Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;11861631 said:
    :dull: උඹට මොකෝ උනේ :shocked: :lol: ඕක සසර දික් කරන මහ භයානක දෙයක් බං :baffled:

    අපෝ මට මුකුත් වෙලා නෑ තාම ලොල්. මං තාම සිංගල්. කොයි බැඳීමත් සසර දික් කරනව තමයිනෙ. :D

    හි හි ...:D
    අනේ මන්දා...
    සංගීතය උනාහම ඒ තුලින් යම් කිසි හැගීමක් දෙන්න ඕනා..
    මියුසික් ඒකෙන් හරි වචන වලින් හරි..

    රොක් තමා ඒ හැගීම වැඩියෙන්ම ලබා දෙන්නේ.

    හැබැයි මම නන්දා මාලනිගේත් සින්දු අහනවා slipknot බෑන්ඩ් එකෙත් අහනවා..
    අහ අහ.. එන්න මල්ලිලා කිව්වාට හරි පිරිමි ගෑනු කට හැදින් කිව්වහම හරි ඒ හැගීම ගන්න බැහැ..

    ඒ මගේ හැටි.
    :rolleyes:

    ඒක එක එක්කෙනාගෙ රුචිකත්වය හැටියට තමයි. සමහර අයට අර වගේ සිංදු ඇහැව්වම මනසට රොක් අහනවට වඩා හැඟීමක් එනව. රොක් එකෙන් ඒක වැඩියම ලබාදෙනව කියන්න බෑ. මොකෝ සමහර අයට රොක් අහන් ඉන්නවත් බෑ. ඉතින් එයාලට ඒකෙන් මොන හැඟීමක් ද සිංදුව ගැන එන්නෙ?

    ඔව් ඔයා කියන විදියට තේරුමක් නැති සිංදු තියනව තමයි. ඒ වගේ එවල ඉතින් අර බීට් එකට කට්ටිය අහනව මිසක් වෙන හැඟීමක් ඇතිවෙන්නෙ නෑ. අනිත් එක Pure Love සිංදුවෙ තේරුමක් තියනව. ඒකෙ අර පර්සියන් වචනවලත් තියෙනව තේරුම.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11861734 said:
    අපි කතා කරමු සිංහලයා කොමද ගැන්සියට පාන් ගෙන කොල්ලා උන හැටි..[aka පාන් බඩි]
    එක හොද කතාවක් වෙයි.. මොකද පොඩි පොඩි සිද්දි ගොඩක් තියෙනවනේ..
    උබ පටන් ගනින් මචන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Captain ජැක් ස්පැරෝ;11861686 said:
    අපි මේ දැන් මෙතන යන ටොපික් එක වෙනස් කරමුද? :eek:

    හැමවෙලේම ඉතින් විහිලු තහලුම කරගන්න ඕනත් නැහැනෙ. සීරියස් දේවලුත් කථා කරන්න එපායෙ. :D හිහි අකමැතිනම් වෙනස් කරමු ඉතින්.

    සිංහළයා;11861652 said:
    රොටා සංගීතේ රස විඳින්නෙ උණ්ඩුක පුච්චෙන් කියනවනෙ.. :yes: එ හන්ද අවුලක් නෑ.. මනසින් රොක් රස විඳින්න ගියොත් තමා අවුල :D

    රොක් වලට කැමති අයට පුළුවන් ඒ වගේ අහන්න. එයාලට රොක් වලදි තමයි ඒ ෆීලින් එක හරියට දැනෙන්නෙ. එක එක්කෙනාගෙ හැටිනෙ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අපෝ මට මුකුත් වෙලා නෑ තාම ලොල්. මං තාම සිංගල්. කොයි බැඳීමත් සසර දික් කරනව තමයිනෙ. :D

    ඒක එක එක්කෙනාගෙ රුචිකත්වය හැටියට තමයි. සමහර අයට අර වගේ සිංදු ඇහැව්වම මනසට රොක් අහනවට වඩා හැඟීමක් එනව. රොක් එකෙන් ඒක වැඩියම ලබාදෙනව කියන්න බෑ. මොකෝ සමහර අයට රොක් අහන් ඉන්නවත් බෑ. ඉතින් එයාලට ඒකෙන් මොන හැඟීමක් ද සිංදුව ගැන එන්නෙ?

    ඔව් ඔයා කියන විදියට තේරුමක් නැති සිංදු තියනව තමයි. ඒ වගේ එවල ඉතින් අර බීට් එකට කට්ටිය අහනව මිසක් වෙන හැඟීමක් ඇතිවෙන්නෙ නෑ. අනිත් එක Pure Love සිංදුවෙ තේරුමක් තියනව. ඒකෙ අර පර්සියන් වචනවලත් තියෙනව තේරුම.
    දැන් ඒ ටොපික් එක ඉවරයි..
    the end
    නැත්තන් කැපී ට තරහා යයි.
    කොම හරි රොක් තමා හොදම..
    පියෝ ලවු සාටර්.

    :P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    cooltext626373583.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    අපි කතා කරමු සිංහලයා කොමද ගැන්සියට පාන් ගෙන කොල්ලා උන හැටි..[aka පාන් බඩි]
    එක හොද කතාවක් වෙයි.. මොකද පොඩි පොඩි සිද්දි ගොඩක් තියෙනවනේ..
    උබ පටන් ගනින් මචන්.

    මොකද උඹේ කතා මට හරවන්නෙ... :frown: හරි එහෙනං කියමු බලන්න ෆුතයි උඹයි අතරෙ තිබ්බා සම්බන්දෙ :lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11861800 said:
    මොකද උඹේ කතා මට හරවන්නෙ... :frown: හරි එහෙනං කියමු බලන්න ෆුතයි උඹයි අතරෙ තිබ්බා සම්බන්දෙ :lol:
    නැහැ නැහැ ඒවා කියලා මග අරින්න බැහැ.
    මමයි මුලින් පටන් ගත්තේ උබ උත්තර දීලා හිටපන්.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    නැහැ නැහැ ඒවා කියලා මග අරින්න බැහැ.
    මමයි මුලින් පටන් ගත්තේ උබ උත්තර දීලා හිටපන්.

    උත්තර දෙන්න ප්‍රශ්නයක් තියෙන්න එපැයි.. උඹ තමයි පාන් බඩියා කියල දන්නෝ දනිති.. නොදන්නා එවුන්ට පරණ පිටු පෙරලා සොයාගත හැක.. ;)
     
    Status
    Not open for further replies.