ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:oo: ටෙක් ස්මාට් එකෙන් ගත්තා නම් ඔහොම වෙන්නේ නෑ නේ. :)
:P
රියල් සින්හලීස් රයිඩ් හීරෝ හොන්ඩා :love: ඒ හින්ද ඒවයින් එකක් ගන්න :cool:
රියල් අනාථයින්ගේ තේරීම හීරෝ හොන්ඩා :P
ජන්තු අයියා;16618761 said:
ඌ පාන් ගේන්න යන්න නෙම්යිලු බං බයික් එකක් හොයන්නේ..එදිනෙදා වැඩ කර ගන්න :lol::lol:
ලොල් අනාතයා ලිඳේ™
:lol: දැන් හීරෝ ද....?? හොන්ඩද ගන්න ඕනා රියල් සිංහලීස් ලා.....?? :rolleyes::P
කෑලි වෙන වෙනම අරගන්න තමා වෙන්නේ
හීරෝ හොන්ඩ ගන්න කලින් ආපු :nerd: අන්න නියම බාන්ඩ ටික :shocked:
දැන් ඒවායේ කැලි තමා හොයන්න වෙන්නේ.පාන් ගේන්න යන බයිසිකල් හැර :rofl:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16618973 said:
    මුන්ව අහු වෙලා නේද?කොහේ පොලිසියේද දන්නේ නෑ අල්ලපු බයික් ටික තියෙන්නේ නේද?

    :oo: නොදනී බං...... පොඩ්ඩක් හොයපියකෝ..... පෑලියගොඩ පොලිසියෙන්වත් අහපන්......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපොයි උණ ගැනුනා සිංහලු නැගිටගන්නවත් බැරිවෙන්න...:(
    දැන් තමා පොඩ්ඩක් ෂේප් වුනේ...:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :shocked: එදා අර කසියා ගහලා වැස්සේ තෙමිලා, ඈදුනුත් නැතුව නටපු නාඩගමෙන්ද බොල උණ ගැනුනේ......?? :rolleyes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: නොදනී බං...... පොඩ්ඩක් හොයපියකෝ..... පෑලියගොඩ පොලිසියෙන්වත් අහපන්......

    මේ ලගදි ගියා පැලියගොඩ පොලිසියට..අපේ බයික් එක නැතුව වෙන වෙන බයික් නම් ගොඩක් තිබුනා..:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඒ උනාට නිතර විමසිල්ලෙන් හිටු ජන්තු මාමේ..... ඔය දිවයිනේ තිබ්බ සීන් එක පොඩ්ඩක් හොයලා බලන්න......
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හපොයි උණ ගැනුනා සිංහලු නැගිටගන්නවත් බැරිවෙන්න...:(
    දැන් තමා පොඩ්ඩක් ෂේප් වුනේ...:dull:
    මටත් හැදුන වයිරස් උනක් සති එක හමාරකට සෙත්ත පොච්චි :dull::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තව පොඩ්ඩෙන් ඇදගෙන වැටෙන්නවා...:dull:
    එහෙනම් මචෝ ඒ උනේ තම....මුලදි ඇවිද ගන්නවත් බෑ ..බේත් අරන් රෙස්ට් කොරපන් :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: එදා අර කසියා ගහලා වැස්සේ තෙමිලා, ඈදුනුත් නැතුව නටපු නාඩගමෙන්ද බොල උණ ගැනුනේ......?? :rolleyes:

    නෑ නෑ බොල ඊයේ ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ තිබ්බේ.. අද වැඩිවුනා.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16619276 said:
    මේ ලගදි ගියා පැලියගොඩ පොලිසියට..අපේ බයික් එක නැතුව වෙන වෙන බයික් නම් ගොඩක් තිබුනා..:(

    අතාරින්න එපා විමසිල්ලෙන් ඉන්න...

    කොයි වෙලේ හරි අනීවා සෙට්වෙයි.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් මචෝ ඒ උනේ තම....මුලදි ඇවිද ගන්නවත් බෑ ..බේත් අරන් රෙස්ට් කොරපන් :dull:

    දැන් යනව බේත් ගන්න බන්.:dull:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor

    comment එකක් දැම්ම බන් මම මේකට
    අදාලව පවසන්න. :angry:

    අද නිදාගෙන හමාරයි වගේ..... ගේ එහා පැත්තේ සන්ෆ්‍ලවර්ස් සංගීතයක්..... :D :)
    අඩේ නියමයිනේ.අපිට ඔහොම සෙට් වෙන්නෑ නේ...:(

    හපොයි උණ ගැනුනා සිංහලු නැගිටගන්නවත් බැරිවෙන්න...:(
    දැන් තමා පොඩ්ඩක් ෂේප් වුනේ...:dull:

    :(:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් යනව බේත් ගන්න බන්.:dull:
    ඔව ගනින් බය වෙන්න දෙයක් නෑ වයිරස් උනක්.3ඩේස් වලට වඩා උන තිබ්බොත් බ්ලඩ් රිපොර්ට් එකක් ගන්න.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හපොයි උණ ගැනුනා සිංහලු නැගිටගන්නවත් බැරිවෙන්න...:(
    දැන් තමා පොඩ්ඩක් ෂේප් වුනේ...:dull:
    නැන්දිටත් හැදුනා බන්
    බ්ලඩ් චෙක් කලත් එක්ක.ඊයේ තමා හොද උනේ.ඒත් තාම කන ඒවා වමනේ යනවා :(
    :shocked: එදා අර කසියා ගහලා වැස්සේ තෙමිලා, ඈදුනුත් නැතුව නටපු නාඩගමෙන්ද බොල උණ ගැනුනේ......?? :rolleyes:
    :lol::lol:
    ඔව ගනින් බය වෙන්න දෙයක් නෑ වයිරස් උනක්.3ඩේස් වලට වඩා උන තිබ්බොත් බ්ලඩ් රිපොර්ට් එකක් ගන්න.

    ඔව් ඔව් අනිවා.
    උඹට කලින් පාරකුත් හැදුනා නේද කුකුලෝ නසරානි වෙන්නම :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    නැන්දිටත් හැදුනා බන්
    බ්ලඩ් චෙක් කලත් එක්ක.ඊයේ තමා හොද උනේ.ඒත් තාම කන ඒවා වමනේ යනවා :(

    :shocked: යකෝ ඕක ලෙඩක් නෙවේ...... බඩුම තමා..... සුභ පැතුම් ඕන් අපෙන්...... :D :cool: :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    දැන් යනව බේත් ගන්න බන්.:dull:

    :) එල එල බෙහෙත් අරන් වරෝ...... විභාග ටික ඉවරයි නේ.... ඒ නිසා හොදයි..... ඉක්මනට සනීප වෙයි..... බෙහෙත් ගනිය හරි දොස්තර කෙනෙක්ගෙන්.....

    අනිවා ගන්න බෙහෙත් වල, නම් ටික එතනින්ම ලියාගෙන ඈවිත්, නෙට් එකේ සර්ච් එකක් දාන්න සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම තියෙනවද කියලා.......?? ඔය සමහර වන් ශොට් දොස්තරලා දෙනවා ලොවෙත් සැරම සැර බෙහෙත එක පාර හොද වෙන්න...... ඒවා ඉතින් සයිඩ් ඉෆෙක්ට්ස් ගොඩවල් තමා..... :growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නැන්දිටත් හැදුනා බන්
    බ්ලඩ් චෙක් කලත් එක්ක.ඊයේ තමා හොද උනේ.ඒත් තාම කන ඒවා වමනේ යනවා :(
    :lol::lol:ඔව් ඔව් අනිවා.
    උඹට කලින් පාරකුත් හැදුනා නේද කුකුලෝ නසරානි වෙන්නම :confused:
    ඔව් මචෝ ඒත් මේතරම් දවසක් තිබ්බෙ නෑ :baffled: මේක කෙලින්ම දවස් 7 හෝ 8ක් තිබ්බ :shocked: ආයෙ ඉතින් හොදි ඕන්නෑ :shocked::no:
     
    Status
    Not open for further replies.