ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු අයියා;16449845 said:
    ටෑර් දෙකම ගෙවිලා සිංහලු..ඊයේ පෙරේදා 20000 පැන්නේ..මම බැලුවේ අලුතෙන් ටයර් දෙකක් දාන්න..කම්පනියෙන් ආවේ MRF නේ..ඉස්සරහා 90/90/17 ,පස්ස 120/90/17.

    CEAT ටයර් හොදද?පස්සට මේ පාර 130/70/17 දාන්න බැලුවේ(200 NS එකට එන ටයර් එක)..අව්ලක් යයිද?ඉඩ ඇති වෙයිද ටයර් එක බස්සන්න?තාක්ෂණික දෝෂ එයි ද?

    කියාපල්ලකෝ යකුනේ බොලාලගේ අදහස්

    කෝ මොකෙක්වත් නැත්දෝ?:angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ජන්තු අයියා;16450449 said:
    කෝ මොකෙක්වත් නැත්දෝ?:angry:
    සියට් දානවට වඩා හොදයි යකෝ පරණ එක රිබිල්ඩ් කරපන්
    ඵට්ටම ජරාව :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    බොරුවට බන් කිව්වේ.:lol:
    JVP එකට තමා දුන්නේ.අනේ මන්ද කව්රු ආවත් ඔය ටික තමයි මට නම් හිතෙන්නේ :dull:

    :cool: මමත් යනවා..... උන් විතරයි මනාප නොයිල්ලා, පක්ෂයට ජන්දේ ඉල්ලන්නේ..... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුපාඩි ඩබල ඇවිත් ගියා...:P

    චමිතට ඔහොම පදින්න කියල උපදෙස් හම්බවුනා...
    එන්ජිම ඔයිට වඩා සද්ද අඩු කරන්න නම් එන්ජින් හවුසින් එකේ හිටන්ම එලයින්මන්ට් චෙක් කර කර කපල හදන්න වෙයි කිව්ව.:dull:
    ඊට වඩා බයික් එකක් ගන්න එක හොඳ නිසා ඔහොම පදින්න කිව්ව. එන්ජිමේ දෝෂ වැඩී කියල තමා කියන්න වෙන්නෙ.:dull:

    චමිතට ගැරඬි එහෙම මතක් කරන්න එපා ආවම...:P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කුපාඩි ඩබල ඇවිත් ගියා...:P

    චමිතට ඔහොම පදින්න කියල උපදෙස් හම්බවුනා...
    එන්ජිම ඔයිට වඩා සද්ද අඩු කරන්න නම් එන්ජින් හවුසින් එකේ හිටන්ම එලයින්මන්ට් චෙක් කර කර කපල හදන්න වෙයි කිව්ව.:dull:
    ඊට වඩා බයික් එකක් ගන්න එක හොඳ නිසා ඔහොම පදින්න කිව්ව. එන්ජිමේ දෝෂ වැඩී කියල තමා කියන්න වෙන්නෙ.:dull:

    චමිතට ගැරඬි එහෙම මතක් කරන්න එපා ආවම...:P

    උඹලා කොලඹ නේ ඡන්දෙ නැතෙයි ? :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: :rolleyes: ඔන්න කුකුළණි.. කරකවනවනම් මීටර්.... :rolleyes: :rolleyes:

    10153208_417851501692913_475407765_n.jpg

    10152622_417851641692899_118514539_n.jpg

    10156165_417851808359549_549164475_n.jpg

    ආයි තිබ්බ ගාන්ට කිකිට්ටු ගානකට කැරකුවා.. :angry: :angry: :dull: :dull:

    ප/ලි.
    මෙය හුදෙක්ම අධ්‍යාපණික කටයුත්තක් සදහාම කැරකැවූවකි.. :dull:
    මෙසේ මීටර් කරකවා රථ වාහන විකිණිමෙන් ලබන ආත්මේදී ගෑනි පිට යනවා ඇත
    එබැවින් උත්සහ නොකරන්න. කරත් ශුක්‍රානු වැඩ නොකරන්න..
    සහගහනවා යකෝ...
    මොකද මෙයින් අන්දන්නේ අපි වගේම තවත් දුප්පතෙක් නිසා..

    එල එල.:D:D

    එකෙන්ම ඕවා කැත වැඩ. කරොත් පඩිසන් දේ...:dull:

    ඉන්න මං ටෙස්ට් කරපු එක දාන්නම්. ඔච්චර මහන්සි වෙන්න ඕනේ නෑ..:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    හුටා පරණ CG එකක් නේද?:shocked:

    දැකල තියනවා. හැබැයි අඳුරන්නේ නෑ.:no:

    මගෙ පරන වන්ඩිය ඒක :). කොහොමද කන්ඩිශන් ? :rofl::dull:

    මම ඉස්සර a/l පන්ති ආවා රොටරියේ..
    ඒ එද්දී එක දවසක් ගල්කිස්ස හරියේදී පට්ට ටැෆික් එක ax-1 එකෙක් ලස්සනට බයික් එක පේමන්ට් එක උඩට දාගෙන හෙන ඕෆ්රෝඩ් යෑමක් ගියා..
    මට අඩුනා..

    :rolleyes: :rolleyes: ඔන්න කුකුළණි.. කරකවනවනම් මීටර්.... :rolleyes: :rolleyes:

    10153208_417851501692913_475407765_n.jpg

    ආයි තිබ්බ ගාන්ට කිකිට්ටු ගානකට කැරකුවා.. :angry: :angry: :dull: :dull:

    ප/ලි.
    මෙය හුදෙක්ම අධ්‍යාපණික කටයුත්තක් සදහාම කැරකැවූවකි.. :dull:
    මෙසේ මීටර් කරකවා රථ වාහන විකිණිමෙන් ලබන ආත්මේදී ගෑනි පිට යනවා ඇත
    එබැවින් උත්සහ නොකරන්න. කරත් ශුක්‍රානු වැඩ නොකරන්න..
    සහගහනවා යකෝ...
    මොකද මෙයින් අන්දන්නේ අපි වගේම තවත් දුප්පතෙක් නිසා..

    :dull::dull::dull::dull::dull::angry::angry::angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    හප්පට.:shocked:

    සීජී එකට දස වද දීල තියනවා...:P

    ඕකෙ සොදුරු මතකයන් ගොඩක් තියනව :):). මගේ පලවෙනි බයික් එක. ගෙදරට හොරෙන් ගත්තෙ..:rofl::P වීල පවා ගැහුව සින්හලු ඕකෙන් මම. සිරාම සීන් එක කියන්නෙ ඕක මන් ගන්නකොට දැන් ඕක පදින බුවා ගාව තිබ්බෙ baja එකක්. දැන් පොර ගාව ඕක තියනකොට මම පදින්නෙ baja එකක් ..:dull::dull::nerd:

    අනික බන් ඕක VIP නෙ
    :P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :Pමෙන්න මගේ මීටර් කැරකවීම.:P

    අපේ TVS එකේ කැරකෙව්වෙ මේ.:dull:

    මුලින්ම කියන්න ඕනේ ahsk123 කිව්ව ටිකම තමා...:yes::yes:

    ප/ලි.
    මෙය හුදෙක්ම අධ්‍යාපණික කටයුත්තක් සදහාම කැරකැවූවකි.. :dull:
    මෙසේ මීටර් කරකවා රථ වාහන විකිණිමෙන් ලබන ආත්මේදී ගෑනි පිට යනවා ඇත
    එබැවින් උත්සහ නොකරන්න. කරත් ශුක්‍රානු වැඩ නොකරන්න..
    සහගහනවා යකෝ...
    මොකද මෙයින් අන්දන්නේ අපි වගේම තවත් දුප්පතෙක් නිසා..

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකෙ සොදුරු මතකයන් ගොඩක් තියනව :):). මගේ පලවෙනි බයික් එක. ගෙදරට හොරෙන් ගත්තෙ..:rofl::P වීල පවා ගැහුව සින්හලු ඕකෙන් මම. සිරාම සීන් එක කියන්නෙ ඕක මන් ගන්නකොට දැන් ඕක පදින බුවා ගාව තිබ්බෙ baja එකක්. දැන් පොර ගාව ඕක තියනකොට මම පදින්නෙ baja එකක් ..:dull::dull::nerd:

    අනික බන් ඕක VIP නෙ
    :P:P

    VIP?:baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    :Pමෙන්න මගේ මීටර් කැරකවීම.:P

    අපේ TVS එකේ කැරකෙව්වෙ මේ.:dull:

    මුලින්ම කියන්න ඕනේ ahsk123 කිව්ව ටිකම තමා...:yes::yes:

    ඔහොම කරක්වලා නම් ඩ්‍රිල්ම ගේන්න වෙනව 5-6ක් වැඩේ ඉවර වෙනකොට:dull::no::no::rofl:
     
    Status
    Not open for further replies.