ElaKiri.com browser extensions

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අපෝ සින්දුව copy කරලත් හරියට ගහල නැනේ.:dull:
    උඹේ User Name එක දැක්කම මට ඔය ෆිල්ම් එක මතක් උනා.
    එල මචන් කලුපාටින් තිබ්බ කිරියම ර්ණත් උනා මේක නිසා.


    හේ හේ.. ඒක තමා අරමුණ මචන්. තව features ටිකක් ඉස්සරහට එනවා.. ඔය emoticons වගේ එව්වා. ආවහම හැමෝටම දෙන්නම්කො. :love::love::love:
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    හේ හේ.. ඒක තමා අරමුණ මචන්. තව features ටිකක් ඉස්සරහට එනවා.. ඔය emoticons වගේ එව්වා. ආවහම හැමෝටම දෙන්නම්කො. :love::love::love:


    :shocked:එල එල.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    මචන් මම රීලෝඩ් එකක් දැම්මා. මට RottenCOLTගෙ පාස්වර්ඩ් එක එවපන්
    :angry::angry: ටහු.. මොන පාස්ව්වර්ඩ් ද. මේකේ එහෙම ඒවා නැහැනේ. :P