ආ....... නැහැ මචෝ උබ හරියටම ගහලා තියෙනවා...මම උබ ගැන දන්නවනේ....
![]()
ඔව් ඔව් මාත් දන්නවා මම හරියටම ගැහුව බව.වැඩේ කියන්නේ මැස්ස ඊට පස්සෙත් කැරකි කැරකි හිටියනේ බං......

ආ....... නැහැ මචෝ උබ හරියටම ගහලා තියෙනවා...මම උබ ගැන දන්නවනේ....
![]()

සිංහළයා;10473124 said:ඉහි ඉහි මම නිකමට අහන්නේ. මම මැස්සට පොල්ලකින් ගහද්දි මොකක හරි වදිනවා වගේ තේරුණා... මම හිතනවා ඒ උඹේ ඔලු ගෙඩිය නෙමෙයි කියල...![]()
ආ....... නැහැ මචෝ උබ හරියටම ගහලා තියෙනවා...මම උබ ගැන දන්නවනේ....
![]()

සිංහළයා;10473204 said:ඔව් ඔව් මාත් දන්නවා මම හරියටම ගැහුව බව.වැඩේ කියන්නේ මැස්ස ඊට පස්සෙත් කැරකි කැරකි හිටියනේ බං......![]()

මැස්සව පෙන්නපං මට,...
![]()

![]()
හරි,.. හරි,... බඩු බනිස්
![]()
ශෝයි,.. උදේ![]()

දැනුයි එලිවෙලා තියෙන්නෙ මෙයාලට 
සුබ උදෑසනක්.......... හෆ්ෆා තේත් හදල නේද. බොන්න පුලුවන්ද දන්නේ නැහැ...![]()

ඕවා, යා...... හූ...... තේ![]()

අන්න කිව්වා හරියටම...කිරි ගහට ඉදිකටුවෙන් ඇන්න වගේ 
තේ...
කරාතේ..
දැනුයි එලිවෙලා තියෙන්නෙ මෙයාලට
අන්න කිව්වා හරියටම...කිරි ගහට ඉදිකටුවෙන් ඇන්න වගේ
කරාතේ..
![]()
සිංහළයා;10473204 said:ඔව් ඔව් මාත් දන්නවා මම හරියටම ගැහුව බව.වැඩේ කියන්නේ මැස්ස ඊට පස්සෙත් කැරකි කැරකි හිටියනේ බං......![]()

ඊඊඊඊඊඊඊඊඊඊඊ..යා
![]()
හරි හරි මැස්සා මළා..............
මං හිතන්නෙ කන් අඩි පුපුරලද කොහෙද????![]()
තරුණියගේ කට වැඩිය. තමා නොදන්නේය මගේ සැටි.......![]()
.........................
යුද්දෙට නැති කට කොස් කොටන්ටද කිව්වලුනේ........![]()
සිංහළයා;10473445 said:හෆ්ෆා හෙන චන්ඩියෙක්නෙ.... පිස්සු හැදෙයි... ඔයාට මාර සෞම්‍ය කටහඩක්නෙ තියෙන්නෙ...මගේ කන් දෙකත් තාම කීන් කීන් ගානවා...![]()

ඔන්න Godfather ත් ආව දැන් තමයි join උනේ..

පුතා;10473520 said:අෆ්ෆටසිරි.... මම නැතිව හිටපු කාලේ මාර සෙට් 1ක් මේකට සෙට් වෙලානෙ....

ඔන්න Godfather ත් ආව දැන් තමයි join උනේ..
පුතා;10473520 said:අෆ්ෆටසිරි.... මම නැතිව හිටපු කාලේ මාර සෙට් 1ක් මේකට සෙට් වෙලානෙ....

සිංහළයා;10473597 said:ඇයි ඇයි කව්රු හරි උඹව අතුරුදන් කරලා හිටියද කව්ද කියපන් ඉක්මනට වැඩක් දෙන්න....![]()