Elakiri.com Awards සම්මාන ප්‍රධානය

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කිසිම අමනාපයක් නෑ මචෝ:)....

    ජජ් කෙනෙක් වෙලා ඉන්න අතරම සම්මානයක් ලැබෙන එක යුතු නෑ වගේ කියලා හිතුනා...ඒකයි එහෙම තීරණයක් ගත්තේ:yes:....

    මෙහෙම දේකුත් කියන්න ඕනේ....එතනින් ඉවත් උනා කියලා මං වෙනුවෙන් ඡන්දය දීපු සහෝදර සහෝදරියන් කිසිම කෙනෙක්ගේ මනාපය මං බාල්දු කරා කියලා හිතන්න එපා......

    ඒ වෙලාවේ වඩාත් හොඳයි කියලා හිතුන තීරණය මං ගත්තේ....අර ක්‍රේසිබඩී රෙප් දෙනකොට කියනවා වගේ හැම ෆ්‍රෙඬාම වැදගත් මචං....:yes:

    මම ජජ් සීන් එක දැන ගත්තේ මේකෙ කමෙන්ට් කියවගෙන් එද්දියි..:baffled:කොහොම උනත් ඒක ඇත්තටම අගය කරනව මචන්... :yes:
    ඔය වගේ තීරණ හැමෝටම ගන්න බෑ... තමන්ට ලැබුණ කිසිම දෙයක් කාටවත් දෙන්න කැමති වෙන අය බොහොම අඩුයි.. උඹට මෙතනින් සල්ලිවත්, නම්බුනාමයක්වත් නොලැබෙන එක ඇත්ත... ඒත් උඹ කරපු දේ ගොඩක් වටිනවා...:yes:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මුද්‍රණ කියන මනුස්සයා ත්‍රෙඩ් එකක් දැම්මම ඒක ඒ මනුස්සයත් එක්ක බලාගන්නම් මචං. බලපං මෙතන ඉන්න එකෙක් වත් උඹේ ඇගට කඩා පැනලා නෑ. ඔය අනිත් එව්නුත් හොද බුද්ධිමත් එව්න් තමයි. වෙන එව්න් නම් මෙතන කුණුහරුප කියලා උඹට මෑණියන් අමතලා. එව්නාට රයිඩර් හෝ ඔය උඹ කියන අනිත් එවන් එහෙම එව්න් නොවන නිසා තමයි උඹට ඕනි දෙයක් කියන්න පුලුවන් කම ලැබිලා තියන්නේ. මේකේ අවිස්වාසයක් තියනව නම් ඇඩ්මින් අපිට දන්වනවා. මොකද මේ ත්‍රෙඩ් එක යන්නේ පූර්ණ වශයෙන් ඇඩ්මින් හා මෝඩරේටර් වරු දැනුවත් කරලා. ඒ අය මේ වෙනකල් මට කියලා නෑ මේකේ මේ වගේ ෆේක් කේස් එකක් තියනවා කියලා. එහෙමත් නැත්තං ගේම් එක හරි නෑ කියලා. ඇඩ්මින් මට කියපු එකම දේ තමයි මචං අර චාටර් අවෝඩ් එක නිසා එක එකා පුද්ගලික තරහවල් පිරිමහ ගන්න හදනවා කියන එක. වෙන වැරදි තියනව නම් ඒ වගේම ඇඩ්මින් කියනවා.

    හරි, එහෙනම් කමක් නෑ. අසාධාරණයට ලක් වෙච්ච එකෙක් මෙතන පේන්නෙත් නෑ, මම මෙතන විනිවිධභාවය නොමැති කම උදාහරණ සහිතව පෙන්නුවම උබලා ඒක පිළිගන්නෙත් නෑ ඒ වෙනුවට වැරැද්ද උබලා සාධාරණය කරනවා. විනිවිධභාවය නොමැතිකම නිසා ඉදිරියට එන චෝදනා වලට සාධාරණ පිළිතුරක් ලබා දෙන විදිය මම යෝජනා කරලා තිබ්බත් උබලා ඒක පිළිගන්නෙත් නෑ, ඉතින් තව දුරටත් උබලට මොකුත් එහෙනම් කිව්වට තේරුමකුත් නෑ. ගගට කපපු ඉනි වගේ තමයි ඒක :yes: හරි එහෙනම් උබලට ඕන දෙයක් කරන්න. මම කියපු ඒක තේරුන දවසට, මට PM එකක් දාපන් කෝ. මම ගියා එහෙනම්.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක එතකොට පිට කහගන්න තරඟයක්ද බන්? ඕක මුලින්ම කිව්වනම් කාටත් ලේසියෙන්ම තේරුම් ගන්න තිබ්බනෙ. දැන් එතකොට ඒ ඒ ත්‍රෙඩ් වල ඉන්න අය තමයි අදාල පෝල් වලට වෝට් කරන්නෙ. මාර මොලකරුවො ටිකක්නෙ සංවිධානය කරල තියෙන්නෙ. Hats Off!

    දැන් එතකොට මහේෂ්ගෙ හොඳම ත්‍රෙඩ් එක වරෙව් මරාගන්න. බයිබලය හා කුරානය ආගමික ත්‍රෙඩ් එකක්.

    අළුත් අවුරුද්දෙ නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාවක් හදල දුන්නට සංවිධායක මඩුල්ලට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව. අපි ඉතින් වැඩිය ගැවසිලා නැති නිසා මේව කොහෙන් ඉගෙන ගන්නද.

    මෙතන කියන්නේ මචං කවුරු දින්නත්, කවුරු පැරදුනත් ඒ දිනුම අපහැදිලියි, සැකයි කියලා එතන ඉන්න කවුරුත් මරා ගන්නේ නෑ:yes:.....

    ඔටෝ මොබයිල් ත්‍රෙඩ් වල, කුකිං ත්‍රෙඩ් වල ඉන්න මෙම්බර්ස්ලා
    එහෙමයි.....

    ඒ නිසා ක්ලෝස් පෝල් දැම්ම කියල ඒ කිසිම තරඟ කරුවෙක් ගැටළුවක් කරගන්නේ නෑ...මරාගන්නේ නෑ, තමන්ට ලැබුනේ නෑ, අරූට ලැබුනා, විනිවිදභාවයක් නෑ කියලා...:yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මම ජජ් සීන් එක දැන ගත්තේ මේකෙ කමෙන්ට් කියවගෙන් එද්දියි..:baffled:කොහොම උනත් ඒක ඇත්තටම අගය කරනව මචන්... :yes:
    ඔය වගේ තීරණ හැමෝටම ගන්න බෑ... තමන්ට ලැබුණ කිසිම දෙයක් කාටවත් දෙන්න කැමති වෙන අය බොහොම අඩුයි.. උඹට මෙතනින් සල්ලිවත්, නම්බුනාමයක්වත් නොලැබෙන එක ඇත්ත... ඒත් උඹ කරපු දේ ගොඩක් වටිනවා...:yes:

    තැන්කූ බං
    11.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඔහොම අහපු එක ලොකු දෙයක්. :yes: උබ අනෙක් උන්ට වඩා බුද්ධිමත් එකෙක් බව පේනවා ඇගට කඩාගෙන පනින්නේ නැතුව ප්‍රශ්ණ විසදන්න දන්න. ඒක නිසා මම කියන්නම් දැන් උනත් විනිවිද භාවය ඇති කරන විදිය. මේක උබලගේම හොදටයි කියන්නේ. දැන් උබලගේ වගකීම තමයි, ඇඩ්මින්ට PM එකක් දාලා, ෆේක් මේ තරගයට වෝට් කරලා තියෙනවද නැද්ද කියලා අහන එක, ඊට පස්සේ කියන්න මේකේ පෝස්ට් එකක් දාන්න කියලා. පුලුවන් නම් ඒක කරන්න, එතකොට තරගයේ විනිවිධභාවයක් ඇතිවෙයි, ඊට පස්සේ උබලට පස්සට එන චෝදනා වලටත් ඒක උත්තරයක් විදියට භාවිතා කරන්න පුලුවන්. අර මුද්‍රණ කියන මෙම්බර් උබලට තාම ත්‍රේඩ් එක දාලා නෑනේ? දාලා නම් මම ඒක දැක්කේ නෑ, අන්න ඒකටත් පිළිතුරක් උබලට මේ මම කියන එක කරාම දෙන්න පුලුවන්.
    ලබන පාර තමයි ඉතින් හදා ගන්න ඩෙයක් හදා ගෙන කරන්න වෙන්නෙ දැන් නම් gt සහොට ආයෙ ඔය මනාප ගනන් කරන්න වෙලාවක් නැතුව යයි ::rolleyes:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ

    මෙතන කියන්නේ මචං කවුරු දින්නත්, කවුරු පැරදුනත් ඒ දිනුම අපහැදිලියි, සැකයි කියලා එතන ඉන්න කවුරුත් මරා ගන්නේ නෑ:yes:.....

    ඔටෝ මොබයිල් ත්‍රෙඩ් වල, කුකිං ත්‍රෙඩ් වල ඉන්න මෙම්බර්ස්ලා
    එහෙමයි.....

    ඒ නිසා ක්ලෝස් පෝල් දැම්ම කියල ඒ කිසිම තරඟ කරුවෙක් ගැටළුවක් කරගන්නේ නෑ...මරාගන්නේ නෑ, තමන්ට ලැබුනේ නෑ, අරූට ලැබුනා, විනිවිදභාවයක් නෑ කියලා...:yes:

    පට්ට ලොජික් බන්
    11.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ කියන එව්න් එලකිරිය හරහා ගොඩ නැගුනු විස්වාසය කියන දේ ගැන වචනයක් වත් දන්නෙ නැති එව්න්. මගේ ත්‍රෙඩ් බලන කීදෙනෙක් මාව විස්වාස කරනවද. ඒ විස්වාසය උඩ තමයි අපි බය නැතුව වැඩකට බහින්නේ කියලා මුන්ට තේරෙන්නේ නෑ. අපි මේ එලකිරියේ එව්න් වෙනුවෙන් ත්‍රෙඩ් හදන්න පැය ගනන් දවස් ගනං මහන්සි වෙලා තියනවා. ඒවා මේ අහසින් පාත් වෙලා මේවා උඩින් පල්ලෙන් කියවලා පල් හෑලි ගහන එව්න්ට තේරනේනෙ නෑ.

    අනිවා බන්. .
    සල්ලි වලට ගන්න බැරි දැනුම කොච්චර නම් දීලා තියෙනවද. .
    තමන්ට පාඩුවක් වෙයි/ තරගකරුවෙක් ඇතිවෙයි කියලා හිතන් නැතුව තමන් දන්න දේ/ දන්න විශය ගැන කොච්චරනම් කියලා දීලා තියෙනවද. .

    ඒත් ඉතින් අන්තිමට බැලුවම ඒ මනුස්සයටම තමයි කොහෙන් හරි ගලක් ඇවිත් වදින්නේ. . :baffled:

    ඔහොම අහපු එක ලොකු දෙයක්. :yes: උබ අනෙක් උන්ට වඩා බුද්ධිමත් එකෙක් බව පේනවා ඇගට කඩාගෙන පනින්නේ නැතුව ප්‍රශ්ණ විසදන්න දන්න. ඒක නිසා මම කියන්නම් දැන් උනත් විනිවිද භාවය ඇති කරන විදිය. මේක උබලගේම හොදටයි කියන්නේ. දැන් උබලගේ වගකීම තමයි, ඇඩ්මින්ට PM එකක් දාලා, ෆේක් මේ තරගයට වෝට් කරලා තියෙනවද නැද්ද කියලා අහන එක, ඊට පස්සේ කියන්න මේකේ පෝස්ට් එකක් දාන්න කියලා. පුලුවන් නම් ඒක කරන්න, එතකොට තරගයේ විනිවිධභාවයක් ඇතිවෙයි, ඊට පස්සේ උබලට පස්සට එන චෝදනා වලටත් ඒක උත්තරයක් විදියට භාවිතා කරන්න පුලුවන්. අර මුද්‍රණ කියන මෙම්බර් උබලට තාම ත්‍රේඩ් එක දාලා නෑනේ? දාලා නම් මම ඒක දැක්කේ නෑ, අන්න ඒකටත් පිළිතුරක් උබලට මේ මම කියන එක කරාම දෙන්න පුලුවන්.

    මොකක් හරි අවුලක් තියෙනවනම් පෝල් එකට නම් යෝජනාවුන ත්‍රේඩ් ටිකයි පෝල් ටිකයි බලල ඒ අඩුපාඩුව පෙන්නනවනම් වටිනවා..
    ඕනමනම් සන්විදායක වත් විනිසුරුවෝ වත් හොර, බොරු, වන්චා කලේ නෑ කියලා ජී.ටී කමෙන්ට් එකක් දායි..

    මේක එතකොට පිට කහගන්න තරඟයක්ද බන්? ඕක මුලින්ම කිව්වනම් කාටත් ලේසියෙන්ම තේරුම් ගන්න තිබ්බනෙ. දැන් එතකොට ඒ ඒ ත්‍රෙඩ් වල ඉන්න අය තමයි අදාල පෝල් වලට වෝට් කරන්නෙ. මාර මොලකරුවො ටිකක්නෙ සංවිධානය කරල තියෙන්නෙ. Hats Off!

    දැන් එතකොට මහේෂ්ගෙ හොඳම ත්‍රෙඩ් එක වරෙව් මරාගන්න. බයිබලය හා කුරානය ආගමික ත්‍රෙඩ් එකක්.

    අළුත් අවුරුද්දෙ නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාවක් හදල දුන්නට සංවිධායක මඩුල්ලට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව. අපි ඉතින් වැඩිය ගැවසිලා නැති නිසා මේව කොහෙන් ඉගෙන ගන්නද.

    ඔතන කියන්න හදන්නේ තමන්ගේ ත්‍රේඩ් එකටම විනිසුරුවෝත් වෝල් කලා කියලද? :baffled:
    දෙවෙනි එකනම් සාමාජිකයෝ යෝජනාකරපු විදියට තමයි දාලා තියෙන්නේ බන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන්ලා තරගයේ තරගකල කාටහරි අසාදාරනයක් වුනානම් ඒ බව බය නැතුව අපිට කියන්න. .
    අනිවර්යෙන්ම ඒ සාමජිකයා වෙනුවෙනුත් වරදක් වී ඇත්නම් ඒක නිවැරදි කිරීමටත් අපි කැපවෙලා ඉන්නවා. .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන්ලා තරගයේ තරගකල කාටහරි අසාදාරනයක් වුනානම් ඒ බව බය නැතුව අපිට කියන්න. .
    අනිවර්යෙන්ම ඒ සාමජිකයා වෙනුවෙනුත් වරදක් වී ඇත්නම් ඒක නිවැරදි කිරීමටත් අපි කැපවෙලා ඉන්නවා. .
    :yes:
    තරග කල කාට හරි විනිශ්‍ය සැක නම් කියන්න. ඇඩ්මින් දැනුවත් කරලා ඒ ගැන උපරිමව හොයලා බලනවා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම මේපාර ඒවාට සහබාගි වුනේ නෑ.
    පොඩි ආතල් එකක් ගන්න නිකන් ඇවිත් ගියා විතරයි පොඩි වෙලාවකට.

    මේකේ ඇතුලෙන් ගියපු මල කෙලෙහ්මල් මම දන්නේ නෑ.

    යනින් එනින් ගමන් දැක්ක දේවල් වලින් විතරක් කියන්නම්.

    Mr.TOM සමස්තයක් විදිහට වැඩේ නියමට කළා කියන්න පුළුවන්. :yes:
    නීති අරවා මේවා තෝරන ඒවා ඔක්කොම threads දාලා public කලේ.
    ඉතින් කාට හරි ඒ rules වල කරන විදිහේ වැරදි අඩුපාඩු තිබ්බා නම් දැක්කා නම්,

    ඒ threads වලම හෝ
    වෙනින් threads ඇරලා හෝ

    ඒ වෙන්න ඕන දේවල් - යෝජනා - චෝදනා තරඟ අරම්බයට පෙර කියන්න තිබ්බා.

    ඒකට සම්පුර්ණ අවස්තාව ත් තිබ්බා නේ?

    දැන් බොරුවට චෝදනා කරලා වැඩක් නෑ. කරන්න ඕනෙත් නෑ.

    මං දැක්කා "දත් කිඹුලා" කියන නම වෙනුවට DK කියලා තිබ්බා ලු!
    මම ඒක දැක්කේ නෑ හැබැයි එහෙම වෙලා තිබ්බා නං 100% වැරදියි.
    මේ එළකිරියේ දත් කිඹුලට මොන නමින් කතා කලත් "DK" කියලා කිසි කෙනෙක් කතා කරලා නෑ.
    ඒ නිසා ඒවා හිතා මතා කල දෙයක් විදිහට සලකන්න පුළුවන්.
    අන්න ඒවගේ තව මොනාහරි තියනවා නම් අනිවාර්යෙන්ම ඒවා වැරදි තමයි.
    ඒවා වගේ ඒවා විතරයි මම හිතන්නේ මෙතන කාට හරි චෝදනා කරන්න තියනවා නම් තියන ඒවා.

    එහෙම නැතුව කලින් threads දාලා සම්මත කර ගත්ත ඒවා ට චෝදනා කරන්න බෑ. :yes:
     
    • Like
    Reactions: RIDER89

    :yes::yes::yes: