තෑන්ක්ස් සහෝ මගේ නම යෝජනා කලාට..
ආව් ආව් කොල්ල අවතාරෙටත් දාගෙන කුසලානය...සුභ පැතුම් ආහ්....

තෑන්ක්ස් සහෝ මගේ නම යෝජනා කලාට..

මේ වගේ අසාදාරන තරගයක් ඉවෙන්ට් එකක් මම කවදාවත් දැකල නැහැ
මුල ඉදලම නාගත්තා.
සන්විදයකවරුම තරග කරලා උන්ටයි උන්ගේ එහෙයියන්ටයි ම සම්මාන දීගෙන
මේක නිසා කීදෙනෙක් එලකිරියෙන් ගියාද

මේ වගේ අසාදාරන තරගයක් ඉවෙන්ට් එකක් මම කවදාවත් දැකල නැහැ
මුල ඉදලම නාගත්තා.
සන්විදයකවරුම තරග කරලා උන්ටයි උන්ගේ එහෙයියන්ටයි ම සම්මාන දීගෙන
මේක නිසා කීදෙනෙක් එලකිරියෙන් ගියාද

aththatama ehama unada machan?
habai machan hondama adyapanika thread ekata ara "guess th film" kiyana ekata depu ekata vitharak mama akamathi. eka adyapanta kisima sambandayak nane ban.![]()

ehema unanan avulak naසොහොන;19517218 said:
මචන් අදයපානය කියන්නේ ඉගෙන ගන්න දාන ත්රෙඩ් වලට විතරක් නෙමේ සිනමාව , සංගීතය ගැනත් මිනිස්සු ඉගෙන ගන්නවා ඒ ත්රෙඩ් එකෙන් සිනමාව ගැන නළුවෝ චිත්රපට් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තු කට්ට්ය හිටියා
එකට ගිහින් එකපාරක් හරි බැලුවොත් එටන හිටපු කට්ට්යව තේරුම් ගන්න පුළුවන් වෙයි

සොහොන;19517218 said:

ආව් ආව් කොල්ල අවතාරෙටත් දාගෙන කුසලානය...සුභ පැතුම් ආහ්....![]()
මම මේපාර ඒවාට සහබාගි වුනේ නෑ.
පොඩි ආතල් එකක් ගන්න නිකන් ඇවිත් ගියා විතරයි පොඩි වෙලාවකට.
මේකේ ඇතුලෙන් ගියපු මල කෙලෙහ්මල් මම දන්නේ නෑ.
යනින් එනින් ගමන් දැක්ක දේවල් වලින් විතරක් කියන්නම්.
Mr.TOM සමස්තයක් විදිහට වැඩේ නියමට කළා කියන්න පුළුවන්.
නීති අරවා මේවා තෝරන ඒවා ඔක්කොම threads දාලා public කලේ.
ඉතින් කාට හරි ඒ rules වල කරන විදිහේ වැරදි අඩුපාඩු තිබ්බා නම් දැක්කා නම්,
ඒ threads වලම හෝ
වෙනින් threads ඇරලා හෝ
ඒ වෙන්න ඕන දේවල් - යෝජනා - චෝදනා තරඟ අරම්බයට පෙර කියන්න තිබ්බා.
ඒකට සම්පුර්ණ අවස්තාව ත් තිබ්බා නේ?
දැන් බොරුවට චෝදනා කරලා වැඩක් නෑ. කරන්න ඕනෙත් නෑ.
මං දැක්කා "දත් කිඹුලා" කියන නම වෙනුවට DK කියලා තිබ්බා ලු!
මම ඒක දැක්කේ නෑ හැබැයි එහෙම වෙලා තිබ්බා නං 100% වැරදියි.
මේ එළකිරියේ දත් කිඹුලට මොන නමින් කතා කලත් "DK" කියලා කිසි කෙනෙක් කතා කරලා නෑ.
ඒ නිසා ඒවා හිතා මතා කල දෙයක් විදිහට සලකන්න පුළුවන්.
අන්න ඒවගේ තව මොනාහරි තියනවා නම් අනිවාර්යෙන්ම ඒවා වැරදි තමයි.
ඒවා වගේ ඒවා විතරයි මම හිතන්නේ මෙතන කාට හරි චෝදනා කරන්න තියනවා නම් තියන ඒවා.
එහෙම නැතුව කලින් threads දාලා සම්මත කර ගත්ත ඒවා ට චෝදනා කරන්න බෑ.![]()

niyamai එළකිරි වැඩක් බ්රෝ
කාටවත් vote කලේ නැ හැමෝම යාලුවෝ නිසා
එලකිර් ජයග්රාහී සියල්ලන්ටම හදවතින්ම සුබ පතනවා !!!
ප්රශ්න ඇති උනා කියලා ආරංචි ඒවා මැද මෙවැනි දෙයක් කල ඔබටත් ජය !!

සොහොන;19517310 said:අපි තමා ඔපදුප ගෙන්නෙ :![]()

me ara me dawas wal patta ghana sindu tread eka koaththatama ehama unada machan?
habai machan hondama adyapanika thread ekata ara "guess th film" kiyana ekata depu ekata vitharak mama akamathi. eka adyapanta kisima sambandayak nane ban.![]()

niyamai එළකිරි වැඩක් බ්රෝ
කාටවත් vote කලේ නැ හැමෝම යාලුවෝ නිසා
එලකිර් ජයග්රාහී සියල්ලන්ටම හදවතින්ම සුබ පතනවා !!!
ප්රශ්න ඇති උනා කියලා ආරංචි ඒවා මැද මෙවැනි දෙයක් කල ඔබටත් ජය !!

අඩෝ කොලේ එකක් වත් දෙන්න එපා උබ

දෙන්නම් අනිවා මොකෝ වෙන්නේ මේ ටිකේඅඩෝ කොලේ එකක් වත් දෙන්න එපා උබ
![]()