ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year

ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍ර&#3


  • Total voters
    46
  • Poll closed .

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,598
    2,506
    113
    30
    මගේම පුංචි ලෝකෙක
    ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year

    [
    Elakiri com Awards 2015 ඡන්ද විමසීම

    5tvvba.jpg


    එලකිරි වසරේ ජනප්‍රියම පුද්ගලයා - 2015

    32ab5ce2dae249904501e51f0d8bc27b.gif



    ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න.

    එහෙනම් ඉතින් ඔන්න ඔය ඉන්නසෙට් එකෙන් තමන් කැමති කැමැති උන්ට චන්ද දෙන්නයි තියෙන්නේ...​


    දැන් තමා ගේම,,,, උබලට ඒ ත්‍රෙඩ් එක ඇතුලේ චන්ද ව්‍යාපාර කරන්න පුළුවන්,,,, හැබැයි එක ඇතුලේ මැර බලය පාවිච්චි කලොත් නම් කොටදෙනියාව පොලොසියටත් කියන්නේ නැතුව කෙලින්ම හිරු බබාගේ ඩිෆෙන්ඩරෙන් තමා උස්සන්නේ,,,, ඔකේ, ගුඩ් නයිට්.

    සෙනසුරාදා හවස 4 වෙනකල් චන්දෙ දෙන්න පුළුවන්, මල්ටිපල් වොට් දෙන්න පුළුවන්,

    හැබැයි ,

    චන්ද​
    ප්‍රකාශයට අදාළ නීති රීති
    1) චන්දය
    ප්‍රකාශ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ වෙන්න ඕනේ.

    2) ඒ විතරක් නෙවෙයි පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාලා තියෙන්න ඕනේ.

    3) ලබා දුන්නු වොට් එකක් කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැකී.

    4) අවසන් තීරණය විනිසුරු තීරණය වේ, Review, Hotspot, Sniko, call a friend, 50/50/, ට්‍රයල් බෝල්, ගස් කැච් අරව මේවා මොකුත් අදාළ නැ,,, කැ ගැහුවෙත් කොටදෙනියාව පොලොසියට දෙනවා විසදලා දෙන්න කියල, එතකොට තොපි ඔක්කොම කුඩුවේ ලැප් එකත් එක්කම..

    ඒ වගේම මේ ත්‍රෙඩ් එක ඇතුලේ උන් වෙනුවෙන් රැස්වීම් තියන්න, කඩේ යන්න, ඕනේ එකක් කරන්න පුළුවන්, හැබැයි පුතෝ මිනි මරන්න, උස්සන්න, හු කියන්න, සරම උස්සල පෙන්වන්න අවොත් නම් කොටදෙනියාව පොලොසියට අල්ලලා දෙනවා අම්මාපල්ල...

    ඒ ඔක්කොම කුණු ටික අයින් කරලා, නිල ප්‍රතිපලය සෙනසුරාදා රැ 8 ඉදල දෙන්න ගන්නවා,,,, ටොමා නම් කිවේ රේඩියෝ එකෙනුත් දෙනවා කියල, මතකනේ ගිය පාර,,, මේ අතරේ කඩල ටොපි විකුණන අය ඉන්නවා නම් කලින් සල්ලි දීල රිසිට් එකක් ගන්න, ඒ වගේම හෝදපු යට ඇදුම් ඇදන් එන්න, යට ඇදුම් විසි කරන්න නම් කලින් සල්ලි දීල රිසිට් එකක් අරන් ඉන්න,

    තව එකක්, ටැග් වෙන් කර ගන්න , පස්සේ ඉල්ලන්න එපා,,,,

    මෙන්න මේ අයවත් යෝජනා වෙලා තිබ්බා...

    wolvorine GTR
     දිල්වාලේ
    ashmi
    Dinushasankalpa
    labugediya
    maxboysl
    whitewalker
    xibits
    djnick
    KPZ
    malbaba
    Mr.Perera
    සොහොන
    Antibbs
    AnuradhaRa
    Blueinrio
    chikamawa
    Creed
    gayankuwait
    gepa
    Harsharulesec
    kiripani
    kiripani
    Maddie
    Marckhaloce
    Megusta
    mudrana
    Polwatta.com
    psych
    Radiocative
    RosaineDoll
    sasliit
    SLCRI
    Tharidumj
    twisted
    zeus

     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,504
    401
    0
    වසරේ කළු චරිතය වෙන්න බැරි උන ජෙසාව වසරේ ජනප්‍රියම පුද්ගලයා කරමු :lol::lol:

    ජෙසා අපිට,අපි ජෙසාට :)

    අලුත් වැල ෆිල්ම් එකක් දෙනවා කිව්වා ජෙසාට වොට් කරොත් :dull:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,598
    2,506
    113
    30
    මගේම පුංචි ලෝකෙක
    වසරේ කළු චරිතය වෙන්න බැරි උන ජෙසාව වසරේ ජනප්‍රියම පුද්ගලයා කරමු :lol::lol:

    ජෙසා අපිට,අපි ජෙසාට :)

    අලුත් වැල ෆිල්ම් එකක් දෙනවා කිව්වා ජෙසාට වොට් කරොත් :dull:

    මෙන්න චන්ද වැඩ පටන් අරන්,,,
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,619
    1,096
    113
    revolυтιoɴαry
    kellsupun

    උගත් බුද්දිමත් රුවන් පුරේ මැණික් කැටයකට ඔබේ වටිනා මනාපය:)
    shanudri4.jpg

    9k=

     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,859
    3,435
    113
    මහපොලව.....
    කට්ට කාගෙන, කුනු කතා සහ බැනුම් අහගෙන,
    මේක සංවිධානය කරන අපේ ටොම් සහෝදරයාට ප්‍රණාමය පුද කරනු වස් මම මගේ ඡන්දය ඔහු වෙනුවෙන් භාවිතා කරමි......................
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,598
    2,506
    113
    30
    මගේම පුංචි ලෝකෙක
    කට්ට කාගෙන, කුනු කතා සහ බැනුම් අහගෙන,
    මේක සංවිධානය කරන අපේ ටොම් සහෝදරයාට ප්‍රණාමය පුද කරනු වස් මම මගේ ඡන්දය ඔහු වෙනුවෙන් භාවිතා කරමි......................

    අනිවා,,,
    මුලින් u සංවිදායක නිසා මේකට නොදා ඉන්න බැලුවේ,
    එත් උව මේකට දාන්න වටිනවා,,
    එකයි දැම්මේ