Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
ආ....... නැහැ මචෝ උබ හරියටම ගහලා තියෙනවා...:oo: මම උබ ගැන දන්නවනේ....:angry:

ඔව් ඔව් මාත් දන්නවා මම හරියටම ගැහුව බව.වැඩේ කියන්නේ මැස්ස ඊට පස්සෙත් කැරකි කැරකි හිටියනේ බං...... :growl:
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10473124 said:
    ඉහි ඉහි මම නිකමට අහන්නේ. මම මැස්සට පොල්ලකින් ගහද්දි මොකක හරි වදිනවා වගේ තේරුණා... මම හිතනවා ඒ උඹේ ඔලු ගෙඩිය නෙමෙයි කියල... :sorry::sorry::sorry:

    ආ....... නැහැ මචෝ උබ හරියටම ගහලා තියෙනවා...:oo: මම උබ ගැන දන්නවනේ....:angry:

    මැස්සව පෙන්නපං මට,... :frown::frown:

    ninja_bg.gif
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10473204 said:
    ඔව් ඔව් මාත් දන්නවා මම හරියටම ගැහුව බව.වැඩේ කියන්නේ මැස්ස ඊට පස්සෙත් කැරකි කැරකි හිටියනේ බං...... :growl:
    :baffled::baffled::angry:
    මැස්සව පෙන්නපං මට,... :frown::frown:

    ninja_bg.gif

    ඕන්න....... ඕන්න....... ගහපන්.:rofl:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ශෝයි,.. උදේ :P:P

    :nerd::frown: දැනුයි එලිවෙලා තියෙන්නෙ මෙයාලට
    :angry:

    සුබ උදෑසනක්.......... හෆ්ෆා තේත් හදල නේද. බොන්න පුලුවන්ද දන්නේ නැහැ...:eek::eek:

    :oo::baffled::baffled:

    ඕවා, යා...... හූ...... තේ :baffled:

    :lol::lol::lol: අන්න කිව්වා හරියටම...කිරි ගහට ඉදිකටුවෙන් ඇන්න වගේ :P

    :lol::lol:

    :eek::eek: තේ...

    :) කරාතේ..:rofl:
     
    Apr 19, 2011
    5,700
    210
    0

    :nerd::frown: දැනුයි එලිවෙලා තියෙන්නෙ මෙයාලට
    :angry:

    :oo::baffled::baffled:

    :lol::lol::lol: අන්න කිව්වා හරියටම...කිරි ගහට ඉදිකටුවෙන් ඇන්න වගේ :P

    :) කරාතේ..:rofl:

    ආ නොන්ඩි ශාමා අපිට මැස්සෙක් පන්නල දෙනවකෝ....... යා ... හූ වලින්....
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;10473204 said:
    ඔව් ඔව් මාත් දන්නවා මම හරියටම ගැහුව බව.වැඩේ කියන්නේ මැස්ස ඊට පස්සෙත් කැරකි කැරකි හිටියනේ බං...... :growl:

    ඊඊඊඊඊඊඊඊඊඊඊ..යා
    justkillfly.jpg

    හරි හරි මැස්සා මළා.............. :nerd::oo:
    මං හිතන්නෙ කන් අඩි පුපුරලද කොහෙද????
    :rolleyes::lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඊඊඊඊඊඊඊඊඊඊඊ..යා
    justkillfly.jpg

    හරි හරි මැස්සා මළා.............. :nerd::oo:
    මං හිතන්නෙ කන් අඩි පුපුරලද කොහෙද????
    :rolleyes::lol:

    හෆ්ෆා හෙන චන්ඩියෙක්නෙ.... පිස්සු හැදෙයි... ඔයාට මාර සෞම්‍ය කටහඩක්නෙ තියෙන්නෙ...මගේ කන් දෙකත් තාම කීන් කීන් ගානවා...
    0002044D.gif
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    තරුණියගේ කට වැඩිය. තමා නොදන්නේය මගේ සැටි....... :frown:

    :lol::lol::lol::lol:.........................:lol::lol::lol::lol:
    යුද්දෙට නැති කට කොස් කොටන්ටද කිව්වලුනේ........:P:rofl:

    සිංහළයා;10473445 said:
    හෆ්ෆා හෙන චන්ඩියෙක්නෙ.... පිස්සු හැදෙයි... ඔයාට මාර සෞම්‍ය කටහඩක්නෙ තියෙන්නෙ...මගේ කන් දෙකත් තාම කීන් කීන් ගානවා...
    0002044D.gif

    :frown::frown::frown::frown::frown::frown::angry:
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    අෆ්ෆටසිරි.... මම නැතිව හිටපු කාලේ මාර සෙට් 1ක් මේකට සෙට් වෙලානෙ....
     
    Apr 19, 2011
    5,700
    210
    0
    පුතා;10473520 said:
    අෆ්ෆටසිරි.... මම නැතිව හිටපු කාලේ මාර සෙට් 1ක් මේකට සෙට් වෙලානෙ....

    ඇයි ඇයි කව්රු හරි උඹව අතුරුදන් කරලා හිටියද කව්ද කියපන් ඉක්මනට වැඩක් දෙන්න.... :growl::growl::growl:
     
    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    සිංහළයා;10473597 said:
    ඇයි ඇයි කව්රු හරි උඹව අතුරුදන් කරලා හිටියද කව්ද කියපන් ඉක්මනට වැඩක් දෙන්න.... :growl::growl::growl:

    නෑ බං.... පහුගිය දවස් ටිකේ පට්ට බිසි උනා එකයි සීන් 1......:rolleyes:
     
    Status
    Not open for further replies.