ElaKiri.com browser extensions

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන් මම රීලෝඩ් එකක් දැම්මා. මට RottenCOLTගෙ පාස්වර්ඩ් එක එවපන් :D

    ආහ්.. උබද අර 500ක් රීලෝඩ් කලේ? එල එල මම එවන්නම් උබට. GTRZගෙ pwd එක දෙනවා වැඩිම ඉල්ලුමට. :rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    me uba mage yaluwane (karumeta hari)gt ge account eken log wela mata rep point 200k dala dipanko:lol:

    Umbe yaluwekda killer?

    මේ අදමයි මූව මට සෙට් උනෙත් මෙහෙම කතාවකට උපුල් මාමේ.. අනේ මන්දා මේ මොනවා ඉල්ලනවද කියලා. :dull::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    ඕකගේ එක අරන් මොනවා කරන්නද බන් ??ඔකාව එකෙක්වත් ගණන් ගන්නවා කියලද :lol::lol::lol:
    ඒ උනාට හරි හොඳ එකා බන් බලපන්කො මූනේ තියෙන පින් පාට :yes: හරි හුරතල් :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ආහ්.. උබද අර 500ක් රීලෝඩ් කලේ? එල එල මම එවන්නම් උබට. GTRZගෙ pwd එක දෙනවා වැඩිම ඉල්ලුමට. :rolleyes:
    GTRZ ගෙ එක එපා බන්
    මේකේ ඉන්න උන් අරක කරන්නයි මේක කරන්නයි කියලා යවන මැසේජ් දැකලා මට සසර කළකිරෙයි :rofl:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ඒ උනාට හරි හොඳ එකා බන් බලපන්කො මූනේ තියෙන පින් පාට :yes: හරි හුරතල් :)

    හැමදාම කොළ පාට දාගෙන ඉඳල හරියන්නේ නෑ. කටුස්සෙක් උනාම පාට මාරු කරන්න ඕනේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බලාගෙන ආහ් මේ සයිට් එකේ හෙන වනචර උන් ඉන්නේ :dull:

    :rolleyes::rolleyes::rolleyes:යකඩෝ ජි.ටි ට අන්ලිමිටඩ් රේප් පවර් තියන නිසා කිරලයට එකෙන් ලොග් වෙලා මට 200ක් පොයින්ට් දෙන්න කිවම ..එක වැරදි ඉල්ලීමක්ද :rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒ උනාට හරි හොඳ එකා බන් බලපන්කො මූනේ තියෙන පින් පාට :yes: හරි හුරතල් :)

    ඊයා යකෝ හූනත් දැක්කමහ අප්පිරියයි..

    :eek::eek::eek::eek:මොන කටුස්සද බන් හුරතල් ..දැක්කත් අප්පිරියයි නේ

    ජබොක් :rofl::rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    :rolleyes::rolleyes::rolleyes:යකඩෝ ජි.ටි ට අන්ලිමිටඩ් රේප් පවර් තියන නිසා කිරලයට එකෙන් ලොග් වෙලා මට 200ක් පොයින්ට් දෙන්න කිවම ..එක වැරදි ඉල්ලීමක්ද :rolleyes:
    ඌට අන්ලිමිටඩ් රෙප් පවර් තියෙනවා කියලා ඌද කිව්වෙ?
    බීපු වෙලාවක ඇරපු නයෙක්ද දන්නෙ නැහැ :rofl::P