යාළුවා;16683304 said:උයාලට වේදනාවට චූන් ගියාට එයා මං කියපු එකට උත්තරේ දුන්නෙ නෑ![]()
මං ඒකට උත්තරේ දුන්නා. බැන්ද මිනිහෙක් අතේ ගහන්න හේතු තියෙනව. වයිෆ් ප්‍රෙග්නන්ට් නම්, වයිෆ් අම්මලගේ ගෙදර ගිහින් නම්, ලඟදි ඉපදුනු ළමයා එක්ක වයිෆරේ නිදාගන්නවනම් වගේ අවස්තාවල. යාලු වෙලා අවුරුදු 3ක් ගිහින් නෑ ෆස්ට් ඇන්ඩ් ලාස්ට් ලව් එක කියලා හිතන් ඉන්න උයා වගේ සොන්න පාල කෙනෙක් කොහොමද බං ඔව්ව තේරුම් ගන්නේ.




