ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්..... මම හිතන්නේ, 180 ක් නේ..... ඕනා තරමට ගියර් වල ඈක්සලරේට් කරන්නේ නෑ වගේ......?? :rolleyes:

    මෙතන පල්සර් කාපු සෙට් එක දෙයි මීට වඩා හොද උත්තරයක්..... :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;16594583 said:
    හොද වෙලාවට යකෝ බල්ලට කකුල අහු උනේ..නිකන් හරි ඌ ජම්ප්ස් පාරක් දාලා කුට්ටමට කෙලියා නම් කොහොමද සනීපේ?:rofl:
    :lol::lol:
    එහෙම උනා නම් ඉතින් පරම්පරාව ඉදිරියට ගෙනයාමේ වගකීම කාට හරි ගන්න වෙනවා.....:rolleyes:
    :rofl::rofl:
    http://www.elakiri.com/forum/showthread.php?p=16595397#post16595397

    මේකට comment එකක් දාපන්ලා.

    චමිතගේ වචන ටික හොරකම් කරා හොදේ :P
    අඩෝ මේකා ත්‍රෙඩ් එකකුත් දාලා
    එල එල අවුලක් නෑ
    උණ හැදිලත් සලුපට අහසට.:lol:
    ලොල් අන්න සෙට් එක අතින් වහගෙන ඉන්නවා අනාතයා.
    සුභ උදෑසනක් වේවා කුකුලෝහ්...... :)
    දැන් කොහොමෙයි?
    ජන්තු අයියා;16597239 said:
    දැන්වත් හොද අප්ඩේට් වෙන වයිරස් ගාඩ් එකක් ගනින් බං ලගම තියෙන ෆාමසියෙන්..එතකොට බය වෙන්න දෙයක් නෑ නේ..:rofl:
    හික්ස්
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    chain eken neda enne oya sadde, hodata balala kiyapan

    නෑ මචන් චේන් එකෙන් නෙමේ බන් එන්නේ යන්කොට පොඩ්ඩක් පහත් වෙලා බැලුවම සද්දේ හොදට ඇහෙනවා බන්?
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    ජන්තු අයියා;16597251 said:
    අඩේ මගෙත් තියෙනවා බං ඔය කේස් එක..පිස්ටන් එක ගලෝල යනවා වගේ සද්දයක් එනවා..

    මොකක්ද මචන් ඒ කේස් එක මම byk එක service කරන්න ගියාම සර්විස් එකේ උන්ටත් කිව්වා.උන් කියනවා beet එක මදි ඒක beet එක හැදුවම හරි යාවි කියලා.ඒත් බීට් එකේ කේස් එකක් වෙන්න බෑ නේද?
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    හ්ම්ම්..... මම හිතන්නේ, 180 ක් නේ..... ඕනා තරමට ගියර් වල ඈක්සලරේට් කරන්නේ නෑ වගේ......?? :rolleyes:

    මෙතන පල්සර් කාපු සෙට් එක දෙයි මීට වඩා හොද උත්තරයක්..... :yes:

    උබ කියන්නේ ජියර් වල උපරිම ඇද්දම හරි යාවි කියලද මචන්?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;16597239 said:
    දැන්වත් හොද අප්ඩේට් වෙන වයිරස් ගාඩ් එකක් ගනින් බං ලගම තියෙන ෆාමසියෙන්..එතකොට බය වෙන්න දෙයක් නෑ නේ..:rofl:

    avatar242676_20.gif
    avatar242676_20.gif

    මචන්ලා මගේ ගාව තියෙන්නේ පල්සර් 180 UG4 එකක්.මේ ලගකදී ඉදලා බර දාලා කන්දක් වගේ අදිනකොට එන්ජින් එකෙන් ඩ්‍රර් ඩ්‍රර් ගාලා මොකක් හරි දෙදරන සද්දයක් වගේ එනවා.ඒක එන්නේ 2nd or 3rd වගේ ජියර් වල යද්දී.තව normal පාරේ යනකොට ජියර් පහම speed එක 50ට වගේ යද්දී මාරු කරලා accelerate එක අල්ලද්දී අර ඩ්‍රර් ඩ්‍රර් ගාන සද්දේ එනවා.ඒකට හේතුව මොකක්ද මචන්ලා....?:):(:)
    මචෝ ගියර් එකට ඕනෙ ස්පීඩ් එක ඇවිත් නැතුවහම එන සද්දයක්වගේ මට හිතෙන්නෙ :rolleyes:

    ජන්තු අයියා;16597251 said:
    අඩේ මගෙත් තියෙනවා බං ඔය කේස් එක..පිස්ටන් එක ගලෝල යනවා වගේ සද්දයක් එනවා..

    1629_2a40.jpeg

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland

    මොකක්ද මචන් ඒ කේස් එක මම byk එක service කරන්න ගියාම සර්විස් එකේ උන්ටත් කිව්වා.උන් කියනවා beet එක මදි ඒක beet එක හැදුවම හරි යාවි කියලා.ඒත් බීට් එකේ කේස් එකක් වෙන්න බෑ නේද?

    engine race wela madi.. loku gear dala kota kota yanakota oka wenawa samahara bike wala.. thawa tikak race karan giya nam hariyanna puluwan
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    engine race wela madi.. loku gear dala kota kota yanakota oka wenawa samahara bike wala.. thawa tikak race karan giya nam hariyanna puluwan

    අෆ්ෆා..ඒක තමයි එහෙනම් කේස් එක..යකෝ මගේ බයික් එකේ ටොප් ගියර් එකේ පිබගෙනවා තමයි යන්න වෙන්නේ ඒ කියන්නේ..:lol::no::baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    engine race wela madi.. loku gear dala kota kota yanakota oka wenawa samahara bike wala.. thawa tikak race karan giya nam hariyanna puluwan

    ජන්තු අයියා;16598464 said:
    අෆ්ෆා..ඒක තමයි එහෙනම් කේස් එක..යකෝ මගේ බයික් එකේ ටොප් ගියර් එකේ පිබගෙනවා තමයි යන්න වෙන්නේ ඒ කියන්නේ..:lol::no::baffled:

    mage bike eketh oya wage saddayak thama awe.eth mata hodatama teruna gear eke slow yaddi case ekek newei kiyala.
    service wala un kiwwe petral erala madi,gear eke slow yana nisa,ignition awul wage onna oya wage bayila.
    anthimata tony aiya thama cluch hub eke adayak thiyenawa kiyala hoyagaththe.

    e nisa e e gear wala godak slow yanakota newei nam oya sadde enne tikak kalpanawen balana eka hodai.
    puluwannam audio recoding ekak danna balanna.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    :shocked: කසිප්පුවා, විභාගේ ඉවර වෙච්ච ප්‍රීතිය නිමිත්තෙන් ඈඩ්‍රස් නැති වෙන්න, එක එක ජරාව ගසලා ගසලා මෙහේ ඈවිල්ලා දොඩවලා දොඩවලා ගියා....... :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: කසිප්පුවා, විභාගේ ඉවර වෙච්ච ප්‍රීතිය නිමිත්තෙන් ඈඩ්‍රස් නැති වෙන්න, එක එක ජරාව ගසලා ගසලා මෙහේ ඈවිල්ලා දොඩවලා දොඩවලා ගියා....... :rofl:
    avatar242676_20.gif
    avatar242676_20.gif
    පෙට්ටි සීට් මොඩ්ල් එක කසිප්පු අදින්න කියාපු බාන්ඩෙ
    avatar242676_20.gif
    avatar242676_20.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජපන පෙට්ටි සීට් මොඩ්ල් එක හැදුවෙ සකේ අදින්න
    avatar242676_20.gif
    avatar242676_20.gif
    මෙහෙ උන් ඒකෙන් කසිය අදිනව
    avatar242676_20.gif
    avatar242676_20.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපෝයි කුකුලොස් ආවා යන්තම් ගෙදර...:)

    විබාගෙ ඉවරයි...:P
    අපේ එවුන් බීල බීලම ඉවරයි...:baffled:

    මුන් ටික මං ගෙදර යයි කියල මගෙ ටී ෂර්ට් එකයි හෙල්මට් එකයි උස්සලා...:shocked:

    මං ඉතින් ටැක්ටිකල් ප්ලෑන් එකක් ගහල අපේ එකෙක්ගෙ ෂර්ට් එකයි හෙල්මට් එකයි උස්සන් ගෙදර ආවා...:P:P

    අර ආප්ප හෙල්මට් එකක් දාන් ආවේ හපෝයි එපා වුනා යකෝ...:angry::angry::no:

    බඩාට ස්තූති කරන්න ඕනේ මට හාඩ් එකක් අඩුවට සෙට් කරල දුන්නට...:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: කසිප්පුවා, විභාගේ ඉවර වෙච්ච ප්‍රීතිය නිමිත්තෙන් ඈඩ්‍රස් නැති වෙන්න, එක එක ජරාව ගසලා ගසලා මෙහේ ඈවිල්ලා දොඩවලා දොඩවලා ගියා....... :rofl:

    ඔව් ඔව් ආලවක ජෝඩුව අහුවෙයන්කෝ...:angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    හපෝයි කුකුලොස් ආවා යන්තම් ගෙදර...:)

    විබාගෙ ඉවරයි...:P
    අපේ එවුන් බීල බීලම ඉවරයි...:baffled:

    මුන් ටික මං ගෙදර යයි කියල මගෙ ටී ෂර්ට් එකයි හෙල්මට් එකයි උස්සලා...:shocked:

    මං ඉතින් ටැක්ටිකල් ප්ලෑන් එකක් ගහල අපේ එකෙක්ගෙ ෂර්ට් එකයි හෙල්මට් එකයි උස්සන් ගෙදර ආවා...:P:P

    අර ආප්ප හෙල්මට් එකක් දාන් ආවේ හපෝයි එපා වුනා යකෝ...:angry::angry::no:

    බඩාට ස්තූති කරන්න ඕනේ මට හාඩ් එකක් අඩුවට සෙට් කරල දුන්නට...:)

    2012දි ස්ලිට් එකෙ එවුන් ටිකක් එක්ක මම බයික් වල ගියා. මගේ එකේ වෙන එකෙක් ගියේ.. මම තව එකෙක්ගෙ බයික් එකෙ පස්සහ ඉදන් ඔයා ආප්ප හෙල්මට් එකක් දාන් ආවෙ. පටිය නැතුව.. කඩුවෙලපැත්තට එනකොට ඔලුවෙ බර අඩු උනා වගේ.. බලනකොට ආප්පෙ කට්ට හුලගට ගිහින්.. රිජිෆොම් කැල්ල විතරක් ඔලුවෙ.. :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    2012දි ස්ලිට් එකෙ එවුන් ටිකක් එක්ක මම බයික් වල ගියා. මගේ එකේ වෙන එකෙක් ගියේ.. මම තව එකෙක්ගෙ බයික් එකෙ පස්සහ ඉදන් ඔයා ආප්ප හෙල්මට් එකක් දාන් ආවෙ. පටිය නැතුව.. කඩුවෙලපැත්තට එනකොට ඔලුවෙ බර අඩු උනා වගේ.. බලනකොට ආප්පෙ කට්ට හුලගට ගිහින්.. රිජිෆොම් කැල්ල විතරක් ඔලුවෙ.. :rofl:

    එදා ඉඳන් තමයි ස්පීඩ්පුටා හිටපුගමන් විකාර දොඩවන්නේ :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද නිකෝ මෝටර්ස් එකට ඇවිත් තිබ්බේ...:)

    මාත් ඉතින් මොකාද එකා වගේ ෆොටෝ එකක් ගහන් ආවා...:rofl:

    TGKdURm.jpg

    පාන් ගේන්න යන්න පුලුවන් හිතේ හැටියට මේකේ...:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2012දි ස්ලිට් එකෙ එවුන් ටිකක් එක්ක මම බයික් වල ගියා. මගේ එකේ වෙන එකෙක් ගියේ.. මම තව එකෙක්ගෙ බයික් එකෙ පස්සහ ඉදන් ඔයා ආප්ප හෙල්මට් එකක් දාන් ආවෙ. පටිය නැතුව.. කඩුවෙලපැත්තට එනකොට ඔලුවෙ බර අඩු උනා වගේ.. බලනකොට ආප්පෙ කට්ට හුලගට ගිහින්.. රිජිෆොම් කැල්ල විතරක් ඔලුවෙ.. :rofl:

    මේකේ ආප්ප කට්ට එහාට යනවා මෙහාට යනවා රිජිෆෝම් එකෙන් ගැලවිලා...:lol:
    වයිසරෙත් නෑ පට්ට ආතල් එකක් හම්බවුනේ...:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    මුන් ටික මං ගෙදර යයි කියල මගෙ ටී ෂර්ට් එකයි හෙල්මට් එකයි උස්සලා...:shocked:

    :rolleyes: හිතා ගන්න පුලුවන් නේ.... ෂර්ට් එකත් ගලවන් මුන් මොනවා නොකරන්න ඈද්ද කියලා...... :rofl:

    මම හිතන්නේ ඈදගෙන ආව කලිසමත් වෙන එකෙක් ගේ..... හෆොයි අපේ පොඩි එකා සමූහ ***යකට ලක් වෙලා වගේ අද...... :baffled: :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: හිතා ගන්න පුලුවන් නේ.... ෂර්ට් එකත් ගලවන් මුන් මොනවා නොකරන්න ඈද්ද කියලා...... :rofl:

    මම හිතන්නේ ඈදගෙන ආව කලිසමත් වෙන එකෙක් ගේ..... හෆොයි අපේ පොඩි එකා සමූහ ***යකට ලක් වෙලා වගේ අද...... :baffled: :dull:

    අනේ අනේ බල්ල හැපුවෙ මොනව කරන්න ගිහිල්ලද කියල කියනවා...:frown:
     
    Status
    Not open for further replies.