ElaKiri.com browser extensions

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    umba rota ehema awarding ekedi magen igena gattane oya IT wada keali.
    Patta satutui umbala igena gatta dewal walin wadak ganna eka gana.
    Thawa mina hari danaganna deyak tyenawanam ahapan.
    Rotatath kiyapan...
    :D

    කෝ ඉන්න බලන්න එකිසිකුට්ටයි, රොටන් කෝල්ට් කාරයයි අල්ලගෙන මේ කියන්නේ ඇත්තද බලන්න. :rolleyes::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට වඩා පරණ අයත් කිව්වා.. එයාගේ ලගම අයත් කියනවා.. කෝ බඩු තවම නෑනේ.. ඒ නිසා මම මේක හැදුවා.

    ata katu tika eliyata awith waharila inne me.
    Update eka enakam balan indala :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝ ඉන්න බලන්න එකිසිකුට්ටයි, රොටන් කෝල්ට් කාරයයි අල්ලගෙන මේ කියන්නේ ඇත්තද බලන්න. :rolleyes::rofl:

    Rotata mama hadapu apple kelle photo eka prof pic karagena innawath dakka... :lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ata katu tika eliyata awith waharila inne me.
    Update eka enakam balan indala :rofl:

    මෙහෙම elakiri සයිට් එක update කරන්න කියලා කියන කියන වාරයක් පාසා මම ඒ සාමාජිකයන්ගෙන් රුපියල රුපියල ගානේ ගත්‍තා නම් මම අද ලක්ශපතියෙක්. :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    umba rota ehema awarding ekedi magen igena gattane oya IT wada keali.
    Patta satutui umbala igena gatta dewal walin wadak ganna eka gana.
    Thawa mina hari danaganna deyak tyenawanam ahapan.
    Rotatath kiyapan...
    :D
    හනේ අම්මේ උපුල් ගුරුතුමා :P කී දෙනෙක්ගේ නැණස පෑදුවද අපේ ස්වාමි උපුලානන්ද ඇදුරුතුමා :yes: ඒවගේ ප්‍රතිපල තමයි මේ :yes:

    මට ඒත් හිතුනා මේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් උපුල්ට සතුටු කඳුළු එයි කියල ඇස් දෙකට ගෝලයගෙ හපන්කන් දැකල :P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හනේ අම්මේ උපුල් ගුරුතුමා :P කී දෙනෙක්ගේ නැණස පෑදුවද අපේ ස්වාමි උපුලානන්ද ඇදුරුතුමා :yes: ඒවගේ ප්‍රතිපල තමයි මේ :yes:

    මට ඒත් හිතුනා මේ ත්‍රෙඩ් එක දැක්ක ගමන් උපුල්ට සතුටු කඳුළු එයි කියල ඇස් දෙකට ගෝලයගෙ හපන්කන් දැකල :P

    තවම කදුලු බේරේනවලු සතුටට.. ඇත්තටම ස්වාමි ගොඩක් උපදෙස් දුන්නා මේක හදන්න. අන්තිමට ත්‍රෙඩ් එක දාන්න කලින් දෙහි එහෙමත් කැපුවා සුබ රිප්ලයි එන්න කියලා. කොහෙද.. කොහෙන්ද මන්දා ආපු පිල්ලියක් මේකේ කැරකෙනවානේ. :rofl::rofl:

    බොරු බොරු.. නෝනා ලූනු කපන්න කියලා මිනිහා හෝ ගාලා අඩනවා ඒකට..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තවම කදුලු බේරේනවලු සතුටට.. ඇත්තටම ස්වාමි ගොඩක් උපදෙස් දුන්නා මේක හදන්න. අන්තිමට ත්‍රෙඩ් එක දාන්න කලින් දෙහි එහෙමත් කැපුවා සුබ රිප්ලයි එන්න කියලා. කොහෙද.. කොහෙන්ද මන්දා ආපු පිල්ලියක් මේකේ කැරකෙනවානේ. :rofl::rofl:

    බොරු බොරු.. නෝනා ලූනු කපන්න කියලා මිනිහා හෝ ගාලා අඩනවා ඒකට..

    :rofl::rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුලින් පොඩි පාලනයකින් කරලා පස්සේ සෝස් එක දෙන්නම් මචන්. කොහොමත් skilled developer කෙනෙක් ඉල්ලුවොත් සප් එකක් දෙන්න බලන්න පුලුවන්. :rolleyes:

    එල :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    තවම කදුලු බේරේනවලු සතුටට.. ඇත්තටම ස්වාමි ගොඩක් උපදෙස් දුන්නා මේක හදන්න. අන්තිමට ත්‍රෙඩ් එක දාන්න කලින් දෙහි එහෙමත් කැපුවා සුබ රිප්ලයි එන්න කියලා. කොහෙද.. කොහෙන්ද මන්දා ආපු පිල්ලියක් මේකේ කැරකෙනවානේ. :rofl::rofl:

    බොරු බොරු.. නෝනා ලූනු කපන්න කියලා මිනිහා හෝ ගාලා අඩනවා ඒකට..
    උපුලානන්ද ස්වාමි දෙහි කපල පටන් ගත්ත නං අහන්න දෙයක් නෑ පිල්ලි එනව තමා :D

    අපි ඔය නමට ස්වාමි කීවට ඔය මනුස්සයාගේ තියෙන්නෙ හොර ගුරුකන් :P ගෑනු අයට බබාලා හම්බෙන්න ගුරුකන් කරලා පොලිසියේ පැමිණිලිම කීයක් තියෙනවද මෙයාට :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    දැන්නේ යකෝ දැක්කේ. එල එල.
    ඔහොමම gt අයියටත් කියලා app එකත් ගොඩ දැම්මානම් හරි.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මෙහෙම elakiri සයිට් එක update කරන්න කියලා කියන කියන වාරයක් පාසා මම ඒ සාමාජිකයන්ගෙන් රුපියල රුපියල ගානේ ගත්‍තා නම් මම අද ලක්ශපතියෙක්. :rofl::rofl:
    ඒක නෙමේ දැන් උඹ මේක හැදුව එකේ ඇඩ්මීන්ට කියලා ත්‍රේඩ් එක ස්ටික් කලා නම් හරි නෙ :D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    umba rota ehema awarding ekedi magen igena gattane oya IT wada keali.
    Patta satutui umbala igena gatta dewal walin wadak ganna eka gana.
    Thawa mina hari danaganna deyak tyenawanam ahapan.
    Rotatath kiyapan...
    :D

    අනේද කියන්නේ ඒවා ඉතින් ලබන ආත්මෙට තියෙයි :rofl::rofl:

    අපරාදේ කියන්න බෑ කිසිම ගුරු මුෂ්ටියකින් නෙමෙයි නේ ඕවා කියල දුන්නේ ඒකම කොච්චර වටිනවද :D:D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    පට්ට මචන්.
    giphy.gif

    thanks a lot machan :love:

    reputation_neg.gif
    ElaKiri.com browser... 08-11-2017 07:05 PM පුෆ්ෆ්...පොන්නයෙක් ගිය උඩ..බලාගෙන සාය යටින් &#

    රෙප් පවර්වත් නැටි ෆේක් අනාතයෙක් රෙප් කපල ඉතිං මට පාන්ද? පුලුවන්නම් නම දාපන්කො කොන්ද පන තියනවා නම් මාසයක් රෙප් කැපුවත් මට දැන්නෙන්වත් නෑ බන්.

    කීප් ඉට් අප් කිලර්. # රිදෙයි රිදෙන උන්ට පව් :rofl::rofl:

    thanks a lot මචං. :love: සොරි වෙන්න ඕනා ඔය අනාථයන්ට රිදිලා උබේ කපපු එකට. :sorry:

    දැන් බලමු

    Browser එක මොකක්ද බ්‍රෝ? Settings ටික දැම්මා නේද? වැඩ කරන්නේ නැත්නම් මුලින්ම ඔක්කොම එළකිරි tabs ටික close කරලා extension එක install කරගන්න. පස්සේ elakiri tabs ටික open කරගන්න. හරියට initialize වෙලා නැතුව ඇති. :dull:

    අඩෝ මාත් එක්ක ඩිවලොප් කරන්නම් කියලා තනියම හැදුවා නේද... බලු මිනිස්සු :angry:

    +++++ rep

    Thanks මචං. උබ ඉතින් busy පොර නේ. ළමයි එක්ක ටිකක් වැඩේ කරන්න අමාරුයි කිව්වා නිසා මම ඉවර කළා. :lol::rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    patta minimaruwoo!!!kiyala wadak na !!bohoma sthuti:baffled:

    melo wadak bari un ban :angry::angry:un wenuwen mahansi unama mahansi una ekatama arina lokayak..mama ubata kiwa neda mamanam uba kana katta kanne na kiyala.e menna me nisai.:angry:mariila marila munta deyak dila tawa kunu kata ahannath ona

    ඔව් බං. ලංකාවේ වැඩක් කරන්න බැරි ඒකයි. විවේචනය කරන්න 1000ක් ඉන්නවා.. වැඩේ අඩු ගානේ හොදයි කියලා කියන්න ඉන්නේ 10ක් වගේ. :P:rofl: ඒවා කමක් නෑ මට. ඔය රෙප් කපන්නේ එලකිරිය දේශපාලන ගූ ගොඩක් කරගත්ත අය. උන් එන්නේ මේකෙන් වැඩක් ගන්නවත් දෙන්නවත් නෙවේ උන්ගේ පටු දේශපාලන මගුල් කියලා එක එකාව කොටවන්න. පව් අනාථ ජීවිත.:no::lol:

    rep+++

    rep+++

    ElaKiri Killer....................
    7160033_orig.gif

    Thanks machan :rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක නෙමේ දැන් උඹ මේක හැදුව එකේ ඇඩ්මීන්ට කියලා ත්‍රේඩ් එක ස්ටික් කලා නම් හරි නෙ :D

    කියලා බලන්නම් මචං. නමුත් එයා කියයි "මීට වඩා වැදගත් ත්‍රෙඩ් එළකිරියේ තියෙනවා මල්ලි " කියලා :frown::lol: