Elakiri.com Awards 2015

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    :rolleyes::rolleyes::rolleyes: මට පැටලුනාවත් ද?

    උඹව බලන්න නේ රිදිලා එහෙම ආවේ:eek::eek:

    රිදිලා එල ඩයල් එක බන්. මම උව දන්නෙවත් නැහැ කව්ද කියල කිරියේ ත්‍රෙඩ් එකක වත් කතා කරලා නැහැ. උ කිරියේ තියන බැදීමට මව බලල අවා. ඒ ඇවිල්ලත් කිව්වේ උ ගැන කාටවත් කියන්න එපා නිකම් පම්පෝරි කාරයෙක් වගේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියල කියන්න ඕනි නැහැ කියල. ප්‍රසිද්දියේ උඩු කරලා මිනිස්සු ලකුණු දාගන අද කාලේ අවංකවම උදව් කරන උන් බොහොම අඩුයි:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්ත සින් එක උබ ඔය්ටෝමොබයිල් සම්මානේ ගන්න පොඩි ජිල්මාට් එකක් දැම්ම කියල අපිට ත්රුනා

    ඇත්ත සීන් එක ඔටෝ මොබයිල් එකේ ඉන්න එව්න් දන්නවා මචං. රයිඩර්ට එහෙම සැකයක් ඇති වුනා නම් ඌ කියනව මේක ඕපන් පෝල් දාමු අයියේ කියලා. එහෙම සැක හිතන්න දෙයක් නෑ. තරගේ පටන් ගන්න කලින් අපි දන්නවා ඕකේ 1 වෙන්නේ කටු ත්‍රෙඩ් එක කියලා. මොකද අපි ඔක්කොම එකතු වෙන තැන එතන. 2 වෙන්නේ වෑන් මොඩිෆිකේෂන්. ඒකත් ෂුවර්.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    කොහෙද බං උඹ ගිහින් හිටියේ? :eek:
    මන් හිතුවේ මළා කියලා. :(

    ඔවු බං. phone එකෙන් නිකන් ඇවිත් ගියේ.
    දැන් හෝ ගලා කියෝනවා.
    කතන්දරයක් වගේ! :eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :yes: ඒකේ ඇතුලේ ඉන්න එව්න් සහෝදරයෝ වගේ අනිත් එකාගේ දිනුමට අනිත් එකා තමයි සතුටු වෙන්නේ. එලකිරියේ අනිත් කැටලරි වලට වඩා ඔටෝමොබයිල් කැටගරි එක සම්පූර්ණයෙන් වෙනස්. ඕවා පිට ඉදලා බලන උන්ට පේන්නෙ නෑ. අනිත් එක සමහර එව්න් විවේචන ඉදිරිපත් කරන්නේ අඩුම තරමේ අපි නොමිනේෂන් ගන්න ත්‍රෙඩ් දාම්මා කියලවත් නොදැන.

    :yes::yes::yes: කියලා වැඩක් නෑ..ඔහේ උඩින් පල්ලෙන් කියවලා කුරු කුරු ගානවා.....
    මං ඉතින් ඕවට ඔවදන් දෙන්න තරම් පරණ මෙම්බර් කෙනෙක් නොවුන නිසා සද්ද වහල හිටියා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ සිද්දි මෙහෙම වෙන හින්දයි මචං මං මුලදිම මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා කිව්වේ...
    පාඩුවේ කවියක් ලියං හැලියක් පෙරං(වයින්) හිටියාම මේ කිසිම අවුලක් නෑ :D
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ සිද්දි මෙහෙම වෙන හින්දයි මචං මං මුලදිම මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා කිව්වේ...
    පාඩුවේ කවියක් ලියං හැලියක් පෙරං(වයින්) හිටියාම මේ කිසිම අවුලක් නෑ :D

    ah ke ko pappe :P suba aluth awuruddak wewa;)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මේක සංවිධානය කරපු උන්ට මම කියන්නේ නිකං හිත් චාංචක් කර ගන්නේ නැතුව හිටහල්ලා. නානත්ථ කායා-නානත්ථ සංඥා...එක එකා එක එක විදියයි.
    මේ තියෙන්නෙත් අර මහා සමාජෙම පැත්කඩක්. දෙයක් කරන්න කවුරුවත් නෑ. කරන කොට ඇද කියන්න දාහක් ඉදියි. බොලා සාධාරණ විවේචන වලට විතරක් ඇහුකං දීල තමන් ගේ වැරදි හදා ගෙන යමල්ලා....

    මේ වෙලාවෙ පරණ පර්සනල් තරහ පිරිමහන්න හදන අ.හු.වේ.පු.ලාට කියන්න තියෙන්නේ.....
    සැමනියව්!!!!!!

    මේ වගේ එව්න් සරසවි, සුමති විතරක් නෙවෙයි ලෝක මට්ටමේ අවෝඩ් එකකට කමෙන්ට් කරන්න දුන්නත් ඕවා තමයි ලියන්නේ. සුලු සුලු අඩු පාඩු නැති වෙන්න බෑ. මොකද අපි රහත් වෙලා නෑනේ. නමුත් අපි කරන දේ හිතට අවංකව කලා කියලා අපි 13 දෙනාම දන්නවා. කිසිම හොරයක් බොරුවක් කරන්න උවමනාවක් නෑ.
    එකෙක් කියලා තිබුනා ඔටෝ මොබයිල් එකේ මගේ හිතවත් එව්න් ඉන්න නිසා මම ඒකට ක්ලෝස් පෝල් එකක් දැම්මලු. යකෝ ඕපන් ක්ලෝස් පෝල් දාන්න මම යෝජනා කලාට විනිශ්‍යමන්ඩලේ 12 දෙනාගේ එක්කෙනෙක් වත් ඒවට විරුද්ධවුනානම් ඒක වෙනස් කරනවා. ඒ දොලොස් දෙනාගෙම තීරණයක් මේක. නැතුව ඒ අංශේ භාර ජජ් රයිඩර් සහෝදරයාගේ හෝ මගේ තනි උවමනාවක් නෙවෙයි.
    අනිත් එක එහෙම කියන උන් දන්නෙ නෑ පොල්වත්ත, අයිඩීජී දෙන්නා මගේ සම මිතුරන් බව. ඒ වගේම එහෙනම් කොහොමද පොල්වත්තව විතරක් උලුප්පන්න මට හෝ රයිඩර්ට ඕනි වෙන්නේ. අනිත් එක පුද්ගලිකය පොල්වත්ත, අයිඩීජී දෙන්නට වඩා මගේ පරණම හොදම යාලුවා රත්තරං. එහෙනං මම කරන්න ඕනේ ඌට දිනන් හොර කරන එකනේ.
    මේකේ ඇතැම් සාමාජිකයන්ගේ තත්වෙ නම් ඉතාමත් පහත්. ඒ අය ගැන කතා කරලා වැඩක් නෑ. කොහොමත් මේ වැඩේ ඉවර කරයින් පස්සේ ආයි මම එලකිරියේ ත්‍රෙඩ් හෝ පෝස්ට් දාන්නෙ නෑ. පීඑම්, වීඑම් වලට විතරක් ප්‍රතිචාර දක්වනවා. එලකිරියෙන් නොයා එහෙම කරන්නේ මේකෙන් යන්න එපා කියලා ඊයේ ඉදන් ගොඩක් සහෝදරයෝ මට මැසේජ් එවපු නිසා.

    අර පෝල් එකට මොකද කරන්නේ? :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රිදිලා එල ඩයල් එක බන්. මම උව දන්නෙවත් නැහැ කව්ද කියල කිරියේ ත්‍රෙඩ් එකක වත් කතා කරලා නැහැ. උ කිරියේ තියන බැදීමට මව බලල අවා. ඒ ඇවිල්ලත් කිව්වේ උ ගැන කාටවත් කියන්න එපා නිකම් පම්පෝරි කාරයෙක් වගේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියල කියන්න ඕනි නැහැ කියල. ප්‍රසිද්දියේ උඩු කරලා මිනිස්සු ලකුණු දාගන අද කාලේ අවංකවම උදව් කරන උන් බොහොම අඩුයි:yes:

    :yes::yes::yes::yes:

    සිරාවටම....ඌ හොඳ මෙම්බර් කෙනෙක්.....

    නැවත කියලා ගෙන්න ගන්න තරම් වටින එළ බොක්කක්:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇත්ත සීන් එක ඔටෝ මොබයිල් එකේ ඉන්න එව්න් දන්නවා මචං. රයිඩර්ට එහෙම සැකයක් ඇති වුනා නම් ඌ කියනව මේක ඕපන් පෝල් දාමු අයියේ කියලා. එහෙම සැක හිතන්න දෙයක් නෑ. තරගේ පටන් ගන්න කලින් අපි දන්නවා ඕකේ 1 වෙන්නේ කටු ත්‍රෙඩ් එක කියලා. මොකද අපි ඔක්කොම එකතු වෙන තැන එතන. 1 වෙන්නේ වෑන් මොඩිෆිකේෂන්. ඒකත් ෂුවර්.

    උබට පිස්සුද සහෝ. වැඩක් කරන අමරුවත් මම දන්නවා ඒවගෙන් අහන්න වෙන් කතා ත් මම දන්නවා:yes: මම මේ කමෙන්ට් එක දැම්මේ මොනා කලත් එකෙක් හරි වැරැද්දක් කියනවා කියල පෙන්වන්න

    උබ හෙට මේකේ ඇවිත් හැම එකටම 5000 කොලේ ගානේ දීලා බලපන්. එත් කියයි ටෝමා මට දීපු සල්ලි කොලේ කුණු ගෑවිලා ඔටෝමොබයිල් සෙට් එකට අලුත්ම ඒවා දීලා ඔය වගේ ටෝක්ස්.

    මම මේකේ කිබුලට හා සමානවමැ ගරු කරන චරිතයක් බන් උබත්. නිකම් පැරඩින්ගේ කතා වලට යන්න දීපන් ඒවා උබේ අන්ගේ වදින්නේත් නැහැ

    සමහර උන කැමති නැහැ උන්ට නොකියා උන්ව මුලිකතාවට නොයොදා මුකුත් කරනවට. ඔහොම සයිකෝ මත තියන උන් ඉන්නව. කිසිම කෙන්ක්ට නිදහසට කාරණා කියන්න එපා. සාදාරන හේතුවකට ඇරෙන්න:yes:

    උබට ජයෙන් ජය
    උබට විතරක් නෙමයි මේ සෙට් එකටම

    අසා
    රිපොස්ට්
    රීඩර්
    මල් බබා
    චිකා
    ... හැම නමක්ම මතක නැහැ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ සිද්දි මෙහෙම වෙන හින්දයි මචං මං මුලදිම මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා කිව්වේ...
    පාඩුවේ කවියක් ලියං හැලියක් පෙරං(වයින්) හිටියාම මේ කිසිම අවුලක් නෑ :D

    පාඩුවේ ඉන්නවා නම් කතාව වත් ලියපංකෝ:angry::angry:....මෙතන කුරු කුරු ගාන්නේ නැතුව...

    බලපන් දවස් කීයකින් කතාව ලිවේ නැද්ද කියලා..:sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සුභ අලුත් අවුරුද්දක් වේවා මචන්.. අඩෝ උඹ කෝල් කලාද?
    මම වටේ ගිහින් ගිටියේ බං! :sorry:
    dialog එක ළඟ තිබ්බේ නෑ.
    මොබිටෙල් එකයි airtel එකයි විතරයි බං තිබ්බේ! sorry මචෝ! :sorry:

    උබේ තියන හැම නො එකකින්ම මට මැසේජ් එක ගැනේ දාපය.
    කිබුලත් පොන් එක ඉස්සුවේ නැහැ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පතිරණයාගේ ජායාවක් දු‍ටුවෙමි..සැබෑවක්ද ඒ:eek::eek:

    :yes::yes:

    අත්ඩංගුවට ගන්නද යන්නේ...

    මොනා කළත් උඹේ පශ්චාත් භාගේ ගැනත් විමසිල්ලෙන් හිටු....

    නැත්නම් අර ඇම්ඩ අපායේ ගිය කතාවේ වගේ තියෙයි:baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අනේ උබලට ඔය සම්මාන ටික බෙදා ගන්න බැරි නම් පොහොර මල්ලක දාලා එවපල්ලා මට යකඩ වලටවත් විකුනලා කීයක්හරි හොයාගන්න . . .
    මේ දවස් වල ආර්ථිකේ හරිම දරුණුයි සිංහලු . . .
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබට පිස්සුද සහෝ. වැඩක් කරන අමරුවත් මම දන්නවා ඒවගෙන් අහන්න වෙන් කතා ත් මම දන්නවා:yes: මම මේ කමෙන්ට් එක දැම්මේ මොනා කලත් එකෙක් හරි වැරැද්දක් කියනවා කියල පෙන්වන්න

    උබ හෙට මේකේ ඇවිත් හැම එකටම 5000 කොලේ ගානේ දීලා බලපන්. එත් කියයි ටෝමා මට දීපු සල්ලි කොලේ කුණු ගෑවිලා ඔටෝමොබයිල් සෙට් එකට අලුත්ම ඒවා දීලා ඔය වගේ ටෝක්ස්.

    මම මේකේ කිබුලට හා සමානවමැ ගරු කරන චරිතයක් බන් උබත්. නිකම් පැරඩින්ගේ කතා වලට යන්න දීපන් ඒවා උබේ අන්ගේ වදින්නේත් නැහැ

    සමහර උන කැමති නැහැ උන්ට නොකියා උන්ව මුලිකතාවට නොයොදා මුකුත් කරනවට. ඔහොම සයිකෝ මත තියන උන් ඉන්නව. කිසිම කෙන්ක්ට නිදහසට කාරණා කියන්න එපා. සාදාරන හේතුවකට ඇරෙන්න:yes:

    උබට ජයෙන් ජය
    උබට විතරක් නෙමයි මේ සෙට් එකටම

    අසා
    රිපොස්ට්
    රීඩර්
    මල් බබා
    චිකා
    ... හැම නමක්ම මතක නැහැ

    11.gif
    11.gif
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :yes::yes:

    අත්ඩංගුවට ගන්නද යන්නේ...

    මොනා කළත් උඹේ පශ්චාත් භාගේ ගැනත් විමසිල්ලෙන් හිටු....

    නැත්නම් අර ඇම්ඩ අපායේ ගිය කතාවේ වගේ තියෙයි:baffled:

    Knight Rider Series එකම ඩවුන්ලෝඩ් කරා සිංහලු . . .
    :P:P:P:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනේ උබලට ඔය සම්මාන ටික බෙදා ගන්න බැරි නම් පොහොර මල්ලක දාලා එවපල්ලා මට යකඩ වලටවත් විකුනලා කීයක්හරි හොයාගන්න . . .
    මේ දවස් වල ආර්ථිකේ හරිම දරුණුයි සිංහලු . . .

    උබ දැන් පරණ යකඩ බඩු එකතු කරන එකත් කරනවද බං :eek: