මෙන්න උපුල්ගේ අනිත් අකවුන්ට් එකදෙන්නම කුරුනෑගල
aye tag noyanna wade denna hituwa.. 
මෙන්න උපුල්ගේ අනිත් අකවුන්ට් එකදෙන්නම කුරුනෑගල
aye tag noyanna wade denna hituwa.. 
eke bug hadapan..
ඒකත් මම ඉක්මණටම mozilla addon වලට යවන්නම්කො.

eke bug hadapan..
1. quote karanakota quoted eka atule sayama hedila yanawa
2.quote kalama enne code tika liyawila. mama eke hari mada hoyagena type karanna one pata enna
3. quick reply wada ne
me okkoma ara thread eke dapu firefox extension eken
ඒ එහෙම වෙන්නේ firefox එකේ තියෙන්නේ එකම සයිස් කොටුවක් ටයිප් කරන්න තිබ්බට ඒකට ඉස්ටයිල් දාන්න ගියහම ඔටෝ ඔක්කොම ඇප්ලයි කරගන්නවා ඒ වෙලාවේම. ඒකයි මොසිල්ලා එක ගූ ගොඩක් වෙලා තියෙන්නේ.
ඕනෙද 
වෙනස අත්විඳින්න
ඒ එහෙම වෙන්නේ firefox එකේ තියෙන්නේ එකම සයිස් කොටුවක් ටයිප් කරන්න තිබ්බට ඒකට ඉස්ටයිල් දාන්න ගියහම ඔටෝ ඔක්කොම ඇප්ලයි කරගන්නවා ඒ වෙලාවේම. ඒකයි මොසිල්ලා එක ගූ ගොඩක් වෙලා තියෙන්නේ.

ගිනි නරියා අඩු කුලේ බ්‍රවුසර් එකක් බවට තවත් උදාහරණ ඕනෙද..ඕනෙද
අදම ක්‍රෝම් වලට මාරුවෙන්නවෙනස අත්විඳින්න

ehenam puluwannam senikawa tag ekak adala dapan reply box ekata enawada chrome wala
photo ekak copy image paste kiyala dammakid.. adala dammakida?
thorana wage lassanata pennanawada symbols ehema oya mahakule browsare![]()

දවසටම එක පාරක්වත් පොස්ට් නොකරන ඔය වගේ සුකුරුත්තන් කෑලි හින්ද දවසම අඩු කුලේ බ්‍රවුසර් එකක් පාවිච්චි කරන්න ඕනේ යැ. මොකෝ දවසම ටැග් පොස්ට් කර කර ඉන්නවා නං කමකුත් නෑ

දවසටම එක පාරක්වත් පොස්ට් නොකරන ඔය වගේ සුකුරුත්තන් කෑලි හින්ද දවසම අඩු කුලේ බ්‍රවුසර් එකක් පාවිච්චි කරන්න ඕනේ යැ. මොකෝ දවසම ටැග් පොස්ට් කර කර ඉන්නවා නං කමකුත් නෑ

බොහොම ස්තුතියි.

බොහොම ස්තුතියි.
ඔයා එන්න අපේ එළකිරි සංවාද මණ්ඩපේට අනේ. ඒකෙත් ලස්සන කෙල්ලෙක් ඉන්නවා අපිත් එක්ක චැට් කර කර. ඔයාගේ පාළුව මකන්න එන්න අපිත් එක්ක චැට් කරන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1809155

Nariyo...
Umba mechcharakal kola patin size 4n dana post eka adala dala colour eka wenas karana eka witarai mama kale.
E option eka nisa chrome athariye mama.
Dan nam kisi aulak wenne nea. Hamoma paata paatin dana nisa mage colour eka wenas karanna witarai tyenne.
Chrome ekata wada lesiyen post karapu apata me extension eka nisa chrome firefox abhibawala..
Killer kiyanawidiyata wada karanawanam kisi aulak nea..
Aye lap dammama balanna one
slow වෙනවනෙ බවුසර් එක ඔව දැන්මම![]()
අනේ thank you මෙයා. ඔයත් දාලාම බලන්නකෝ ..