ලොල් යකෝ මුන් මේ සිරාවටමද කියන්නේ බන්.2005/2006 කාලේ මම මාස 6ක් විතර හිටියා.සැහෙන්න ඇවිද්දා.අඩෝ අසාවට කාපට් නොකරපු පාරක් දැක්කේ නෑ බන්
![]()

බයික් ෆෝරම් එකකට ගිහින් බලපන්. මැලේසියන් අයියලා කියන කතා තමයි 

කාගෙද බොල නයා

ආ කුකුලනේ.... බෙහෙත් දාගෙන ආවා..... හොද ගණන්.....![]()

සීනි වත් තියෙනවද මෙච්චර දවස් හොඳ වෙන්නේ නැතුව තියෙන්නේ?? 

බින්දු;16642062 said:සීනි වත් තියෙනවද මෙච්චර දවස් හොඳ වෙන්නේ නැතුව තියෙන්නේ??
![]()
බල්ලා පොඩි පහේ වලක් නෙවේ බොල හෑරුවේ....... 
නොර්මල් HID එක හොඳට එලියයිද බන්.

Elazවැඩි හොදට ස්විඩ් සෙට් එකේ තියෙන ස්පේස් එකකින් WD40 පොඩ්ඩක් ගහගන්න ඇතුලට.ඕවට අනන්මනන් ගිහාම,ඔක්සයිඩ් උනාම,ඩස්ට් ගිහින් විකාර උනාම ඔහොම වෙනව.

කාගෙද ඉතින් බජාජ් සෙක්සුඅලි ට්‍රාන්ස්මිට් (ST) මොඩ්ල් එකේ තමාබින්දු;16642021 said:කාගෙද බොල නයා![]()

තුවාලෙ පරිස්සම් කරගනින් එහෙ මෙහෙ ගොඩක් දගලන එපා.දීපු බේත් දිගටම ගන්න ඉක්මනට අඩුවෙලා යයි.ආ කුකුලනේ.... බෙහෙත් දාගෙන ආවා..... හොද ගණන්.....![]()
Elaz![]()
TDI කොටුවක් පැනලා යන ගමන් ආවා...... අම්මෝ මූ පාර හරහා දාපු දැමිල්ල........![]()
![]()

TDI කොටුවක් පැනලා යන ගමන් ආවා...... අම්මෝ මූ පාර හරහා දාපු දැමිල්ල........![]()
![]()
මට පොඩ්ඩක් අන්දන්නත් තිබ්බා බුවා ව හොදට...... පව් කියලා නිකන් හිටියා......

Supiriyatama eliya tiyanwa, harinduwa dipu link ekakin tama math genna gathte.
meka tamai mama demme nam
http://i.ebayimg.com/00/s/MTAwMFgxMDAw/z/aS4AAOxyOmBSKDdH/$(KGrHqV,!o0FIJMKtir6BSKDdG71,!~~60_57.JPG

ආ කුකුළණි..... බලපල්ලකෝ.... අපේ පල්සර් ක්ලබ් එකේ, පැණි කුකුළෙක්, මට මැසේජ් එකක් දානවා..... කෙල්ලෙක්ව දන්නවද කියලා..... ලින්ක් එකත් එක්ක.... බැලින්නම් අපේ නංගි (මාමගේ දුව)..... මූ පැණියා ඒකිට කෙල හලනවා....... මුන්ට දෙනවද අපි......මට පොඩ්ඩක් අන්දන්නත් තිබ්බා බුවා ව හොදට...... පව් කියලා නිකන් හිටියා......
![]()
කුකුල්ලු ගෙස් කරපල්ලා බලන්න කවුද මේ පැණි කුකුලා කියලා.......??![]()

ආ කුකුළණි..... බලපල්ලකෝ.... අපේ පල්සර් ක්ලබ් එකේ, පැණි කුකුළෙක්, මට මැසේජ් එකක් දානවා..... කෙල්ලෙක්ව දන්නවද කියලා..... ලින්ක් එකත් එක්ක.... බැලින්නම් අපේ නංගි (මාමගේ දුව)..... මූ පැණියා ඒකිට කෙල හලනවා....... මුන්ට දෙනවද අපි......මට පොඩ්ඩක් අන්දන්නත් තිබ්බා බුවා ව හොදට...... පව් කියලා නිකන් හිටියා......
![]()
කුකුල්ලු ගෙස් කරපල්ලා බලන්න කවුද මේ පැණි කුකුලා කියලා.......??![]()

TDI කොටුවක් පැනලා යන ගමන් ආවා...... අම්මෝ මූ පාර හරහා දාපු දැමිල්ල........![]()
![]()

...... hehehehe.......... ewele wahana adui.. ekai tak gaala dammeee...................එහම තමා අපි bike පදින්නේ යන්න පුළුවන් උපරිම වේගේට යනවා,