~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16683304 said:
    උයාලට වේදනාවට චූන් ගියාට එයා මං කියපු එකට උත්තරේ දුන්නෙ නෑ :(

    මං ඒකට උත්තරේ දුන්නා. බැන්ද මිනිහෙක් අතේ ගහන්න හේතු තියෙනව. වයිෆ් ප්‍රෙග්නන්ට් නම්, වයිෆ් අම්මලගේ ගෙදර ගිහින් නම්, ලඟදි ඉපදුනු ළමයා එක්ක වයිෆරේ නිදාගන්නවනම් වගේ අවස්තාවල. යාලු වෙලා අවුරුදු 3ක් ගිහින් නෑ ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ලව් එක කියලා හිතන් ඉන්න උයා වගේ සොන්න පාල කෙනෙක් කොහොමද බං ඔව්ව තේරුම් ගන්නේ. :lol::lol: :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16683313 said:
    උයාල විශේෂණ පද දාගෙන පුක උස්සගන එන්නෙ නැතුව ඉන්න. මම ඒක බලාගන්නන් :rolleyes:

    මෙන්න මූ අඬනවා. අඩෝ ටියුලිපා ඔරලෝසු කණව ගාව ගෙදට්ට දුවලා ගිහින් සාරි ටික හංගපන්. :lol::lol: :rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මං ඒකට උත්තරේ දුන්නා. බැන්ද මිනිහෙක් අතේ ගහන්න හේතු තියෙනව. වයිෆ් ප්‍රෙග්නන්ට් නම්, වයිෆ් අම්මලගේ ගෙදර ගිහින් නම්, ලඟදි ඉපදුනු ළමයා එක්ක වයිෆරේ නිදාගන්නවනම් වගේ අවස්තාවල. යාලු වෙලා අවුරුදු 3ක් ගිහින් නෑ ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ලව් එක කියලා හිතන් ඉන්න උයා වගේ සොන්න පාල කෙනෙක් කොහොමද බං ඔව්ව තේරුම් ගන්නේ. :lol::lol: :rofl::rofl:

    ඔව් සෙට් වෙන වෙන කෙල්ල දාල යන උයා වගේ සොන්නයන්ට තම ඕව තේරෙන්නෙ :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං ඒකට උත්තරේ දුන්නා. බැන්ද මිනිහෙක් අතේ ගහන්න හේතු තියෙනව. වයිෆ් ප්‍රෙග්නන්ට් නම්, වයිෆ් අම්මලගේ ගෙදර ගිහින් නම්, ලඟදි ඉපදුනු ළමයා එක්ක වයිෆරේ නිදාගන්නවනම් වගේ අවස්තාවල. යාලු වෙලා අවුරුදු 3ක් ගිහින් නෑ ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ලව් එක කියලා හිතන් ඉන්න උයා වගේ සොන්න පාල කෙනෙක් කොහොමද බං ඔව්ව තේරුම් ගන්නේ. :lol::lol: :rofl::rofl:
    තෝ ළිදේ අඩිය තවත් කපන එක නවත්තනව ද?
    නැත්තං ඕක වැටෙනව බලන්න අඩියට අපිට ඉන්න වෙයි හෙට උදේ වෙනකං....
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16683272 said:
    26.. කේස් එකට 3 ඉයර්ස් :rolleyes:
    දෙදෙනාගෙම ස්ටඩීස් ඉවර උණ කල්හී, ඒ කියන්නෙ තව අවුරුදු 3කින් ගේම් පිනිස් :P
    ලොකු බලාපොරොත්තු තියාගන්නෙ නෑතුව අවශය ඔනෑම තෑනක නවත්තින්න පුලුවන් තෑනකට හෑම දෙයක්ම ජිවිතෙ තියා ගනින්...ගොඩාක් ඔහොම බලපොරොත්තු තියන් උන්න අය ගොඩාක් දුර ගිහින් ආපහු හෑරිලා බලද්දි එ දුර ගෙවාගෙන ගිහින් තියෙන්නෙ කොල්ලා විතරයි,,කෙල්ල මගින්ම නතර වෙලා,,නමුත් කොල්ලාගෙ අන්ද ආදරය නිසා කෙල්ල තමන්ගාව ඉන්නවා කියන හෑගිමෙන් ගිහින්...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලොකු බලාපොරොත්තු තියාගන්නෙ නෑතුව අවශය ඔනෑම තෑනක නවත්තින්න පුලුවන් තෑනකට හෑම දෙයක්ම ජිවිතෙ තියා ගනින්...ගොඩාක් ඔහොම බලපොරොත්තු තියන් උන්න අය ගොඩාක් දුර ගිහින් ආපහු හෑරිලා බලද්දි එ දුර ගෙවාගෙන ගිහින් තියෙන්නෙ කොල්ලා විතරයි,,කෙල්ල මගින්ම නතර වෙලා,,නමුත් කොල්ලාගෙ අන්ද ආදරය නිසා කෙල්ල තමන්ගාව ඉන්නවා කියන හෑගිමෙන් ගිහින්...
    උයා බූට් කෑවට හැම දේම හැම කෙනාම එහෙම නෑ. ඒ වෙලාවට බලමු
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    තෝ ළිදේ අඩිය තවත් කපන එක නවත්තනව ද?
    නැත්තං ඕක වැටෙනව බලන්න අඩියට අපිට ඉන්න වෙයි හෙට උදේ වෙනකං....
    සමාව බජනය කරලා පි එම් කියක් විතර එව්වද?:lol:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    ලොකු බලාපොරොත්තු තියාගන්නෙ නෑතුව අවශය ඔනෑම තෑනක නවත්තින්න පුලුවන් තෑනකට හෑම දෙයක්ම ජිවිතෙ තියා ගනින්...ගොඩාක් ඔහොම බලපොරොත්තු තියන් උන්න අය ගොඩාක් දුර ගිහින් ආපහු හෑරිලා බලද්දි එ දුර ගෙවාගෙන ගිහින් තියෙන්නෙ කොල්ලා විතරයි,,කෙල්ල මගින්ම නතර වෙලා,,නමුත් කොල්ලාගෙ අන්ද ආදරය නිසා කෙල්ල තමන්ගාව ඉන්නවා කියන හෑගිමෙන් ගිහින්...

    aniwa
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මං ඒකට උත්තරේ දුන්නා. බැන්ද මිනිහෙක් අතේ ගහන්න හේතු තියෙනව. වයිෆ් ප්‍රෙග්නන්ට් නම්, වයිෆ් අම්මලගේ ගෙදර ගිහින් නම්, ලඟදි ඉපදුනු ළමයා එක්ක වයිෆරේ නිදාගන්නවනම් වගේ අවස්තාවල. යාලු වෙලා අවුරුදු 3ක් ගිහින් නෑ ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ලව් එක කියලා හිතන් ඉන්න උයා වගේ සොන්න පාල කෙනෙක් කොහොමද බං ඔව්ව තේරුම් ගන්නේ. :lol::lol: :rofl::rofl:
    Happy1.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16683337 said:

    ඔව් සෙට් වෙන වෙන කෙල්ල දාල යන උයා වගේ සොන්නයන්ට තම ඕව තේරෙන්නෙ :lol::lol::lol:

    ඒක කමක් නෑ. සෙට් වෙන වෙන කෙල්ල දාලා යන්නේ සොන්නයන්ව විතරද බං. ඒ වගේද අවුරුදු 3 ක ලව් එක ෆස්ට් ඇන්ඩ් ලාස්ට් කියලා කිව්ව කතාව. අනේ යකෝ. ඒකෙන්ම උඹ කෙල්ලෝ ගැන කොච්චර අවබෝදෙන්ද ඉන්නේ කියලා තේරුනා මට නම්. යන්න සමාජ අධ්‍යයනය පන්තියකට වත් ගිහින් ඔය බොල් මැට්ට ගලෝලා හොඳ කපරාරුවක් ගහන් එන්ට මෙයා. :lol::lol: :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තෝ ළිදේ අඩිය තවත් කපන එක නවත්තනව ද?
    නැත්තං ඕක වැටෙනව බලන්න අඩියට අපිට ඉන්න වෙයි හෙට උදේ වෙනකං....

    වැඩක් නෑ කිඹුල් අයියේ උයා මෙයාට කපපු ලිං පතුලේ අඩිය පේන්නේ නෑ. මෙයා සදා ජබුක්. :lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒක කමක් නෑ. සෙට් වෙන වෙන කෙල්ල දාලා යන්නේ සොන්නයන්ව විතරද බං. ඒ වගේද අවුරුදු 3 ක ලව් එක ෆස්ට් ඇන්ඩ් ලාස්ට් කියලා කිව්ව කතාව. අනේ යකෝ. ඒකෙන්ම උඹ කෙල්ලෝ ගැන කොච්චර අවබෝදෙන්ද ඉන්නේ කියලා තේරුනා මට නම්. යන්න සමාජ අධ්‍යයනය පන්තියකට වත් ගිහින් ඔය බොල් මැට්ට ගලෝලා හොඳ කපරාරුවක් ගහන් එන්ට මෙයා. :lol::lol: :rofl::rofl:
    අවුරුදු 3ක් එකට ඉන්නව කියන්නෙ උඹ වගේ සොන්නයෙක් නෙමේ මම. ජීවිත කාලෙටම එකට ඉන්න පුළුවන්. :)
    සොන්නයෝ 7000ට සුබ පැතුම් :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තෝ ළිදේ අඩිය තවත් කපන එක නවත්තනව ද?
    නැත්තං ඕක වැටෙනව බලන්න අඩියට අපිට ඉන්න වෙයි හෙට උදේ වෙනකං....

    අපි බැඳපු උන් නෙමේනෙ. ඕක සිංහලෙන් කිව්වනං ඉවරනෙ වෙන සෙද්දවල් නොකියා. මානසිකව වැටුන. ඔලුවත් රිදි රිදි හිටියෙ. තව වැඩි උනා. මම යනවා දොයියන්න. සියල්ලන්ට සුබ රැයක්
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    යාළුවා;16683348 said:
    උයා බූට් කෑවට හැම දේම හැම කෙනාම එහෙම නෑ. ඒ වෙලාවට බලමු

    machan uba kohoma kiwath marry karanakan kawawath sure karanna be gedara aya arenna
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16683374 said:
    අපි බැඳපු උන් නෙමේනෙ. ඕක සිංහලෙන් කිව්වනං ඉවරනෙ වෙන සෙද්දවල් නොකියා. මානසිකව වැටුන. ඔලුවත් රිදි රිදි හිටියෙ. තව වැඩි උනා. මම යනවා දොයියන්න. සියල්ලන්ට සුබ රැයක්
    හොදට හොදගෙනම යමන් යද්දි:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16683348 said:
    උයා බූට් කෑවට හැම දේම හැම කෙනාම එහෙම නෑ. ඒ වෙලාවට බලමු

    මාත් කාලයක් ඔහොම හිතන් උන්න බං. ඒ පළවෙනි කෙල්ල දාලා යනකන්. කෙල්ලෝ කියන ජාතිය විශ්වාස කරන්න එපා. මේ ලෝකේ විශ්වාස කරන පුලුවන් එකම කාන්තා චරිතයයි ඉන්නේ ඒ අම්මා විතරයි තමුන්ගේ. කසාද බඳින්න දින දාගෙන සතියක් තියෙද්දි කෙල්ල පැනලා යන රටක් බං මේක. උඹ කෙල්ලට මොන දේ කරලා තිබ්බත් එහෙමයි. ඒ නිසා ගෑණු ගැන වැඩිය හෝප්ස් තියන් ඉන්න එපා. :lol::lol:
     
    Status
    Not open for further replies.