කුකුල්ලු ටිකට මාර අකරතැබ්බ තමා වෙන්නෙකොහොම හරි හොදට හදා ගනින්කො එතකොට අවුලක් නෑනේ
![]()

ඔයාට විනාස වීමේ ලකුණු පහල වෙලා බ්රෝ..
සුපර් FE එකක් තියේ.. ඕනේද..![]()
Mokakda number eka?
Keeyada denne?
4to ekak danna puluwanda

139 එකක් ..
ඉදපන් පොටෝ හොයන්න ඕනේ..
මම දැක්කෙත් නෑ කාලෙකින්..![]()
කටු ත්රෙඩ් එකේ ලිවිය යුතු දෙයක් මම මේ ලියන්න යන්නෙ සිංහලයෝ.
ct100 එකේ එන්ජිම බෝර් කරන්න ගත්තා සඳුදා. උදේ 11 ට වගේ ගැලෙව්වා. ගලවද්දි හෙඩ් එකේ ඇණයක් කැඩුනා. පොට මළකඩ අල්ලලා. ඇලුමිනියම් ඔක්සයිඩ් & අයන් ඔක්සයිඩ් දෙන්න හොඳට බදාගෙනඒකට කෑල්ලක් පස්සෙ පාහල ගමුයි කියල මම ගියා බඩු ගේන්න බස් එකේ. බෝර් එකත් බෝර් කරගෙන පිස්ටන්, ඔයිල් සීල්, ටයිමින් වීල් චේන් සේරම එනකොට හවස් වුනා ටිකක්. ඊට පස්සෙ පෑහිල්ල පහුවදාට කල් දාල මමත් ආව එන්න ගෙදර. පහුවදා උදේම බාසුන්නැහෙ එක්ක එකතු වෙලා පෑහුවා ඇණ කෑල්ලක්. නිවෙන්න තියල ඇල්ලුවා බලන්න. ඇණේ කැඩුන. කැඩුනෙ වෙල්ඩ් කරපු කෑල්ල නෙමෙයි, යට තියෙන ඇණ කොටෙන් කෑල්ලක්
ඔහොම පස් පාරක් කැඩුනා. ඊට පස්සෙ නම් කැඩුනෙ වෙල්ඩිං එක. ඊයෙ හවසත් ඇණේ පාහල ගියා, අද උදේ ඇවිල්ල ගලවන්නයි කියලා. උදෙත් කැඩුනා
ඊයෙ දවස සම්පූර්ණයෙන්ම ඉවරයි පෑහිල්ලට
ගරාජ් එකේ බුවා කිව්වා ෆ්ලැට් වොෂර් හතරක් අරන් එන්නයි කියල. හෙඩ් එකේ ඇණ වලට දාන්න. තඹ වොෂර් වලට උඩින් දාන්න. ඒකට ආව හාඩ්වෙයාර් එකට. හාඩ්වෙයාර් එකේ හිටිය අඳුනන මාමා කෙනෙක්. එයා කිව්වා පෝරෙ අම්බලම ගාව ඉන්න සයිලන්සර් පාස්සන පොර ඕන කැඩිච්ච ඇණයක් ගලවනව කියලඒ ගමන එන්ජිම බාලා ත්රීවීල් එකක දාගෙන ගෙනිච්චා. පොර ගලවල දුන්න වෙලාවට
ඇණ කෑල්ලක් පාහල, කැඩිච්ච ඇණේ වටේ බ්ලොක් එක වෙල්ඩින් ටෝච් එකෙන් රත් කලා. WD40 බෝතල් බාගයක්, ලාම්පුතෙල් බාගයක් දාල තමා ගලවගත්තෙ
ඊයෙයි අදයි දවල්ට කෑවෙත් නෑ
මම කාපු කට්ට වචන වලට පෙරලන්න මගෙ සිංහල දැනුම මදි බං
සරලව කිව්වෙ ඔය. අනික ගැරෙජ් එක තියෙන්නෙ බස් පාරෙන් කිලෝමීටරයක් විතර ඇතුලෙ. කිලෝමීටර් අටකට වඩා ඇවිද්දා මේ දවස් තුනට![]()
නෝමල් තෙල් කරන බයික් එකක් ගනින්කො බන්. ඕව අරගෙනත් ගැරේජ් ගානෙ යන්න වෙයිද දන්නෑ

උබටත් මාර ආසවක් තියෙන්නෙ කටු කන්නබෑ බෑ මට ස්කූටරයක් ඕනි.හොයලා දියන්

අනේ මන්ද ඕවගෙ කෑලි එහෙම තියෙනවද බන් ගන්න ලෙඩක් ආවහම ? 
තෙල් කෙරුවාව කොහොමද ? 
නෝමල් හොද තෙල් කරන බයික් එකක් ගනින්කො 2න්ඩ් හෑන්ඩ් බලල 

ඔය වැඩේනම් මචන් හරියන්නෑ මන්නම් කියන්නෙ හොද ටැන්කියක් තියන්න කියල තමාමමත් ගිය බදාදා ඉඳන් බස් එකේ සහ වීල් එකේ තමා ගමන.
ටැංකිය අරන් ගිහින් හිල් වෙච්ච පැත්ත පස්සලා වීල් එකේ ගෙදර ගෙනල්ලා පහුවදා උදේ හයි කරන්න හිතන් ආයේ ටැංකිය වටේට බැලුවා හොඳට.
පෙට්රල් සැර යවන්න වතුර පුරවලා තිබුන නිසාද කොහෙද ටැංකියේ අනිත් පැත්තේ අර තැනම පොඩි පිපුමක් තිබුණා.පොඩි තට්ටුවක් දාලා ඉස්කුරුප්පු නියනකින් ඇන්න.බඩුම තමා හිල් උනානේ.ඉතින් ඊයේ උදේ ආයේ වීල් එකක දාගෙන ගිහින් එතන පාස්සලා(තඹ වලින් පාස්සලා තිබුණේ තැන් දෙකම) හවස ගෙදර අරන් ආවා.අද උදෙත් ටැංකිය වටේ හොඳට බලලා ටැංකිය හයි කරලා හෙන සතුටින් පෙට්රල් ලීටරයක් දැම්මා.මෙන්න ඊයේ පාස්සපු තැනින් ආයේ පෙට්රල් එනවා හෝ ගාලා.ආයේ පෙට්රල් අයින් කරලා ෂොප් එකට අරන් ගිහින් එහෙදි එපොක්සි දාලා ඇලෙව්වා පාස්සපුවට උඩින් ඕනේ පු*ක් වෙච්චදෙන් කියලා.හෙට ගිහින් ආයේ පෙට්රල් දාලා බලන්න ඕනේ හරිද කියලා

කොහොමත් ලොකු කෑලි පිටින් හිල් වෙන හින්ද එක දිගට පෙට්රොල් ලීක් උනොත් එක පාර 
ඕවගෙ යූස් කරපු හොද ටැන්කියක් හොයා ගන්න පුලුවන් වේයි අනිවා. ඉන්දියන් බඩු කඩන තැන් තියෙනවනෙ දැන් 
උබටත් මාර ආසවක් තියෙන්නෙ කටු කන්නඅනේ මන්ද ඕවගෙ කෑලි එහෙම තියෙනවද බන් ගන්න ලෙඩක් ආවහම ?
තෙල් කෙරුවාව කොහොමද ?
නෝමල් හොද තෙල් කරන බයික් එකක් ගනින්කො 2න්ඩ් හෑන්ඩ් බලල
ඔය වැඩේනම් මචන් හරියන්නෑ මන්නම් කියන්නෙ හොද ටැන්කියක් තියන්න කියල තමාකොහොමත් ලොකු කෑලි පිටින් හිල් වෙන හින්ද එක දිගට පෙට්රොල් ලීක් උනොත් එක පාර
ඕවගෙ යූස් කරපු හොද ටැන්කියක් හොයා ගන්න පුලුවන් වේයි අනිවා. ඉන්දියන් බඩු කඩන තැන් තියෙනවනෙ දැන්
![]()
මමත් ගිය බදාදා ඉඳන් බස් එකේ සහ වීල් එකේ තමා ගමන.
ටැංකිය අරන් ගිහින් හිල් වෙච්ච පැත්ත පස්සලා වීල් එකේ ගෙදර ගෙනල්ලා පහුවදා උදේ හයි කරන්න හිතන් ආයේ ටැංකිය වටේට බැලුවා හොඳට.
පෙට්රල් සැර යවන්න වතුර පුරවලා තිබුන නිසාද කොහෙද ටැංකියේ අනිත් පැත්තේ අර තැනම පොඩි පිපුමක් තිබුණා.පොඩි තට්ටුවක් දාලා ඉස්කුරුප්පු නියනකින් ඇන්න.බඩුම තමා හිල් උනානේ.ඉතින් ඊයේ උදේ ආයේ වීල් එකක දාගෙන ගිහින් එතන පාස්සලා(තඹ වලින් පාස්සලා තිබුණේ තැන් දෙකම) හවස ගෙදර අරන් ආවා.අද උදෙත් ටැංකිය වටේ හොඳට බලලා ටැංකිය හයි කරලා හෙන සතුටින් පෙට්රල් ලීටරයක් දැම්මා.මෙන්න ඊයේ පාස්සපු තැනින් ආයේ පෙට්රල් එනවා හෝ ගාලා.ආයේ පෙට්රල් අයින් කරලා ෂොප් එකට අරන් ගිහින් එහෙදි එපොක්සි දාලා ඇලෙව්වා පාස්සපුවට උඩින් ඕනේ පු*ක් වෙච්චදෙන් කියලා.හෙට ගිහින් ආයේ පෙට්රල් දාලා බලන්න ඕනේ හරිද කියලා
පාට්ස් ඕනි තරන් තියෙනවා බන්.ත්රීවීල් එන්ජින් එකම තමයි ඔය බයික් එකෙත් තියෙන්නේ.තෙලුත් 40ක් විතර කරනවා.හොඳටතෙල් කරන බයික් එකක් තියෙනවනේ බන්.ඉන්දියන් කෑලි කඩන බයික් කොහේද තියෙන්නේ?එකට දෙපැත්තෙන් බාර් දෙකක් එනවා.ඒකට තමයි සයිඩ් ස්ටෑන්ස් එකයි ෆුට් රෙස්ට් එකයි කෑශ් බාර් එකයි සෙට් වෙලා තියෙන්නේ.මගේ ඒක දිරලා වෙල්ඩින් කරලා තියෙන්නේ.එකක් ගන්න තැනක් කොහේද තියෙන්නේ

කොහොමද බන් ෂුවර් කරලා ටැංකියක් ගන්නේ.පාවිච්චි කරපු ටැංකියත් මෙහෙමනම් නිකන් තියලා තියෙන ටැංකියට මොනවා වෙලා තියෙයිද කවුද දන්නේ.[/B][/SIZE]
ඔය වැඩේනම් මචන් හරියන්නෑ මන්නම් කියන්නෙ හොද ටැන්කියක් තියන්න කියල තමාකොහොමත් ලොකු කෑලි පිටින් හිල් වෙන හින්ද එක දිගට පෙට්රොල් ලීක් උනොත් එක පාර
ඕවගෙ යූස් කරපු හොද ටැන්කියක් හොයා ගන්න පුලුවන් වේයි අනිවා. ඉන්දියන් බඩු කඩන තැන් තියෙනවනෙ දැන්
![]()
පෙට්රල් සැර යවන්න වතුර පුරවලා තියන්නේ මොකටද බන්.හොඳට හෝදලා වේලුවනම් වැඩේ අහවරයිනේ
කොහොමද බන් ෂුවර් කරලා ටැංකියක් ගන්නේ.පාවිච්චි කරපු ටැංකියත් මෙහෙමනම් නිකන් තියලා තියෙන ටැංකියට මොනවා වෙලා තියෙයිද කවුද දන්නේ

ඕව අලුතෙන්ම නැද්ද කම්පනි එකේ ? ST එක ඩිස්කන්ටිනියු උනාද මෙහෙත් ? 

ආවා ආවා මගේ කසාද සහතිකෙත් ආවා....![]()

ගේ මැරේජ් එකක්ද බ්රෝ ? 