A. සිරියා;22080070 said:කිලර් කොලුවෝ ! හොර නරියා කියන්නෙ ඇයි

හොර නරියා කියලා අලුතින් ඩයල් එකක් ඉන්නවා මචං. උගේ ටැග් එකක්.

A. සිරියා;22080091 said:
ඌ රේප් දීල තිබ්බ මේ ත්‍රෙඩ් එකට. මං හිතුව උඹ කියලා
A. සිරියා;22080100 said:පොඩි සිද්දියක් තියනවා.
අපි preview message දෙපාරක් තුන් පාරක් කළොත් ස්ටයිල් එක ඒ හැම පාරදීම ඇප්ලයි වෙනවා.
රිප්ලයි එකට නං අවුලක් වෙන්නෙ නෑ.


ළමයා හොද ළමයා වගේ මට browser එක කියන්නකෝ.. Chrome එක තමා මචං ගොඩක්ම stable එක. මොකක් හරි අවුලක් නිසා firefox එකේ සමහර වෙලාවට හරියට style එක සෙට් වෙන්නේ නෑ.
කලින් එකෙක් ඉදන් කපලා තිබ්බා කට්ටියගේ. ඒක නිසා වෙන්න ඇති මචං.
You have given out too much Reputation in the last 24 hours, try again later.

අඩෝ මෙන්න chrome එකෙන් plugin එක disable කරා
මම අද හෙට chrome store වලට submit කරන්නම්.ඉක්මනට Chrome Web Store දාපන්
අපිට ගින්දර වගේ පාවිච්චි කරන්න
ඕකේ අපිට ඕන කලර් එක එහෙම සෙට් කරන්න පුළුවන්ද
නැත්තම් උබ දාලා තියෙන එක විතරද...

තෙරුන් නෑ
පරණ එක remove කරලා අලුතින් location දීලා දාගන්න මචං.මම අද හෙට chrome store වලට submit කරන්නම්.
A. සිරියා;22080162 said:
එළ එළ. දැන් ඌව හොයාගන්නත් එපැයි
තෙරුන් නෑ
වල් වේසිට කනට දෙකක් දීලා රිෆන්ඩ් එකක් ගනින්A. සිරියා;22080100 said:පොඩි සිද්දියක් තියනවා.
අපි preview message දෙපාරක් තුන් පාරක් කළොත් ස්ටයිල් එක ඒ හැම පාරදීම ඇප්ලයි වෙනවා.
රිප්ලයි එකට නං අවුලක් වෙන්නෙ නෑ.

වල් වේසිට කනට දෙකක් දීලා රිෆන්ඩ් එකක් ගනින්![]()



color picker එකෙන් කැමති එකක් select කරලා ගන්න මචං. 16 million colors තියෙනවා තෝරාගන්න.
![]()