ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ඕකගෙ ස්ටාටරේ ගලෝල තියෙන්නේ.. කවදාවත් පත්තුවෙන්නෙ නෑ..:no::no:

    :rofl: ඔව් ඔව්...... කෙල්ලට ගූ භයයි..... ගෙදර යන්න පරක්කු වෙනවා කියලා; කෙල්ල සද්දයක් දැම්මා විතරයි..... බයටම කලිසමත් තෙත් කරගත්තා...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    machan t10 SMD Led (http://ikman.lk/en/t10-5-smd-led-for-sale-colombo-8) me tiyana ewa pulsar bike wala parking light walata set karanna puluwanda ? (pulsar 150)

    දාන්න පුලුවන් මචන් ඔය ලයිට් එක...... :yes: ඔය ගානට පාඩුත් නෑ..... ඊ බේ මම ගෙනාවෙත් රු100/= ට වගේ බල්බ් දෙකම..... හැබැයි ඉතින් එච්චර සාර්ථක නම් නෑ ඕවා...... බල්බ් (LED) එකක් දෙකක් අවුල් ගහනවා ටික කාලෙකින්..... ඒත් අවුලක් නෑ.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    පට්ට ටෙරියෝ :D
    එකම අව්ල ගත්ත තැන තමයි :P

    :frown: තොට මම කිව්වා කියලා හිතා ගනින් මෝඩ මූසලයා...... :angry:

    ජෝන් කීල්ස් ශෝ රූම් එකේ තියෙන; 4th Gen; 1.6GHz (4200U) ප්‍රොසෙසර් එක වෙනුවට; 1.7GHz (4210U) ප්‍රොසා එක්ක දුන්නේ.... ජෝන් කීල්ස් එකේ ගානටත් අඩුවෙන්...... :yes:

    අපේ ඉන්න ලොන්ත කොකටුවන්ට කිව්වට තේරෙන්නේ නෑ නේ..... අපිට හම්බ වෙන්නේ; උන්ගේ warehouse එකේ තියෙන අළුත්ම බඩු වලින්.... ඒවා ශෝ රූම් වලට එන්නේ; උන්ගේ ශෝ රූම් වල තියෙන පරණ බඩු ඉවර උනහම...... :yes: අපි දෙන්නේ අළුත්ම ස්ටොක් එකෙන්..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    කුකුළණේ; මම අර කැල්ටෙක්ස් ඔයිල් එකට මාරු උනාට පස්සේ; ගියර් නියුට්‍රල් වෙන කේස් එක නිතර එනවනේ බොලව්...... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුළණේ; මම අර කැල්ටෙක්ස් ඔයිල් එකට මාරු උනාට පස්සේ; ගියර් නියුට්‍රල් වෙන කේස් එක නිතර එනවනේ බොලව්...... :dull:

    අනේ මංදා මං නම් දන්නෑ මොකෝ කියලා...

    එක්කෝ කැස්ට්‍රෝල් එක කම්පැනියෙන් ගමුද? :rolleyes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කුකුළණේ; මම අර කැල්ටෙක්ස් ඔයිල් එකට මාරු උනාට පස්සේ; ගියර් නියුට්‍රල් වෙන කේස් එක නිතර එනවනේ බොලව්...... :dull:

    ඕක oil වල අවුලක් නෙමේයි අය්යෙ අර කුක්කු පැටියා කිව්වා වගෙ පොඩ්ඩක් clutch එකේ free play එක කරලා බලන්න..මමත් ඉස්සර හිතුවේ oil වලට කියලා..ඒත් පස්සේ තමයි තෙරුනෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඕක oil වල අවුලක් නෙමේයි අය්යෙ අර කුක්කු පැටියා කිව්වා වගෙ පොඩ්ඩක් clutch එකේ free play එක කරලා බලන්න..මමත් ඉස්සර හිතුවේ oil වලට කියලා..ඒත් පස්සේ තමයි තෙරුනෙ

    ලබු බයික් එකේ ක්ලච් එක ගානට තිබ්බ මතක විදියට..:rolleyes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ලබු බයික් එකේ ක්ලච් එක ගානට තිබ්බ මතක විදියට..:rolleyes:

    නැහැ බන් ඕක පලසර් වල අවුලක් වෙන්න ඇති..මගේ එකෙත් මාසෙකට සැරයක් වත් free play එක කලේ නැත්තන් neutral වෙන්න බලනවා.. :dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැහැ බන් ඕක පලසර් වල අවුලක් වෙන්න ඇති..මගේ එකෙත් මාසෙකට සැරයක් වත් free play එක කලේ නැත්තන් neutral වෙන්න බලනවා.. :dull::dull:

    වෙන්න ඇති එහෙනම් බන්...

    උඹේ බයික් එකේ සද්ද බද්ද කොහොමද දැන්...:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: තොට මම කිව්වා කියලා හිතා ගනින් මෝඩ මූසලයා...... :angry:

    ජෝන් කීල්ස් ශෝ රූම් එකේ තියෙන; 4th Gen; 1.6GHz (4200U) ප්‍රොසෙසර් එක වෙනුවට; 1.7GHz (4210U) ප්‍රොසා එක්ක දුන්නේ.... ජෝන් කීල්ස් එකේ ගානටත් අඩුවෙන්...... :yes:

    අපේ ඉන්න ලොන්ත කොකටුවන්ට කිව්වට තේරෙන්නේ නෑ නේ..... අපිට හම්බ වෙන්නේ; උන්ගේ warehouse එකේ තියෙන අළුත්ම බඩු වලින්.... ඒවා ශෝ රූම් වලට එන්නේ; උන්ගේ ශෝ රූම් වල තියෙන පරණ බඩු ඉවර උනහම...... :yes: අපි දෙන්නේ අළුත්ම ස්ටොක් එකෙන්..... :D

    විහිලුවට බොල කිව්වේ :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම්ම තමයි බන් :no::no:..මේ ටිකේ නන් free එත් උබ කකුල කඩාගත්තනේ :oo:

    දැන් කොරන්න දෙයක් නෑ බයික් එක ආයි අල්ලන්න මාස තුනක්වත් ඉන්නවෙයි තව.:dull:
     
    Status
    Not open for further replies.