Hane manda ban.baas nam kiyanne okatath athagahanna epa kiyala.parts aspagananlu.
ඒක නම් සුවර්

Hane manda ban.baas nam kiyanne okatath athagahanna epa kiyala.parts aspagananlu.

carb boot හතර ලග තමා බන් ගොඩක් දුරට. idle එකේ තියෙද්දි වතුර පොඩ්ඩක් ස්ප්‍රේ කරන්න boot එකෙන් boot එකට වෙන වෙනම. idle එකේ වෙනසක් දැනෙන boot එකේ තමා මචන් leak එක ඇත්තෙ. මගෙත් එක තැනක පොඩි ක්‍රැක් එකක් තිබිල මන් ගම් ටිකක් දැම්ම අර ගලවපු වෙලාවෙම .

නැත්නම් කාබ් ක්ලීනර් හරි WD40 හරි ටිකක් ස්ප්‍රේ කලානම් ඒත් බලාගන්න පුළුවන් ලීක් එක

මට ක්ලච් ප්ලේටුත් දාන්න වෙයි වගේ. කික් කරනකොට කික් එක නිකන් බහිනවා එන්ජිම කැරකෙන්නෙ නෑ![]()

මට ක්ලච් ප්ලේටුත් දාන්න වෙයි වගේ. කික් කරනකොට කික් එක නිකන් බහිනවා එන්ජිම කැරකෙන්නෙ නෑ![]()

.
.carb boot හතර ලග තමා බන් ගොඩක් දුරට. idle එකේ තියෙද්දි වතුර පොඩ්ඩක් ස්ප්‍රේ කරන්න boot එකෙන් boot එකට වෙන වෙනම. idle එකේ වෙනසක් දැනෙන boot එකේ තමා මචන් leak එක ඇත්තෙ. මගෙත් එක තැනක පොඩි ක්‍රැක් එකක් තිබිල මන් ගම් ටිකක් දැම්ම අර ගලවපු වෙලාවෙම .
කුකුලෝ ජේඩ් එකට එක කාබ්යුරේටරයද එන්නේ?

සිලින්ඩර් 4රට එක ගානෙ මචන් කාබ් 4ක් එනව.තනි එකට යනකම් ගලවන්න පුලුවන්. මැද ඇණ තියෙනව ඒකට. කරලනම් නෑ. කරොත් O ring එහෙමත් අලුතෙන්ම දාන්න ඕනලු. හොන්ඩ මහත්තය ලග cost cutting නෑනෙ. දොබෙන් යන්න දීල තියෙන්නෙ
![]()
![]()
![]()
![]()
පරසම් වෙයල්ලා කොල්ලනේ මේ දවස් bike වලට හොද නෑ.... accdint වැඩි .........
හතරෙම ඉතින් මික්ස්චර් සෙටින්ග්ස් එකයි මචන්. ඒ ටික හතරෙම තියන්න තමා තියෙන්නෙ. ඒ ඇරෙන්න ඊට පස්සෙ ඉතින් බැලන්ස් කරන්න ඕන මීටරයකින් හෝ නෝමල් bench sync වලින්සිරි වෙනවා.කොහොමද බන් කාබ් එජෙස් කරන්නේ.සිලින්ඩරෙන් සිලින්ඩරේට එජෙස් කරන්න ඕනිද?එජකුලේට වෙනවනේ බන්
මන් කරපු ඒවගෙ ෆොටෝස් දැම්ම මන් කලින්
parts ටික කම්ප්ලීට්නම් ලොකු කේස් එකක් නෑ මචන්. පොඩි O ring එක washer එක පවා හැබැයි තියෙන්නම ඕන. නැත්තන් ඉතින් ෆෝල්ට් එකක් ආවහම හොයාගන්න ආයෙ මහන්සි වෙන්න වෙනව. කාබ් එකේ ඇතුලෙ පාර්ට්ස් එහෙමත් ගොඩක් ගනන් නෑ
ජෙනුයින් diaphragm එකම විතරක් අලුතෙන්ම ගන්නවනම් 11000ක් වගේ ඉතාම සුලු මුදුලකට ගන්න පුලුවන්
රීකන්ඩිශන් 5000ක් 6000ක් වෙනවලු. Keihin jet සෙට් එකත් එහෙමමයි
Keihin පෙට්‍රොල් ටැප් එකමත් 5000ක් - 7000ක් වගේ කියනව රීකන්ඩිශන්
මේවගෙ japan auction වල ගනනුත් ඔය ලග ලග යන්නෙ. durability එක වැඩි හින්දද මන්ද අස්ප ගනන්
ශමින්ද පුතේ හොද සිලින්ඩර් හතරක් බස්සමු. once a ජාඩි lover always a ජාඩි lover 

පව් බන්පරසම් වෙයල්ලා කොල්ලනේ මේ දවස් bike වලට හොද නෑ.... accdint වැඩි .........

නිවන් සැප ලැබේවා 

හතරෙම ඉතින් මික්ස්චර් සෙටින්ග්ස් එකයි මචන්. ඒ ටික හතරෙම තියන්න තමා තියෙන්නෙ. ඒ ඇරෙන්න ඊට පස්සෙ ඉතින් බැලන්ස් කරන්න ඕන මීටරයකින් හෝ නෝමල් bench sync වලින්මන් කරපු ඒවගෙ ෆොටෝස් දැම්ම මන් කලින්

(