හරිදුවා ගැන විස්තර දැන ගන්නේ හරිදුවාගේ තාත්තාගෙන්.....හරිදුවාට කෝල් කරලා වද දෙන්න බෑ නේ.....
![]()
මොකුත් දැනගත්තොත් කියන්න
හරිදුවා ගැන විස්තර දැන ගන්නේ හරිදුවාගේ තාත්තාගෙන්.....හරිදුවාට කෝල් කරලා වද දෙන්න බෑ නේ.....
![]()
ඈයි උඹ ගිහින් බෙහෙත් කරන්නද....??
![]()
මාමටත් ඕනේ නම් කියන්න කොන්දක් ලී වලින් හරි හදල දෙන්නම් 
Machanla ax1 eke pitipasse brake oil reservior eke leval ekata brake oil demmahama brake wadinawa hora wenawa. Reservior eke oil tikakwath nethiwa oil ayin kalam , e kiyane eke idan pompeta ena bate bagayk withara demmaha brake hodata wadinawa, e mokadda hethiwa?

ඔව්මාමටත් ඕනේ නම් කියන්න කොන්දක් ලී වලින් හරි හදල දෙන්නම්
![]()
මුලින් උඹ හයි කරලා ටෙස්ට් කරලා බලපන්කෝ..... 
Machanla ax1 eke pitipasse brake oil reservior eke leval ekata brake oil demmahama brake wadinawa hora wenawa. Reservior eke oil tikakwath nethiwa oil ayin kalam , e kiyane eke idan pompeta ena bate bagayk withara demmaha brake hodata wadinawa, e mokadda hethiwa?

හුටා.... ෆොටෝ එක අමතක උනා කියහන්කෝ..... බයික් එක වැහුවා..... ටිකකින් අරන් දෙන්නම්....![]()
ඔන්න බඩු..... පේනවා නේද බැලස්ට් එක......හේදුවේ නෑ බයික් එක කාලෙකින්....
![]()
මචන්ලා.... මගේ යාලුවෙක් බයික් එකක් ගන්න යන්නේ....
ඌට brandnew ම ඕනිලු බන්...GN එක 2.60යිලු... 2.80ක් අතේ තියනවාලු
ඒ ගනන් වලට තියන බයික් මොනාද බන්?(පොරට look එක තියෙන්නත් ඕනි)
කියාපල්ලාකෝ.....![]()

Photo kellk ehema demmanamජන්තු අයියා;17036116 said:නිකන් ආතල් එකට වගේ මගේ පල්සර් එකට Strobe Light සෙට් එකක් හයි කළා සිංහලු...විලි
ලැජ්ජාවේ සන්තෝසේ බෑ..![]()