ෆට්ට!ලංකාවෙ කොච්චර කුහකයෝ ඉන්නවද කියල බැලුවහැකි ටැග් ටික දැක්කම. පව් ටැග් දාපු උන්. උබ ග්රේඩ් මචන්. !!

ෆට්ට!ලංකාවෙ කොච්චර කුහකයෝ ඉන්නවද කියල බැලුවහැකි ටැග් ටික දැක්කම. පව් ටැග් දාපු උන්. උබ ග්රේඩ් මචන්. !!

හම්මෝ ගොං ටැග් දාන එකාට ටැග දැම්මෙ කවුද අමතක වෙන තරමට බිසී වෙලා
ඔව් ඔව් නිකම්මු නෙමේලුනෙ හොද ජොබ් තියෙන උන්නෙ
ElaKiri.com browser... 08-11-2017 07:05 PM පුෆ්ෆ්...පොන්නයෙක් ගිය උඩ..බලාගෙන සාය යටින් &#![]()
රෙප් පවර්වත් නැටි ෆේක් අනාතයෙක් රෙප් කපල ඉතිං මට පාන්ද? පුලුවන්නම් නම දාපන්කො කොන්ද පන තියනවා නම් මාසයක් රෙප් කැපුවත් මට දැන්නෙන්වත් නෑ බන්.
කීප් ඉට් අප් කිලර්. # රිදෙයි රිදෙන උන්ට පව්![]()
ඔව් මම ටෙස්ටින් කලේ නෑ. අවුලක් නැතුව ඔක්කොටම වැඩ කරයි safari + IE ඇරෙන්න.
ඉතින් බන් ඕක ඇඩ්මීන්ට කිව්ව නම් ඌම ඇඩ් කරයි නෙ
මම මේ අද උදෙත් දැක්කා ඇඩ්මීන් ඔන්ලයින් ඉන්නවා

මම කිව්වට නම් දෙන එකක් නැහැ, එකෙක් කිව්වට මදි නෙ කොහොමත්
කියලා බලන්න මයේ පුතීට හම්බෙයිද කියලා..

ඉතින් බන් ඕක ඇඩ්මීන්ට කිව්ව නම් ඌම ඇඩ් කරයි නෙ
මම මේ අද උදෙත් දැක්කා ඇඩ්මීන් ඔන්ලයින් ඉන්නවා

umba rota ehema awarding ekedi magen igena gattane oya IT wada keali.
Patta satutui umbala igena gatta dewal walin wadak ganna eka gana.
Thawa mina hari danaganna deyak tyenawanam ahapan.
Rotatath kiyapan...![]()

මම කිව්වට නම් දෙන එකක් නැහැ, එකෙක් කිව්වට මදි නෙ කොහොමත්
ඒත් උඹලා හෙණ පරනයි නෙ, උබලා සෙට් වෙලා කිව්වොත් ඇඩ්මීන්ම හදලා දෙයි
අපරාදෙ උබට ඕක හදන්න කලින් අහන්න තිබ්බෙ
ඒක නෙමේ දැන් උඹ මේක හැදුව එකේ ඇඩ්මීන්ට කියලා ත්රේඩ් එක ස්ටික් කලා නම් හරි නෙ![]()