ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිදුවා ගැන විස්තර දැන ගන්නේ හරිදුවාගේ තාත්තාගෙන්..... :yes: හරිදුවාට කෝල් කරලා වද දෙන්න බෑ නේ..... :(

    මොකුත් දැනගත්තොත් කියන්න
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ape kasippu puthata kohomada machanla dan...??? kollava balanna yannat bari una.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: ඈයි උඹ ගිහින් බෙහෙත් කරන්නද....?? :P

    ඔව් :P මාමටත් ඕනේ නම් කියන්න කොන්දක් ලී වලින් හරි හදල දෙන්නම් :P
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    Machanla ax1 eke pitipasse brake oil reservior eke leval ekata brake oil demmahama brake wadinawa hora wenawa. Reservior eke oil tikakwath nethiwa oil ayin kalam , e kiyane eke idan pompeta ena bate bagayk withara demmaha brake hodata wadinawa, e mokadda hethiwa?
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Machanla ax1 eke pitipasse brake oil reservior eke leval ekata brake oil demmahama brake wadinawa hora wenawa. Reservior eke oil tikakwath nethiwa oil ayin kalam , e kiyane eke idan pompeta ena bate bagayk withara demmaha brake hodata wadinawa, e mokadda hethiwa?

    pompe washer set aeka awul wela athi ban..pompeta oil fill kalahama washer walin hulan bahinawa athi..:rolleyes::rolleyes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩෝලා බයිසිකලේ අවුල් බං ආයිත්

    අද එක පාරටම ඉස්සරහා බ්රේක් වදින්නෙත් නැතුව ගියා.. දැන් වෙලාවකට වදිනවා වෙලාවකට නෑ
    බීට් එකත් වෙනස් ටිකක්...
    සමහරක් වෙලාවට පිකප් නුත් නෑ..
    අනේ මංදා...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ඉස්සරහා බ්‍රේක් වල නම් හුලං වෙන්න ඈති සුකා.... :yes: පොඩ්ඩක් සර්විස් එකකට දාලා බලාගනින්..... :)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගෙත් බ්‍රේක් ගහනකොට ඉස්සරහ ඩිස්ක් එකෙන් ඇතිල්ලෙන සද්දයක් එනවා පෙරේදා ඉදලා :oo:

    මාමේ 4ටෝ එකක් ගත්තේ නැතෙයි තාම :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    හුටා.... ෆොටෝ එක අමතක උනා කියහන්කෝ..... බයික් එක වැහුවා..... ටිකකින් අරන් දෙන්නම්.... :)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හුටා.... ෆොටෝ එක අමතක උනා කියහන්කෝ..... බයික් එක වැහුවා..... ටිකකින් අරන් දෙන්නම්.... :)

    එලස්
    අද මම 1ට ගෙදර යනවා.එහෙම උනොත් HID එක සෙට් කරන්න පුළුවන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    25807ba.jpg


    v4p5ad.jpg


    flhv60.jpg


    ඔන්න බඩු..... පේනවා නේද බැලස්ට් එක...... :dull: හේදුවේ නෑ බයික් එක කාලෙකින්.... :(
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔන්න බඩු..... පේනවා නේද බැලස්ට් එක...... :dull: හේදුවේ නෑ බයික් එක කාලෙකින්.... :(

    තැන්කු වේවා පොටෝ ටිකට
    මලා මගේ ඔහොම සෙට් කරන්න බෑ.
    වෙන මොකක් හරි ජිල්මාට් එකක් දාන්න වෙනවා
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මචන්ලා.... මගේ යාලුවෙක් බයික් එකක් ගන්න යන්නේ....
    ඌට brandnew ම ඕනිලු බන්... :yes::yes::yes: GN එක 2.60යිලු... 2.80ක් අතේ තියනවාලු :D:D:D
    ඒ ගනන් වලට තියන බයික් මොනාද බන්?(පොරට look එක තියෙන්නත් ඕනි)
    කියාපල්ලාකෝ.....
    :D:D:D:D

    http://www.elakiri.com/forum/showthread.php?p=17035998#post17035998
    (මගේ thred එකේ ලින්කුව.... help help help)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නිකන් ආතල් එකට වගේ මගේ පල්සර් එකට Strobe Light සෙට් එකක් හයි කළා සිංහලු...විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ..:rofl:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17036116 said:
    නිකන් ආතල් එකට වගේ මගේ පල්සර් එකට Strobe Light සෙට් එකක් හයි කළා සිංහලු...විලි
    ලැජ්ජාවේ සන්තෝසේ බෑ..:rofl:
    Photo kellk ehema demmanam
    Mama HID eka set karana gaman.
     
    Status
    Not open for further replies.