ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චානකයා..:rolleyes:

    නිකමට හිතුනේ... කරපන් හිමින්සැරේ කලෙක්ෂන් එකක් වගේ වැඩක් පාර්ට්ස් වල..:)

    ගොඩක් සෙට් කරගෙන එලියට දාපන්..:) වෙනස් විදියෙ වැඩක් කරන්න පුලුවන්..:yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹව හම්බවෙච්ච දවසක තියල බලමු ටෙස්ට් ටිකක් මගෙ එකත් එක්ක. ඒකත් 125නේ..:Pතව TDIගෙ CT100 එකත් එක්කත් තියල බලමු..:rofl:

    අපිනම් 3rd ගියර් 80+:love::love: මන් නොදන්නවැයි 1ඩවුන් 4 අප් ගියර් රෙශියෝ ගැන :dull::dull: උබ ගියර් පහ කඩදිදි මන් ගොහින් ඉවරයි
    :lol::lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    චානකයා..:rolleyes:

    නිකමට හිතුනේ... කරපන් හිමින්සැරේ කලෙක්ෂන් එකක් වගේ වැඩක් පාර්ට්ස් වල..:)

    ගොඩක් සෙට් කරගෙන එලියට දාපන්..:) වෙනස් විදියෙ වැඩක් කරන්න පුලුවන්..:yes::yes:

    එල එල
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අපිනම් 3rd ගියර් 80+:love::love: මන් නොදන්නවැයි 1ඩවුන් 4 අප් ගියර් රෙශියෝ ගැන :dull::dull: උබ ගියර් පහ කඩදිදි මන් ගොහින් ඉවරයි
    :lol::lol:

    වරෙන්කො බලන්න...:lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අර ඉබ්බගෙයි හාවගෙයි රේස් එකේ වගේ හරිදු එනකන් ඉතින් මට ගහක් යටට වෙලා සැප නින්දක් දාන්න පුලුවන් :lol::lol: හැබයි හාවමයි දිනන්නෙ හොදේ :rofl::rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හැබැයි එක්කො දිනුම දෙන්නත් හිතෙනව.සොලිඩ් ඩිස්ක් හින්ද කොල්ලට නවත්තගන්න බැරුව අතක් පයක් කඩා ගත්තොත්.:lol::lol:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    හැබැයි එක්කො දිනුම දෙන්නත් හිතෙනව.සොලිඩ් ඩිස්ක් හින්ද කොල්ලට නවත්තගන්න බැරුව අතක් පයක් කඩා ගත්තොත්.:lol::lol:

    kukupatiyage ax1 එකත් එක්ක race එකක් යමු. B charge sensor එක overcharge වෙයි.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හැබැයි එක්කො දිනුම දෙන්නත් හිතෙනව.සොලිඩ් ඩිස්ක් හින්ද කොල්ලට නවත්තගන්න බැරුව අතක් පයක් කඩා ගත්තොත්.:lol::lol:

    උබේ liquid disk ද තියෙන්නේ?:lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    kukupatiyage ax1 එකත් එක්ක race එකක් යමු. B charge sensor එක overcharge වෙයි.
    100-135cc අතර ඕනෙ මගුලක් :):) වීලියකින් පටන් අරන් ස්ටොපියකින් ඉවර කරන්නෙ :lol::lol:

    උබේ liquid disk ද තියෙන්නේ?:lol:
    හරිදුට ඩිමාක් 200 එකක් පදින්න රිදෙයි අදනම්
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් රේස් එකට එනව කිව්ව විතරයි පොර ඕෆ්ලයින් ගියා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආච්චිගෙ රෙද්ද ඕෆ් ලයින්..:lol:

    වරෙන්කෝ පුතේ....:P

    cygLvqe.png



    YpPw0R1.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආච්චිගෙ රෙද්ද ඕෆ් ලයින්..:lol:වරෙන්කෝ පුතේ....:P

    යූටියුව් එකේ ෆෝල්ටි ස්පිඩෝමීටර් එකක ස්ක්‍රීන් ශොට් දාන්න රිදිල
    :lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    යූටියුව් එකේ ෆෝල්ටි ස්පිඩෝමීටර් එකක ස්ක්‍රීන් ශොට් දාන්න රිදිල
    :lol::lol:

    පලඩෝ යන්න. පොඩි දුරකදිත් 110 අල්ලල තියනව මගෙ එකේ...:love::love:

    ඕව වගේ කෑලි හැලෙන්න දෙදරන්නේ නෑ රෙඩ් ලයින් එක ගාවටම ආවත්..:rofl:

    ඔය මෝඩ චූන් වලට පැහැදිලි කරල වැඩක් නෑ...:no::no:

    කවදහරි හම්බවෙයිනේ.. :rolleyes:එදාට ඉසුරුවගෙ බයික් එකේ පිටිපස්සෙ තියල යවනව තෝව..:rofl::lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කෝ මේ ඉන්ටර්නෙට් වීරයො ටික :oo::dull: රේස් එකට එනව කිව්ව විතරයි සද්දයක් නෑ :lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පලඩෝ යන්න. පොඩි දුරකදිත් 110 අල්ලල තියනව මගෙ එකේ...:love::love:ඕව වගේ කෑලි හැලෙන්න දෙදරන්නේ නෑ රෙඩ් ලයින් එක ගාවටම ආවත්..:rofl:ඔය මෝඩ චූන් වලට පැහැදිලි කරල වැඩක් නෑ...:no::no:කවදහරි හම්බවෙයිනේ.. :rolleyes:එදාට ඉසුරුවගෙ බයික් එකේ පිටිපස්සෙ තියල යවනව තෝව..:rofl::lol::lol:

    ඔන්න ඉතින් ෆැක්ට් ඇතුව කතා කලහම මෝඩ චූන් ලු :dull: හා මන් බොරුද කිව්වෙ.මගෙ එකේ අනික 140ට තියෙනව හූ :lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරිදු ඕව කැත වැඩ හොදේ :angry::angry: චැලේන්ජ් කරානම් එන්න ඕනෙ දැන් නිකන් පස්ස ගහන්නෙ නැතිව :dull::dull:
     
    Status
    Not open for further replies.