ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
ලොල් යකෝ මුන් මේ සිරාවටමද කියන්නේ බන්.2005/2006 කාලේ මම මාස 6ක් විතර හිටියා.සැහෙන්න ඇවිද්දා.අඩෝ අසාවට කාපට් නොකරපු පාරක් දැක්කේ නෑ බන් :lol:

:lol::lol::lol::lol:

:P:P:P බයික් ෆෝරම් එකකට ගිහින් බලපන්. මැලේසියන් අයියලා කියන කතා තමයි :rofl::rofl:

Indiancobra.jpg

කාගෙද බොල නයා :dull::dull::dull:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    බින්දු;16642062 said:
    :baffled::baffled::baffled: සීනි වත් තියෙනවද මෙච්චර දවස් හොඳ වෙන්නේ නැතුව තියෙන්නේ?? :oo::oo::oo:

    :no: බල්ලා පොඩි පහේ වලක් නෙවේ බොල හෑරුවේ....... :growl:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    වැඩි හොදට ස්විඩ් සෙට් එකේ තියෙන ස්පේස් එකකින් WD40 පොඩ්ඩක් ගහගන්න ඇතුලට.ඕවට අනන්මනන් ගිහාම,ඔක්සයිඩ් උනාම,ඩස්ට් ගිහින් විකාර උනාම ඔහොම වෙනව.

    Elaz:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බින්දු;16642021 said:
    කාගෙද බොල නයා :dull::dull::dull:
    කාගෙද ඉතින් බජාජ් සෙක්සුඅලි ට්‍රාන්ස්මිට් (ST) මොඩ්ල් එකේ තමා :lol::lol:

    ආ කුකුලනේ.... බෙහෙත් දාගෙන ආවා..... හොද ගණන්..... :(
    තුවාලෙ පරිස්සම් කරගනින් එහෙ මෙහෙ ගොඩක් දගලන එපා.දීපු බේත් දිගටම ගන්න ඉක්මනට අඩුවෙලා යයි.

    ATT00014.gif
    ATT00014.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    TDI කොටුවක් පැනලා යන ගමන් ආවා...... අම්මෝ මූ පාර හරහා දාපු දැමිල්ල........ :shocked: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... බලපල්ලකෝ.... අපේ පල්සර් ක්ලබ් එකේ, පැණි කුකුළෙක්, මට මැසේජ් එකක් දානවා..... කෙල්ලෙක්ව දන්නවද කියලා..... ලින්ක් එකත් එක්ක.... බැලින්නම් අපේ නංගි (මාමගේ දුව)..... මූ පැණියා ඒකිට කෙල හලනවා....... මුන්ට දෙනවද අපි...... :rofl: මට පොඩ්ඩක් අන්දන්නත් තිබ්බා බුවා ව හොදට...... පව් කියලා නිකන් හිටියා...... :P

    කුකුල්ලු ගෙස් කරපල්ලා බලන්න කවුද මේ පැණි කුකුලා කියලා.......?? :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආ කුකුළණි..... බලපල්ලකෝ.... අපේ පල්සර් ක්ලබ් එකේ, පැණි කුකුළෙක්, මට මැසේජ් එකක් දානවා..... කෙල්ලෙක්ව දන්නවද කියලා..... ලින්ක් එකත් එක්ක.... බැලින්නම් අපේ නංගි (මාමගේ දුව)..... මූ පැණියා ඒකිට කෙල හලනවා....... මුන්ට දෙනවද අපි...... :rofl: මට පොඩ්ඩක් අන්දන්නත් තිබ්බා බුවා ව හොදට...... පව් කියලා නිකන් හිටියා...... :P

    කුකුල්ලු ගෙස් කරපල්ලා බලන්න කවුද මේ පැණි කුකුලා කියලා.......?? :lol:

    ග්‍රීස් යකා :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ආ කුකුළණි..... බලපල්ලකෝ.... අපේ පල්සර් ක්ලබ් එකේ, පැණි කුකුළෙක්, මට මැසේජ් එකක් දානවා..... කෙල්ලෙක්ව දන්නවද කියලා..... ලින්ක් එකත් එක්ක.... බැලින්නම් අපේ නංගි (මාමගේ දුව)..... මූ පැණියා ඒකිට කෙල හලනවා....... මුන්ට දෙනවද අපි...... :rofl: මට පොඩ්ඩක් අන්දන්නත් තිබ්බා බුවා ව හොදට...... පව් කියලා නිකන් හිටියා...... :P

    කුකුල්ලු ගෙස් කරපල්ලා බලන්න කවුද මේ පැණි කුකුලා කියලා.......?? :lol:

    :lol::lol:
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI කොටුවක් පැනලා යන ගමන් ආවා...... අම්මෝ මූ පාර හරහා දාපු දැමිල්ල........ :shocked: :angry:

    :lol::lol::lol::lol::P:P:P...... hehehehe.......... ewele wahana adui.. ekai tak gaala dammeee...................

    kakula parissam karan inta.. ehe mehe yanna epa kakula puluwan taram rest eke tiyanna.. ikmanata iwara wei..
     
    Status
    Not open for further replies.