අනේ කොටළුවෝ උඹේ ගියර් 4 නේද?ඉතින් 3rd එකේ 80ට යන්නේ නැත්නම් කොහොමද බොල ඉතුරු ටික යන්නේ.
ඥ එකේ ඩබල් දාලත් 4th එකේ 80 ට ඇල්ලුවා හරිදුවා.ඒත් ගානක්වත් නෑ බයික් එකට.
ඥ එකේ ගියර් 5 කඩද්දි උඹට කොහොමත් මග තමා ඉන්න වෙන්නේ
උඹේ කොටලු බයික් එකට මගේ බයික් එකෙන් ගේම දෙන්න පුළුවන් බොල මොන ලෙඩ තිබ්බත්
පිදුරු කන්නම රිදෙයි මේකටනම්![]()
ඔය මගුලට ඩිස්කවර් එකත් වැඩී..
TDIගෙ සීටී එකෙන් වුනත් ගේමක් නෑ..
වොරන්ටි වැඩේ මොකෝ දැන්..






කෝ අර ඊයෙ කටින් රේස් ගියපු එක්කෙනා 