හ්ම්ම්..... මම හිතන්නේ, 180 ක් නේ..... ඕනා තරමට ගියර් වල ඈක්සලරේට් කරන්නේ නෑ වගේ......??
මෙතන පල්සර් කාපු සෙට් එක දෙයි මීට වඩා හොද උත්තරයක්.....
මෙතන පල්සර් කාපු සෙට් එක දෙයි මීට වඩා හොද උත්තරයක්.....

ජන්තු අයියා;16594583 said:හොද වෙලාවට යකෝ බල්ලට කකුල අහු උනේ..නිකන් හරි ඌ ජම්ප්ස් පාරක් දාලා කුට්ටමට කෙලියා නම් කොහොමද සනීපේ?![]()

එහෙම උනා නම් ඉතින් පරම්පරාව ඉදිරියට ගෙනයාමේ වගකීම කාට හරි ගන්න වෙනවා.....![]()

අඩෝ මේකා ත්‍රෙඩ් එකකුත් දාලාhttp://www.elakiri.com/forum/showthread.php?p=16595397#post16595397
මේකට comment එකක් දාපන්ලා.
චමිතගේ වචන ටික හොරකම් කරා හොදේ![]()
ලොල් අන්න සෙට් එක අතින් වහගෙන ඉන්නවා අනාතයා.උණ හැදිලත් සලුපට අහසට.![]()
දැන් කොහොමෙයි?සුභ උදෑසනක් වේවා කුකුලෝහ්......![]()
හික්ස්ජන්තු අයියා;16597239 said:දැන්වත් හොද අප්ඩේට් වෙන වයිරස් ගාඩ් එකක් ගනින් බං ලගම තියෙන ෆාමසියෙන්..එතකොට බය වෙන්න දෙයක් නෑ නේ..![]()
chain eken neda enne oya sadde, hodata balala kiyapan
ජන්තු අයියා;16597251 said:අඩේ මගෙත් තියෙනවා බං ඔය කේස් එක..පිස්ටන් එක ගලෝල යනවා වගේ සද්දයක් එනවා..
හ්ම්ම්..... මම හිතන්නේ, 180 ක් නේ..... ඕනා තරමට ගියර් වල ඈක්සලරේට් කරන්නේ නෑ වගේ......??![]()
මෙතන පල්සර් කාපු සෙට් එක දෙයි මීට වඩා හොද උත්තරයක්.....![]()
ජන්තු අයියා;16597239 said:දැන්වත් හොද අප්ඩේට් වෙන වයිරස් ගාඩ් එකක් ගනින් බං ලගම තියෙන ෆාමසියෙන්..එතකොට බය වෙන්න දෙයක් නෑ නේ..![]()
මචෝ ගියර් එකට ඕනෙ ස්පීඩ් එක ඇවිත් නැතුවහම එන සද්දයක්වගේ මට හිතෙන්නෙමචන්ලා මගේ ගාව තියෙන්නේ පල්සර් 180 UG4 එකක්.මේ ලගකදී ඉදලා බර දාලා කන්දක් වගේ අදිනකොට එන්ජින් එකෙන් ඩ්‍රර් ඩ්‍රර් ගාලා මොකක් හරි දෙදරන සද්දයක් වගේ එනවා.ඒක එන්නේ 2nd or 3rd වගේ ජියර් වල යද්දී.තව normal පාරේ යනකොට ජියර් පහම speed එක 50ට වගේ යද්දී මාරු කරලා accelerate එක අල්ලද්දී අර ඩ්‍රර් ඩ්‍රර් ගාන සද්දේ එනවා.ඒකට හේතුව මොකක්ද මචන්ලා....?![]()

ජන්තු අයියා;16597251 said:අඩේ මගෙත් තියෙනවා බං ඔය කේස් එක..පිස්ටන් එක ගලෝල යනවා වගේ සද්දයක් එනවා..
මොකක්ද මචන් ඒ කේස් එක මම byk එක service කරන්න ගියාම සර්විස් එකේ උන්ටත් කිව්වා.උන් කියනවා beet එක මදි ඒක beet එක හැදුවම හරි යාවි කියලා.ඒත් බීට් එකේ කේස් එකක් වෙන්න බෑ නේද?
engine race wela madi.. loku gear dala kota kota yanakota oka wenawa samahara bike wala.. thawa tikak race karan giya nam hariyanna puluwan

engine race wela madi.. loku gear dala kota kota yanakota oka wenawa samahara bike wala.. thawa tikak race karan giya nam hariyanna puluwan
ජන්තු අයියා;16598464 said:අෆ්ෆා..ඒක තමයි එහෙනම් කේස් එක..යකෝ මගේ බයික් එකේ ටොප් ගියර් එකේ පිබගෙනවා තමයි යන්න වෙන්නේ ඒ කියන්නේ..![]()
කසිප්පුවා, විභාගේ ඉවර වෙච්ච ප්‍රීතිය නිමිත්තෙන් ඈඩ්‍රස් නැති වෙන්න, එක එක ජරාව ගසලා ගසලා මෙහේ ඈවිල්ලා දොඩවලා දොඩවලා ගියා....... 
කසිප්පුවා, විභාගේ ඉවර වෙච්ච ප්‍රීතිය නිමිත්තෙන් ඈඩ්‍රස් නැති වෙන්න, එක එක ජරාව ගසලා ගසලා මෙහේ ඈවිල්ලා දොඩවලා දොඩවලා ගියා.......
![]()

කසිප්පුවා, විභාගේ ඉවර වෙච්ච ප්‍රීතිය නිමිත්තෙන් ඈඩ්‍රස් නැති වෙන්න, එක එක ජරාව ගසලා ගසලා මෙහේ ඈවිල්ලා දොඩවලා දොඩවලා ගියා.......
![]()

හපෝයි කුකුලොස් ආවා යන්තම් ගෙදර...
විබාගෙ ඉවරයි...
අපේ එවුන් බීල බීලම ඉවරයි...
මුන් ටික මං ගෙදර යයි කියල මගෙ ටී ෂර්ට් එකයි හෙල්මට් එකයි උස්සලා...
මං ඉතින් ටැක්ටිකල් ප්ලෑන් එකක් ගහල අපේ එකෙක්ගෙ ෂර්ට් එකයි හෙල්මට් එකයි උස්සන් ගෙදර ආවා...
අර ආප්ප හෙල්මට් එකක් දාන් ආවේ හපෝයි එපා වුනා යකෝ...
බඩාට ස්තූති කරන්න ඕනේ මට හාඩ් එකක් අඩුවට සෙට් කරල දුන්නට...![]()

2012දි ස්ලිට් එකෙ එවුන් ටිකක් එක්ක මම බයික් වල ගියා. මගේ එකේ වෙන එකෙක් ගියේ.. මම තව එකෙක්ගෙ බයික් එකෙ පස්සහ ඉදන් ඔයා ආප්ප හෙල්මට් එකක් දාන් ආවෙ. පටිය නැතුව.. කඩුවෙලපැත්තට එනකොට ඔලුවෙ බර අඩු උනා වගේ.. බලනකොට ආප්පෙ කට්ට හුලගට ගිහින්.. රිජිෆොම් කැල්ල විතරක් ඔලුවෙ..![]()

මුන් ටික මං ගෙදර යයි කියල මගෙ ටී ෂර්ට් එකයි හෙල්මට් එකයි උස්සලා...![]()
හිතා ගන්න පුලුවන් නේ.... ෂර්ට් එකත් ගලවන් මුන් මොනවා නොකරන්න ඈද්ද කියලා......

හිතා ගන්න පුලුවන් නේ.... ෂර්ට් එකත් ගලවන් මුන් මොනවා නොකරන්න ඈද්ද කියලා......
![]()
මම හිතන්නේ ඈදගෙන ආව කලිසමත් වෙන එකෙක් ගේ..... හෆොයි අපේ පොඩි එකා සමූහ ***යකට ලක් වෙලා වගේ අද......![]()
![]()