ElaKiri.com browser extensions

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    CP එක, එළකිරි නොවන අනික් tabs, Home page වගේ වලට මේක වැඩ කරන්නේ නෑ මචං තේරුමක් නැති නිසා. වැඩ කරන තැන පෙන්නයි මොකක්ද action එක සහ recognized type එක. :yes::love:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    පට්ට මචන්.
    giphy.gif
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ela niyamai , oka Opera ekata dapan machan. Opera chrome based nisa okama danna Puluvn vai.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නියමයි කිලර් බ්‍රෝ :cool::cool:

    කියුවා වගේම වැඩේ කලා එහෙනම් :) ජයවේවා ;)


    අනිවා මචං. වචන නෙවේ අපි. :yes::love:


    Ela wadak bn. Kalinuth me wage extension ekak thibuna. Dan eka gana wadi kathawak na.
    Mekawath app store ekata dapan machan.


    මම ඒකට GT එක්ක මේ දවස් වල කතා කරන් යනවා මචං. එයා පොඩ්ඩක් බිසී. ෆ්‍රී උන ගමන් කෙලින්ම Chrome/Mozilla web stores වලට දාලා support එක දෙන්නම්. :yes:
     
    • Like
    Reactions: D T

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    reputation_neg.gif
    ElaKiri.com browser... 08-11-2017 07:05 PM පුෆ්ෆ්...පොන්නයෙක් ගිය උඩ..බලාගෙන සාය යටින් &#

    රෙප් පවර්වත් නැටි ෆේක් අනාතයෙක් රෙප් කපල ඉතිං මට පාන්ද? පුලුවන්නම් නම දාපන්කො කොන්ද පන තියනවා නම් මාසයක් රෙප් කැපුවත් මට දැන්නෙන්වත් නෑ බන්.

    කීප් ඉට් අප් කිලර්. # රිදෙයි රිදෙන උන්ට පව් :rofl::rofl:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අඩෝ මාත් එක්ක ඩිවලොප් කරන්නම් කියලා තනියම හැදුවා නේද... බලු මිනිස්සු :angry:

    +++++ rep
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    පල ඇති රුකටනේ ගල් ගහන්නේ.. ඇට්ට කුනා ගස් දිහා බල්ලෝවත් බලන්නේ නෑනේ.. පව් ඉතින් ඔය ජිවිත. ඉස්සර ඉගෙන ගන්නේ නැතිව වල බැහැපුවාගේ ඇරියස් අරින්නේ. :rofl::D:lol:
    melo wadak bari un ban :angry::angry:un wenuwen mahansi unama mahansi una ekatama arina lokayak..mama ubata kiwa neda mamanam uba kana katta kanne na kiyala.e menna me nisai.:angry:mariila marila munta deyak dila tawa kunu kata ahannath ona