Elakiri Documentaries බලන්නන්ගෙ සංගමය.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නම : Himalaya with Michael Palin
    නාලිකාව : BBC
    වර්ෂය :2004

    කොටස් ගණන: 6
    කෙටි හැඳින්වීමක් : එවරස්ට් තරණය ගැන මාස 6ක් තිස්සේ කරන ගවේෂනයක්

    වැඩි විස්තර :https://en.wikipedia.org/wiki/Himalaya_with_Michael_Palin
    බාගත/ලබාගත/මිලට ගත හැකි මූලාශ්‍රය: https://www.youtube.com/watch?v=JDklgCebytM :rolleyes:

    මේක නම් බලල තියනව. Michael Palin ගොඩක් ඒවා හොද docu මචන්,
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    cocaine cowboys

    මේක cocaine smugglersල සහලෝකේ හිටපු lokuma cocaine cartel ගැනු කෙනා ගැන තියන documentary එකක්.

    උඹල කවදාවත් අහල නැති Griselda Blanco කියන ගැනී ගැන මේකේ තියනව. Pablo Escobar ගේ බොසා තමයි එකී.


    76207.jpg


    Cocaine Cowboys 1 - trafficker






    Cocaine Cowboys 2 - Hustlin with the Godmother

     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    cocaine cowboys

    මේක cocaine smugglersල සහලෝකේ හිටපු lokuma cocaine cartel ගැනු කෙනා ගැන තියන documentary එකක්.

    උඹල කවදාවත් අහල නැති Griselda Blanco කියන ගැනී ගැන මේකේ තියනව. Pablo Escobar ගේ බොසා තමයි එකී.


    76207.jpg


    Cocaine Cowboys 1 - trafficker






    Cocaine Cowboys 2 - Hustlin with the Godmother


    Ara langadi alluwe oya ganida ayye? :confused:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Scent From Heaven. Al Jazeera

    මේක තියෙන්නේ oud ගැන වැඩ සටහනක්. ලනක්වේ වල්ලපට්ට කියන්නේ මේවට.වල්ලපට්ට ජාවාරම ගැන කරපු වැඩසටහනක්.



    hqdefault.jpg


     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Ara langadi alluwe oya ganida ayye? :confused:

    නැ බන් මේ ගැනී මැරිලා ගොඩක් කල් දැන්. ඔය ගැනී තරම් දරුණු එකෙක් තාම ඔය cocaine ජාවාරමේ ඉඳල නැ. මේකිට කියන්නේ God Mother කියල ඉස්සර.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට ත්‍රෙඩ් එකක්. මාත් දාන්නම් ටිකක් හිමීට.:cool:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    Making a Murderer
    this is a Netflix series won lot of awards including academy awards.
    it is about a guy named Steven Avery who was wrongfully convicted in 1987 by state of Wisconsin for a rape he didn't commit and was released after 18 years in prison.
    he was released due to a newly discovered DNA evidence.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City




    අහ් කට්ටිය. තව සීරියස් එකක් තියෙනවා. Bloomberg Channel එකෙන් කරපු Game Changer කියලා . .එකෙන ඔය ලොකප්‍රකට සමාගම් වල වගෙම ලොකප්‍රකට ව්‍යාපාරික වශයෙන් ගොඬ නැගුණු කලාකරුවො ,ක්‍රීඩකයො වගෙ අයගෙ ජීවිත කතාව ගැන පොඩි විපරමක් තමා මේ වාර්ථා වැඩසටහන් හරහා සිද්ධ වෙන්නෙ.

    මන් ඒ සිරියස් එකෙ වීඩියෝස් කිහිපයක් මෙතන දාන්නම්