ElaKiri.Com Awards 2015 - වසරේ ජනප්‍රියම පුද්ගලයා - Most Popular Member of the Year
[
චන්ද
[
Elakiri com Awards 2015 ඡන්ද විමසීම
එලකිරි වසරේ ජනප්‍රියම පුද්ගලයා - 2015
ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න.
ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න.
එහෙනම් ඉතින් ඔන්න ඔය ඉන්නසෙට් එකෙන් තමන් කැමති කැමැති උන්ට චන්ද දෙන්නයි තියෙන්නේ...
දැන් තමා ගේම,,,, උබලට ඒ ත්‍රෙඩ් එක ඇතුලේ චන්ද ව්‍යාපාර කරන්න පුළුවන්,,,, හැබැයි එක ඇතුලේ මැර බලය පාවිච්චි කලොත් නම් කොටදෙනියාව පොලොසියටත් කියන්නේ නැතුව කෙලින්ම හිරු බබාගේ ඩිෆෙන්ඩරෙන් තමා උස්සන්නේ,,,, ඔකේ, ගුඩ් නයිට්.
සෙනසුරාදා හවස 4 වෙනකල් චන්දෙ දෙන්න පුළුවන්, මල්ටිපල් වොට් දෙන්න පුළුවන්,
හැබැයි ,
හැබැයි ,
චන්ද
ප්‍රකාශයට අදාළ නීති රීති
1) චන්දය ප්‍රකාශ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ වෙන්න ඕනේ.
2) ඒ විතරක් නෙවෙයි පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාලා තියෙන්න ඕනේ.
3) ලබා දුන්නු වොට් එකක් කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැකී.
4) අවසන් තීරණය විනිසුරු තීරණය වේ, Review, Hotspot, Sniko, call a friend, 50/50/, ට්‍රයල් බෝල්, ගස් කැච් අරව මේවා මොකුත් අදාළ නැ,,, කැ ගැහුවෙත් කොටදෙනියාව පොලොසියට දෙනවා විසදලා දෙන්න කියල, එතකොට තොපි ඔක්කොම කුඩුවේ ලැප් එකත් එක්කම..

ඒ වගේම මේ ත්‍රෙඩ් එක ඇතුලේ උන් වෙනුවෙන් රැස්වීම් තියන්න, කඩේ යන්න, ඕනේ එකක් කරන්න පුළුවන්, හැබැයි පුතෝ මිනි මරන්න, උස්සන්න, හු කියන්න, සරම උස්සල පෙන්වන්න අවොත් නම් කොටදෙනියාව පොලොසියට අල්ලලා දෙනවා අම්මාපල්ල...
ඒ ඔක්කොම කුණු ටික අයින් කරලා, නිල ප්‍රතිපලය සෙනසුරාදා රැ 8 ඉදල දෙන්න ගන්නවා,,,, ටොමා නම් කිවේ රේඩියෝ එකෙනුත් දෙනවා කියල, මතකනේ ගිය පාර,,, මේ අතරේ කඩල ටොපි විකුණන අය ඉන්නවා නම් කලින් සල්ලි දීල රිසිට් එකක් ගන්න, ඒ වගේම හෝදපු යට ඇදුම් ඇදන් එන්න, යට ඇදුම් විසි කරන්න නම් කලින් සල්ලි දීල රිසිට් එකක් අරන් ඉන්න,
තව එකක්, ටැග් වෙන් කර ගන්න , පස්සේ ඉල්ලන්න එපා,,,,

මෙන්න මේ අයවත් යෝජනා වෙලා තිබ්බා...
wolvorine GTR
දිල්වාලේ
ashmi
Dinushasankalpa
labugediya
maxboysl
whitewalker
xibits
djnick
KPZ
malbaba
Mr.Perera
සොහොන
Antibbs
AnuradhaRa
Blueinrio
chikamawa
Creed
gayankuwait
gepa
Harsharulesec
kiripani
kiripani
Maddie
Marckhaloce
Megusta
mudrana
Polwatta.com
psych
Radiocative
RosaineDoll
sasliit
SLCRI
Tharidumj
twisted
zeus
wolvorine GTR
දිල්වාලේ
ashmi
Dinushasankalpa
labugediya
maxboysl
whitewalker
xibits
djnick
KPZ
malbaba
Mr.Perera
සොහොන
Antibbs
AnuradhaRa
Blueinrio
chikamawa
Creed
gayankuwait
gepa
Harsharulesec
kiripani
kiripani
Maddie
Marckhaloce
Megusta
mudrana
Polwatta.com
psych
Radiocative
RosaineDoll
sasliit
SLCRI
Tharidumj
twisted
zeus
Last edited: