ElaKiri.com browser extensions

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේද කියන්නේ ඒවා ඉතින් ලබන ආත්මෙට තියෙයි :rofl::rofl:

    අපරාදේ කියන්න බෑ කිසිම ගුරු මුෂ්ටියකින් නෙමෙයි නේ ඕවා කියල දුන්නේ ඒකම කොච්චර වටිනවද :D:D

    :baffled::P pita rata companyak blogs customize extension ekaka hadala (me wage) ad ekka dunnoth ape ayyala laaassanata add close karagena oya extension eka dagannawa.
    Ad thamai aula. Eth patta app eka kiya kiya.

    Compliments bari nam kata wahan hitiyanam iwarane. Owa pera paw :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ආවා ආවා නවතම කිලර් නිෂ්පාදනය එළකිරි එක්ස්ටෙන්ෂන්...
    පෝස්ට් වල පාට සකසන්න.. සයිස් එක හදන්න.. මහන්සිවුන කාලේ ඉවරයි..
    ඔබත් අදම දාගන්න කිලර් එක්ස්ටෙන්ෂන්.. පපර පපර පා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආවා ආවා නවතම කිලර් නිෂ්පාදනය එළකිරි එක්ස්ටෙන්ෂන්...
    පෝස්ට් වල පාට සකසන්න.. සයිස් එක හදන්න.. මහන්සිවුන කාලේ ඉවරයි..
    ඔබත් අදම දාගන්න කිලර් එක්ස්ටෙන්ෂන්.. පපර පපර පා..

    Discue discue discardi
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආවා ආවා නවතම කිලර් නිෂ්පාදනය එළකිරි එක්ස්ටෙන්ෂන්...
    පෝස්ට් වල පාට සකසන්න.. සයිස් එක හදන්න.. මහන්සිවුන කාලේ ඉවරයි..
    ඔබත් අදම දාගන්න කිලර් එක්ස්ටෙන්ෂන්.. පපර පපර පා..

    හාහ් හාහ් හා.. මරු ඇඩ් එක.. වොයිස් කරන්න හිතෙනවා. :rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ආවා ආවා නවතම කිලර් නිෂ්පාදනය එළකිරි එක්ස්ටෙන්ෂන්...
    පෝස්ට් වල පාට සකසන්න.. සයිස් එක හදන්න.. මහන්සිවුන කාලේ ඉවරයි..
    ඔබත් අදම දාගන්න කිලර් එක්ස්ටෙන්ෂන්.. පපර පපර පා..

    uba oya ahu wela inne:P
    oka ape browser history eka aran thowa expose karai
    api ahu wei owata huhu :rofl::rofl:
    hoda wedak digatama karapan :):) joke ekkak kale miniho :P:P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    :baffled::P pita rata companyak blogs customize extension ekaka hadala (me wage) ad ekka dunnoth ape ayyala laaassanata add close karagena oya extension eka dagannawa.
    Ad thamai aula. Eth patta app eka kiya kiya.

    Compliments bari nam kata wahan hitiyanam iwarane. Owa pera paw :baffled:

    අනේද කියන්නේ බන් ලංකාවනේ :lol::lol:

    මාත් බලාගෙන හිටියේ සෑහෙන්න අමාරු කට්ටියක් ඉන්නවා, ඉතින් කොහොමද කියහන්කෝ රටක් විදියට ඉස්සරහට යන්නේ :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    uba oya ahu wela inne:P
    oka ape browser history eka aran thowa expose karai
    api ahu wei owata huhu :rofl::rofl:
    hoda wedak digatama karapan :):) joke ekkak kale miniho :P:P
    මගේ නං හිස්ටරිය පිරිලා තියෙන්නෙ අධ්‍යාපනික දේවල් ගැන හොයන්න ගිය සයිට් වලින් :yes: උඹලට තමා කෙලවෙන්නේ :D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මගේ නං හිස්ටරිය පිරිලා තියෙන්නෙ අධ්‍යාපනික දේවල් ගැන හොයන්න ගිය සයිට් වලින් :yes: උඹලට තමා කෙලවෙන්නේ :D

    ane api dannawane uba gena :lol::lol::P:P