ElaKiri Bajaj Pulsar Fan Club-4

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
mawa machan Minuwangodadi nawaththuwa.nawaththala name ekai, license number ekai, adress ekai liyagaththa.wade hariyanne man kelinma policiyen ahuwa gihin. ee nikanlu liyaganne :shocked::shocked: saka katayuthu eewa liyagannawalu thawa oya drugs eheta meheta adina eewath liyanawa athi. ee arenna scene ekaknam ne.habai bike eke ehe mehe ebilanam baluwa :dull::dull: man hithuwa aran yai kiyala sure ekatama :lol::lol:

colombo town walanam etchara ganan ganne na ban police un normal eke giyoth. oya address liyaganne nam ban samahara un innawa horen reg karapu high capacity bikes thiyena unge gewal walata gihin salli gannawa hama maasema. jade ekath lawata cb4 eka wage ne. u hithanne athi cb4 ekak kiyala. :lol:
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    :lol::lol: ow godakma huru nethnam aduraganna :dull::dull:
    man ooka ahuwoth pennanna inne engime enawa neda machan wam paththe menna me picture eke wage cubic centimeter gaana emboss karala ? 249cm^3 kiyala ? anna eeka pennuwoth hari neda ? ekath mehen gahala kiyaida :oo::oo: kookatath pothe photo copy ekak seat eka yata thiyan inne :lol::lol::oo::oo:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,642
    1
    10,917
    113
    mawa machan Minuwangodadi nawaththuwa.nawaththala name ekai, license number ekai, adress ekai liyagaththa.wade hariyanne man kelinma policiyen ahuwa gihin. ee nikanlu liyaganne :shocked::shocked: saka katayuthu eewa liyagannawalu thawa oya drugs eheta meheta adina eewath liyanawa athi. ee arenna scene ekaknam ne.habai bike eke ehe mehe ebilanam baluwa :dull::dull: man hithuwa aran yai kiyala sure ekatama :lol::lol:

    මිනුවන්ගොඩදි...:lol::lol::rofl: ගනන් ගන්ඩ එපා,උන්ට පොඩ්ඩක් තියෙනවා...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආයේ ඔරිජිනල් දාගෙන දගලන්න එපා 900ක් දීලා තායිවාන් එකක් දාල දුවලා ඉන්නම බැරි නන් විතරක් දාපන් ඔරිජිනල්..පොඩ්ඩක් බලපන් CDI එක පැත්තේ වයර් මොනවහරි උනු වෙලාද කියලා..

    :yes::yes:තට්ට කුකුලෝ.. මට කියන්න අමතක වුනා.. නිකමට බලපන් රෙක්ටියෙන් යන DC වයර් එක දිගේ ගිහින්...
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මිනුවන්ගොඩදි...:lol::lol::rofl: ගනන් ගන්ඩ එපා,උන්ට පොඩ්ඩක් තියෙනවා...:dull:

    ow bun paalama gaawadai.hena gahanawa wage paara madata panna :lol::lol: thawa dingen happenawa :dull::dull:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    :lol::lol: ow godakma huru nethnam aduraganna :dull::dull:
    man ooka ahuwoth pennanna inne engime enawa neda machan wam paththe menna me picture eke wage cubic centimeter gaana emboss karala ? 249cm^3 kiyala ? anna eeka pennuwoth hari neda ? ekath mehen gahala kiyaida :oo::oo: kookatath pothe photo copy ekak seat eka yata thiyan inne :lol::lol::oo::oo:

    ow ow bike eke kohehari 250 kiyala gahala thiyenawanan athi. sticker ekak unath awlak na. :D
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes::yes:තට්ට කුකුලෝ.. මට කියන්න අමතක වුනා.. නිකමට බලපන් රෙක්ටියෙන් යන DC වයර් එක දිගේ ගිහින්...

    ela ela machan.man check karala balannam.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,642
    1
    10,917
    113
    ow bun paalama gaawadai.hena gahanawa wage paara madata panna :lol::lol: thawa dingen happenawa :dull::dull:

    ඕකුන්ට පිස්සු බන්,,,,මගෙ යාලුවෙක්ගෙ ax1 එකේ සීට් එකත් ගලවලා චෙක් කරලා තිබ්බ.....:frown::eek::baffled:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    13116465_10205220505386862_8123686752888727964_o.jpg

    4.15 කට මේක පාඩුද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකුන්ට පිස්සු බන්,,,,මගෙ යාලුවෙක්ගෙ ax1 එකේ සීට් එකත් ගලවලා චෙක් කරලා තිබ්බ.....:frown::eek::baffled:
    මගෙත් චෙක් කලා හැබැයි සීට් ගැලෙව්වෙනම් නෑ :eek: ත්‍රයිලෝක විජය පත්‍ර තියෙනවද බලනව ඇති :yes::yes: ඔය පැත්තෙ පාතාල සීන් ටිකක් යනව නේද ? ගිය අවුරුද්දෙ අඹගස්වත්ත හන්දියෙත් වෙඩි තියාගත්ත නේද ? මන් ඊට කලින් දවසෙ එතෙන්ටම ගියා බයික් එකක් බලන්න :shocked::shocked: පොර බයික් එක අරන් ආවෙ ඔය හන්දියට :sorry::sorry:

    4.15 කට මේක පාඩුද?
    :love::love: මාකට් කොහොමද දන්නෑ මචන් අපේ sachi කොලුවගෙන් අහන්න :yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,642
    1
    10,917
    113
    මගෙත් චෙක් කලා හැබැයි සීට් ගැලෙව්වෙනම් නෑ :eek: ත්‍රයිලෝක විජය පත්‍ර තියෙනවද බලනව ඇති :yes::yes: ඔය පැත්තෙ පාතාල සීන් ටිකක් යනව නේද ? ගිය අවුරුද්දෙ අඹගස්වත්ත හන්දියෙත් වෙඩි තියාගත්ත නේද ? මන් ඊට කලින් දවසෙ එතෙන්ටම ගියා බයික් එකක් බලන්න :shocked::shocked: පොර බයික් එක අරන් ආවෙ ඔය හන්දියට :sorry::sorry:

    :love::love: මාකට් කොහොමද දන්නෑ මචන් අපේ sachi කොලුවගෙන් අහන්න :yes::yes:

    ඔව් ඔව්.ඔය කුඩු ගංජ හොයන්ඩ ඉතින්...:eek: ඒත් ඉතින් මිනිස්සුන්ට කරදරේනේ....:(