයක් තමා ගන්න වෙන්නේ මේ යන විදියට ගියොත්.
ඒකනේ...උඹ ඉන්දියන් එකක්ද ගන්නේ...
ඉන්දියන් එකකට යන්න අයිඩියා එකක් නෑ බන්.
එල එල.gn වැඩේ මොකෝ හරි ගියෙ නැද්ද
GN බැලුවේ නෑ බන්.ඒවා පට්ට ගනන් කියන්නේ.Yamaha DT 200 තියෙනවා.60ක් කියනවා.148- නම්බර් තියෙන එකක්.ගානක් කතා කරලා අඩුකරගත්තෑකි.
එහෙමද...ඒ බයික් ජාතිය හොඳයි ලුද...උඹ කීයකට වගේද බයික් බලන්නේ
60-70ක් වගේ ගානකට
පුලුවන් නන් තව ටිකක් එකතු කරලම ගනින් මචන් හදිසි වෙන් නැතුව.120ට විතර...
හ හා.
අන්තිමට මරාලයක් සෙට් වෙයිද දන්නේ නෑ තමා.
ඉස්සෙල්ලාම බැලුවේ පරණ බජාජ් ස්කූටර් එකක් ගන්න.අරන් හොඳට හදල ගන්න තමයි අදහස තිබුනේ.පස්සේ හිතුනා ඕකක් අරන් මග ඉන්න වෙයිදෝ කියලත්.
දැන් පැදපු එකක් ගන්න තමයි අදහස
මාමේ... මාතලේ කොළඹ ඒසී බස් ටයිම්ස් ප්ලීස්.....Discover 125 ST eka ban

මේ මොකක්ද මේ බයික් එක
Mewa lankawe tiyenawadaYamaha DT-1 68-71 2 stroke single cylinder.
සත්‍ය ලෙසම උඩවලවේ ගිය පල්සර් ක්ලබ් කුකුලෙක්ඉතාමත් දුර්ලබ දර්ශනයක් !
![]()



:baffledතව පොඩ්ඩෙන් අහනවා උබ ට්‍රිප් එකක් ගියාද කියල...


: