Elakiri.com Awards සම්මාන ප්‍රධානය

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සම්මාන ලබා ගත සහෝදර වරුන්ටත් නොයෙකුත් චෝදනා මැද මේක පටන් අරගෙන ඉවර කරපු සංවිධායක මඩුල්ලටත් හදවතින්ම සුබ පතනවා...

    ඕනෙම දෙයක් කරද්දී යම් යම් අඩුපාඩු මතු වෙනවා..නමුත් අගය කල යුත්තේ දෙයක් කිරීමට ඉදිරිපත් වීම සහ ඒ වෙනුවෙන් තමන්ගේ පුද්ගලික කාලය කැප කිරීමයි..මේක ඔන්ලයින් දැනුම අදහස් බෙදා ගන්න ඇති කරපු සමාජයක්...ඒ වෙනුවෙන් තමන්ගේ පුද්ගලික කාලය වැය කිරීම සහ නොයෙකුත් ගල් මුල් ඉවසා දරා ගැනීම අගය කල යුතු දෙයක්...කවුරුත් එලකිරියට මේවා කරන්න බැඳිලා නැහැ..මෙතන වගකීම් හෝ යුතුකම් වශයෙන් ඇති උන නෛතික පවුලක් නැහැ..ඉඩක් ලැබුනම එනවා...තමන්ගේ දැනුම බෙදා ගන්නවා...අදහසක් දෙනවා...අයිමත් offline යනවා..ඒ අතරේ සියලුම ලංකාවේ වැසියන් මේ සදහා data limit සහිතව data එක්ක ලොකු සටනක් දෙනවා ඔන්ලයින්ව සමාජ ගත වෙන්න...මේ වගේ තරඟ සංවිධාන කරලා විනෝදයක් මිසක් wife ට බබාලට අම්ම තාත්තට නංගිට මල්ලිට කන්න අඳින්න දෙන්න මුදල් ඉපයීමේ හෝ සංසාරික වශයෙන් කුසලයක් රැස් කරගැනීමේ හෝ Noble ත්‍යාගයක් ලබාගෙන ලොව පුරා ප්‍රචලිත වීමේ හෝ පරමාර්ථයක් කා තුළවත් නැහැ..මේ සියල්ලම හුදු විනෝදය සඳහා පමණයි...අඩුපාඩු ඇති වීම ස්වභාවය..මොකද අපි හැමෝම මනුෂ්‍යයෝ නිසා...නමුත් මේවා අනවශ්‍ය තරමට උලුප්පාගෙන ඔන්ලයින් ජීවිතය තමන්ගේ සාමාන්‍ය ජිවිතයට බද්ධ කරගෙන එකිනෙකාට චෝදනා කරණ එක කිසි සේත්ම සාධාරණ නැහැ...සහයෝගයෙන් අඩුපාඩු පෙන්වා දීම ගැටළුවක් නැහැ..

    කෙනෙක් එක තැනක කියලා තිබුනා මේවට ඉදිරිපත් වන අය රහත් වෙලා නැහැ, ඒ අය සම්මාන ලබා ගන්න fake වලින් චන්ද වැඩි කරගන්න දඟලනවා ඇති කියලා...ඔයාට කියන්න කැමතියි මල්ලි...මේ වැදගත් නූල් දාන මිනිස්සු, එළකිරියේ උන් බලන් ඉන්නවා මොනා හරි වටිනා දෙයක් ලියන්න ඕනේ කියල නිදිමරාගෙන ගෙවල් වලිනුත් බැනුම් අහගෙනයි මේවා ලියන්නේ..බලන අයගේ දැනුමට දෙයක් එකතු කරන්න...නැතුව මේ සම්මාන ගන්න නෙවේ...අනිත් එක මේ එළකිරියේ බහුතරයක් යම් කිසි සමාජ තත්වයක් ඇතිව ජීවත් වෙන ජිවිතේ යම් දෙයක් achieve කරගත්තු මිනිස්සු...මේ සම්මාන වලට යෝජනා වුනු හැමෝම වගේ එහෙමයි...එළකිරියේ fake හදන් ඇවිත් සම්මාන ගන්න තරම් බාල බොළඳ මානසිකත්වයක් ඔය කිසි කෙනෙක්ට නැහැ...නිකම් මෝඩ කතා කියල මිනිස්සුන්ට අපහාස කරන්න එපා කියල විතරයි මට ඒකට කියන්න තියෙන්නේ...මිනිස්සු මෙතනට එන්නේ තමන්ගේ රැකියා අධ්‍යාපන කටයුතු වලින් ටිකක් මිදිලා සාමාන්‍ය දැනුම රසාස්වාදයක් ලබන්න මිසක් සම්මාන ගන්න නෙවෙයි...මෙහෙම තරග වලින් බලාපොරොත්තු වෙන්නෙ යම් කිසි විනෝදයක් දීල ඒ ලියන අයව තවත් දෛර්යමත් කරන එක පමණයි...නැතුව පුංචි පන්ති වලදී වගේ අඩාගෙන ගෙදර ගිහින් අම්මේ මං දෙවෙනියා කියන්න නෙවෙයි...

    මගේ පෞද්ගලික අදහස නම් මේ වගේ තරඟ සංවිධානය කරන්න තමන්ගේ කාලය කැප කල යුතු නැහැ...එය කල යුත්තේ සමාන බුද්ධි මට්ටමකින් යුතු පිරිසක් ඉන්නා තැන් වල පමණයි...එකිනෙකට වෙනස් බුද්ධි මට්ටම් වල මිනිසුන්ගේ වෙනස් බුද්ධියට මේවා ගෝචර වෙන්නේ නැත...
    කොච්චර කියුවත් වැඩක් නැ කට්ට්යම මෙක සිරියස් ගන්නවාන්නෙ සාදාරන අසාදාරනයි මයින්න මෙටැන සුපර් ස්ටාර් වාගෙ එකක් තිබ්බෙ නැනෙ :oo: මෙකෙන් ඩින්නත් පැරඩුනත් අපිට සල්ලි හම්බුනෙත් නැ මෙ සෙරම දැනගෙන තවත් කතා කරන එකෙනෙ අවුල :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සංවිධානයේදී උදව් වෙන්න ලැබුන එක ගොඩක් වටිනවා
    මේවගේ ත්‍රෙඩ් දාන ත්‍රෙඩ් ලියන අයව දිරිමත් කරන්න සෑම වසරකම වගේ මෙවරත් ටොම් කොල්ලා එළකිරි සම්මාන සංව්ධානය කිරීම ගැන සතුටු වෙනවා
    මොකද ආරම්භයේ ඉඳලා ඔහුත් අවබෝධ කරගෙන ඉන්න ඇති අඩුපාඩු නොවෙන්න සැලසුම් කරත් මේක චෝදනාවක් නැතුව අවසන් නොවන බව
    සෑම වසරකම මම දැකල තියෙනවා ඔය සම්බන්ධයෙන් වලි ඇවිලෙනවා
    හැබැයි ඒවාට පවුල් වල එලකිරියට පස් නොපාගන අයගේ නම් පින්තුර භාවිත කරමින්
    මඩ ගැසීම නම් සම්පුර්ණයෙන් හෙලා දකිනවා කවුරු කරත්
    ඒ සම්බන්ධයෙන් ලොකු සහෝ හොයල බලලා මකල දමල තිබ්බා
    කවුරු කරාද කවුරු කෙරෙවුවද කියලා අපි එකීනෙකාට චෝදනා කරනවට වඩා
    මම හිතන්නේ ඔන්ලයින් දේවල් එහෙමම තියාගමු කියලා හිතන්න :D

    මේ පාර එළකිරි සම්මාන හිමිකරගත්
    තරඟයට සහභාගී උන එකී මෙකි නොකී හැමෝටම උණුසුම් සුභ පැතුම්
     
    • Like
    Reactions: Elysium

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ලස්සන අදහස් ටික අක්කේ... මොකක් හරි ලිවුවොතින් කියනවා බොරු ලියන්නේ කියල, ගොතල ලියනවා කියනවා.... රෙප් කපනවා... ඒ වගේ මානසික මට්ටමක ඉන්න මිනිස්සු එක්ක මොන තරඟ ද...

    රෙප් කලින් දීලලු...
     
    ඔබේ වචනයට අපේ ගෞරවය
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සංවිධානයේදී උදව් වෙන්න ලැබුන එක ගොඩක් වටිනවා
    මේවගේ ත්‍රෙඩ් දාන ත්‍රෙඩ් ලියන අයව දිරිමත් කරන්න සෑම වසරකම වගේ මෙවරත් ටොම් කොල්ලා එළකිරි සම්මාන සංව්ධානය කිරීම ගැන සතුටු වෙනවා
    මොකද ආරම්භයේ ඉඳලා ඔහුත් අවබෝධ කරගෙන ඉන්න ඇති අඩුපාඩු නොවෙන්න සැලසුම් කරත් මේක චෝදනාවක් නැතුව අවසන් නොවන බව
    සෑම වසරකම මම දැකල තියෙනවා ඔය සම්බන්ධයෙන් වලි ඇවිලෙනවා
    හැබැයි ඒවාට පවුල් වල එලකිරියට පස් නොපාගන අයගේ නම් පින්තුර භාවිත කරමින්
    මඩ ගැසීම නම් සම්පුර්ණයෙන් හෙලා දකිනවා කවුරු කරත්
    ඒ සම්බන්ධයෙන් ලොකු සහෝ හොයල බලලා මකල දමල තිබ්බා
    කවුරු කරාද කවුරු කෙරෙවුවද කියලා අපි එකීනෙකාට චෝදනා කරනවට වඩා
    මම හිතන්නේ ඔන්ලයින් දේවල් එහෙමම තියාගමු කියලා හිතන්න :D

    මේ පාර එළකිරි සම්මාන හිමිකරගත්
    තරඟයට සහභාගී උන එකී මෙකි නොකී හැමෝටම උණුසුම් සුභ පැතුම්

    හරි දෙයක් කරලා හොඳ නමක් අහපු එකෙක්ගේ නමක් කියපන්කො බලන්න පුළුවන් නම්... ඇඩ්මින්ටත් බනිනවා මේක ඇතුලේ... :D:P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සම්මාන ලබා ගත සහෝදර වරුන්ටත් නොයෙකුත් චෝදනා මැද මේක පටන් අරගෙන ඉවර කරපු සංවිධායක මඩුල්ලටත් හදවතින්ම සුබ පතනවා...

    ඕනෙම දෙයක් කරද්දී යම් යම් අඩුපාඩු මතු වෙනවා..නමුත් අගය කල යුත්තේ දෙයක් කිරීමට ඉදිරිපත් වීම සහ ඒ වෙනුවෙන් තමන්ගේ පුද්ගලික කාලය කැප කිරීමයි..මේක ඔන්ලයින් දැනුම අදහස් බෙදා ගන්න ඇති කරපු සමාජයක්...ඒ වෙනුවෙන් තමන්ගේ පුද්ගලික කාලය වැය කිරීම සහ නොයෙකුත් ගල් මුල් ඉවසා දරා ගැනීම අගය කල යුතු දෙයක්...කවුරුත් එලකිරියට මේවා කරන්න බැඳිලා නැහැ..මෙතන වගකීම් හෝ යුතුකම් වශයෙන් ඇති උන නෛතික පවුලක් නැහැ..ඉඩක් ලැබුනම එනවා...තමන්ගේ දැනුම බෙදා ගන්නවා...අදහසක් දෙනවා...අයිමත් offline යනවා..ඒ අතරේ සියලුම ලංකාවේ වැසියන් මේ සදහා data limit සහිතව data එක්ක ලොකු සටනක් දෙනවා ඔන්ලයින්ව සමාජ ගත වෙන්න...මේ වගේ තරඟ සංවිධාන කරලා විනෝදයක් මිසක් wife ට බබාලට අම්ම තාත්තට නංගිට මල්ලිට කන්න අඳින්න දෙන්න මුදල් ඉපයීමේ හෝ සංසාරික වශයෙන් කුසලයක් රැස් කරගැනීමේ හෝ Noble ත්‍යාගයක් ලබාගෙන ලොව පුරා ප්‍රචලිත වීමේ හෝ පරමාර්ථයක් කා තුළවත් නැහැ..මේ සියල්ලම හුදු විනෝදය සඳහා පමණයි...අඩුපාඩු ඇති වීම ස්වභාවය..මොකද අපි හැමෝම මනුෂ්‍යයෝ නිසා...නමුත් මේවා අනවශ්‍ය තරමට උලුප්පාගෙන ඔන්ලයින් ජීවිතය තමන්ගේ සාමාන්‍ය ජිවිතයට බද්ධ කරගෙන එකිනෙකාට චෝදනා කරණ එක කිසි සේත්ම සාධාරණ නැහැ...සහයෝගයෙන් අඩුපාඩු පෙන්වා දීම ගැටළුවක් නැහැ..

    කෙනෙක් එක තැනක කියලා තිබුනා මේවට ඉදිරිපත් වන අය රහත් වෙලා නැහැ, ඒ අය සම්මාන ලබා ගන්න fake වලින් චන්ද වැඩි කරගන්න දඟලනවා ඇති කියලා...ඔයාට කියන්න කැමතියි මල්ලි...මේ වැදගත් නූල් දාන මිනිස්සු, එළකිරියේ උන් බලන් ඉන්නවා මොනා හරි වටිනා දෙයක් ලියන්න ඕනේ කියල නිදිමරාගෙන ගෙවල් වලිනුත් බැනුම් අහගෙනයි මේවා ලියන්නේ..බලන අයගේ දැනුමට දෙයක් එකතු කරන්න...නැතුව මේ සම්මාන ගන්න නෙවේ...අනිත් එක මේ එළකිරියේ බහුතරයක් යම් කිසි සමාජ තත්වයක් ඇතිව ජීවත් වෙන ජිවිතේ යම් දෙයක් achieve කරගත්තු මිනිස්සු...මේ සම්මාන වලට යෝජනා වුනු හැමෝම වගේ එහෙමයි...එළකිරියේ fake හදන් ඇවිත් සම්මාන ගන්න තරම් බාල බොළඳ මානසිකත්වයක් ඔය කිසි කෙනෙක්ට නැහැ...නිකම් මෝඩ කතා කියල මිනිස්සුන්ට අපහාස කරන්න එපා කියල විතරයි මට ඒකට කියන්න තියෙන්නේ...මිනිස්සු මෙතනට එන්නේ තමන්ගේ රැකියා අධ්‍යාපන කටයුතු වලින් ටිකක් මිදිලා සාමාන්‍ය දැනුම රසාස්වාදයක් ලබන්න මිසක් සම්මාන ගන්න නෙවෙයි...මෙහෙම තරග වලින් බලාපොරොත්තු වෙන්නෙ යම් කිසි විනෝදයක් දීල ඒ ලියන අයව තවත් දෛර්යමත් කරන එක පමණයි...නැතුව පුංචි පන්ති වලදී වගේ අඩාගෙන ගෙදර ගිහින් අම්මේ මං දෙවෙනියා කියන්න නෙවෙයි...

    මගේ පෞද්ගලික අදහස නම් මේ වගේ තරඟ සංවිධානය කරන්න තමන්ගේ කාලය කැප කල යුතු නැහැ...එය කල යුත්තේ සමාන බුද්ධි මට්ටමකින් යුතු පිරිසක් ඉන්නා තැන් වල පමණයි...එකිනෙකට වෙනස් බුද්ධි මට්ටම් වල මිනිසුන්ගේ වෙනස් බුද්ධියට මේවා ගෝචර වෙන්නේ නැත...

    niyama kathaawa.. :D :D
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මම අයෙත් එලකිරෝයට එන්නේ නැහැ, එවොර්ඩ් එක ගැන සෑහීමකට පත් වන්න බැහැ. යුරාජ් ගාව මගේ ෆෝන් නම්බර් එක තියනවා. මට කිරියේ වැඩර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ.

    විල්පත්තුවේ පනික්කකුලම බංගලාවේ සිට
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම අයෙත් එලකිරෝයට එන්නේ නැහැ, එවොර්ඩ් එක ගැන සෑහීමකට පත් වන්න බැහැ. යුරාජ් ගාව මගේ ෆෝන් නම්බර් එක තියනවා. මට කිරියේ වැඩර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ.

    විල්පත්තුවේ පනික්කකුලම බංගලාවේ සිට
    අනේ සහෝ පික්ෂු එපා සහෝ ආතල් එක බොන ත්‍රෙඩ් එකේ සිටියා ඔයා
    නඩේ ගුරා වගේ
    එහෙම කරන එක සාධාරණද මම අහන්නේ
    අයියෝ මේවා ගණන් ගන්න එපා සම්මාන එනවා යනවා සහෝ
    ඒ උනාට එළකිරි එක වටිනවා සහෝ
    අප සමඟ ඉන්න :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම අයෙත් එලකිරෝයට එන්නේ නැහැ, එවොර්ඩ් එක ගැන සෑහීමකට පත් වන්න බැහැ. යුරාජ් ගාව මගේ ෆෝන් නම්බර් එක තියනවා. මට කිරියේ වැඩර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ.

    විල්පත්තුවේ පනික්කකුලම බංගලාවේ සිට

    මොකෝ සහෝ කෙස් එක. පිනක් දහමක් කරන්න ඉන්න ඕනි කාලේ මේ හිරිමල වගේ විලාප තියන්නේ:oo:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769

    :yes::yes::yes::yes::yes::yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අනේ සහෝ පික්ෂු එපා සහෝ ආතල් එක බොන ත්‍රෙඩ් එකේ සිටියා ඔයා
    නඩේ ගුරා වගේ
    එහෙම කරන එක සාධාරණද මම අහන්නේ
    අයියෝ මේවා ගණන් ගන්න එපා සම්මාන එනවා යනවා සහෝ
    ඒ උනාට එළකිරි එක වටිනවා සහෝ
    අප සමඟ ඉන්න :yes:

    මෙතෙන්ට සිග්නල් එනවා යනවා. මම කොලබ ආවම සවිස්තර රිප්ලයි එකක් දැන්නම්. අද විල්පත්තුවේ දිවියෝ / වලස්සු පිරිලා.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මොකෝ සහෝ කෙස් එක. පිනක් දහමක් කරන්න ඉන්න ඕනි කාලේ මේ හිරිමල වගේ විලාප තියන්නේ:oo:

    මෙතෙන්ට සිග්නල් එනවා යනවා. මම කොලබ ආවම සවිස්තර රිප්ලයි එකක් දැන්නම්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    මගේ පෞද්ගලික අදහස නම් මේ වගේ තරඟ සංවිධානය කරන්න තමන්ගේ කාලය කැප කල යුතු නැහැ...එය කල යුත්තේ සමාන බුද්ධි මට්ටමකින් යුතු පිරිසක් ඉන්නා තැන් වල පමණයි...එකිනෙකට වෙනස් බුද්ධි මට්ටම් වල මිනිසුන්ගේ වෙනස් බුද්ධියට මේවා ගෝචර වෙන්නේ නැත...
    කලිනුත් තරග ස0විදානය කරේ ගොචර වෙච්ච / එක බුද්ධි මට්ටම් තිබ්බ කට්ටියට විතරයි එකනේ ප්‍රශ්නයක් නැතුවම ඉවර කරගන්නහ් පුළුවන් උනේ නේද ?
    අපරාදේ මෙක විතරක් ගොචර නොවුන මන්දබුද්ධික කට්ටියත් ගාවගෙන තියෙන්නේ මේ ප්‍රශ්න වලට මුල එකයි නේද ?
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මොකෝ සහෝ කෙස් එක. පිනක් දහමක් කරන්න ඉන්න ඕනි කාලේ මේ හිරිමල වගේ විලාප තියන්නේ:oo:
    වෙන මොකටද ඉතින් සි0හලෙන්ම කියලා තිබ්බේ තරග ඉවර උනාට පස්සේ පොර ටොක් දෙන්නහ් එපා කියලා
    මාත් පොර ටොක් එකක් දිලා ගියා වෙනහ් කරන්නහ් දෙයක් නැහ් :sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මේ වගේ අසාදාරන තරගයක් ඉවෙන්ට් එකක් මම කවදාවත් දැකල නැහැ
    මුල ඉදලම නාගත්තා.
    සන්විදයකවරුම තරග කරලා උන්ටයි උන්ගේ එහෙයියන්ටයි ම සම්මාන දීගෙන
    මේක නිසා කීදෙනෙක් එලකිරියෙන් ගියාද
    :yes: කිප තැනක්ම ප්‍රශ්න ඇති කරගත්තා හැබැයි මැක්ස් මගේ මතය නම් අපි ඔවා මෙතන කියලා වැඩක් නැහ් කියන එක
    මොකද පොර ටොක් දාන්න එපා කියලා සි0හලෙන්ම කියලා තියෙන නිසා එක නොකර ඉන්න තරමට හොදයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම අයෙත් එලකිරෝයට එන්නේ නැහැ, එවොර්ඩ් එක ගැන සෑහීමකට පත් වන්න බැහැ. යුරාජ් ගාව මගේ ෆෝන් නම්බර් එක තියනවා. මට කිරියේ වැඩර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ.

    විල්පත්තුවේ පනික්කකුලම බංගලාවේ සිට

    Mudrana අයියෙ මෙ ඉන්න ටිකෙ ඉමුකො අපි :shocked: