Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12016252 said:
    මගෙත් භාණ්ඩ දෙක තුනකටම වැඩේ දුන්න ඔය අකුණී.. මල ඇණයක් :growl::growl::growl:

    මගෙනම් 10 වැඩිය වැඩේ දීල තියනව. අරගෙන දවස් ගානෙන් ඒවට එහෙමත් එයා වැඩේ දීල තියෙන්නෙ :rofl:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    නටන කෙනා ලස්සන වැඩියි. නටන කෙනා ඔයා වගේ. එමනිසා ඔයා ලස්සන වැඩියි. :rofl: එහෙම ද? :D

    :rolleyes: බටර් එපා හරී...
    broder.gif
    ආච්චිට ඔය කෝලං කරන්න වෙලාවක් නෑලු..

    සිංහළයා;12016221 said:
    ඕහ් මයි .... කාලෙකට පස්සේ කම් බැක් හේනා :lol:

    :D හා හා...පුත්තර්ර්ර්...
    meme.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :rolleyes: බටර් එපා හරී...
    broder.gif
    ආච්චිට ඔය කෝලං කරන්න වෙලාවක් නෑලු..

    මායම් 64 තියන ඔයාලට කොහොම ද බටර් ගාන්නෙ? (අපිට 1024 මායම් තියන එක වෙනම කථාවක්). ඔයා කියපු කථාවල් දෙක ඒකාබද්ධ කලා විතරයිනෙ මං :dull: ඇයි ආච්චිට නාඩගමකටවත් යන්න වෙලා ද? :rolleyes:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මායම් 64 තියන ඔයාලට කොහොම ද බටර් ගාන්නෙ? (අපිට 1024 මායම් තියන එක වෙනම කථාවක්). ඔයා කියපු කථාවල් දෙක ඒකාබද්ධ කලා විතරයිනෙ මං :dull: ඇයි ආච්චිට නාඩගමකටවත් යන්න වෙලා ද? :rolleyes:

    :rolleyes: පිරිමි මායම් ගැන නම් ඉතිං මං මීට කලිනුත් කියලා ඇතිනේ..:P
    නෑ නෑ...තොවිලයක් නටන්ට වෙලා නොවැ ළමයෝ...:D
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මගෙනම් 10 වැඩිය වැඩේ දීල තියනව. අරගෙන දවස් ගානෙන් ඒවට එහෙමත් එයා වැඩේ දීල තියෙන්නෙ :rofl:
    මලා :rofl:

    :rolleyes: බටර් එපා හරී...
    broder.gif
    ආච්චිට ඔය කෝලං කරන්න වෙලාවක් නෑලු..

    :D හා හා...පුත්තර්ර්ර්...
    meme.gif
    යෝ යෝ දාදී එස්පී කහා හෙ :eek: රොටාත් නහී :angry:

    අදයි මලවුන්ගෙන් නැගිටලා තියෙන්නේ සිංග්ග්..
    zomb2.gif
    :rofl: අනාගත ප්‍රයෝජනය සඳහා තියාගත්ත වෙස් මුණක්ද කොහෙද :sorry::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :rolleyes: පිරිමි මායම් ගැන නම් ඉතිං මං මීට කලිනුත් කියලා ඇතිනේ..:P
    නෑ නෑ...තොවිලයක් නටන්ට වෙලා නොවැ ළමයෝ...:D

    පිරිමින්ට තියන මායම් පිරිමින්වත් දන්නෙ නෑ :rofl: පිරිමි මායම් දැනගෙන ඉන්නවනම් හොඳයි ඉතින්. දැන් මොනවද දන්න මායම්?

    ආතුරය කවුද? ආච්චි යක්කු එළවන්නත් දන්නව ද?

    අර ඔයා කියපු නැට්ටුව ලැප්ටොප් එක තියල තියන ඇතිරිල්ලෙ ඉන්න කෙනා ද? :P :rofl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මායම් 64 තියන ඔයාලට කොහොම ද බටර් ගාන්නෙ? (අපිට 1024 මායම් තියන එක වෙනම කථාවක්). ඔයා කියපු කථාවල් දෙක ඒකාබද්ධ කලා විතරයිනෙ මං :dull: ඇයි ආච්චිට නාඩගමකටවත් යන්න වෙලා ද? :rolleyes:

    හා හා බොල මොකද්ද ඒ හරුපෙ... අපිට මායං තියෙනවා කිව්වා :shocked::frown::no::no: ඒවාට කියන්නෙ ක්‍රම සහ විධි :oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12016366 said:
    මලා :rofl:

    ඔව් අන්තිම සැරේ වැදුන පාරට මාසයක් පීසී නැතුව ඉන්න වුණා. කෑලි කීපයක්ම ගියානෙ :lol:

    සිංහළයා;12016401 said:
    හා හා බොල මොකද්ද ඒ හරුපෙ... අපිට මායං තියෙනවා කිව්වා :shocked::frown::no::no: ඒවාට කියන්නෙ ක්‍රම සහ විධි :oo:

    එතකොට කාන්තාවන්ට තියන ඒව ක්‍රම සහ විධි වෙන්නෙ නැද්ද? කාන්තාවන් මායමක් හැටියටත් පාවිච්චි කරන එයාලට තියන ප්‍රධානම ආරක්ෂිත ආයුධය මොකක් ද කියමු බලන්න එහෙනම්? :rolleyes:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;12016366 said:
    මලා :rofl:

    යෝ යෝ දාදී එස්පී කහා හෙ :eek: රොටාත් නහී :angry:

    :rofl: අනාගත ප්‍රයෝජනය සඳහා තියාගත්ත වෙස් මුණක්ද කොහෙද :sorry::rolleyes:

    එස් මට නම් බර්ත්ඩේ කේක් අරන් දුන්නලු...:rofl: මේ පැත්තේ නාවේ ගැන්සියට පාර්ටි දෙන්න වෙනවට බයේලු...:sorry:

    පිරිමින්ට තියන මායම් පිරිමින්වත් දන්නෙ නෑ :rofl: පිරිමි මායම් දැනගෙන ඉන්නවනම් හොඳයි ඉතින්. දැන් මොනවද දන්න මායම්?

    ආතුරය කවුද? ආච්චි යක්කු එළවන්නත් දන්නව ද?

    අර ඔයා කියපු නැට්ටුව ලැප්ටොප් එක තියල තියන ඇතිරිල්ලෙ ඉන්න කෙනා ද? :P :rofl:

    :dull: ඒවා ඉතිං අපෙන් අහන්ට ඕනියැ..පාවිච්චි කොරන උන්දැලම දන්නව ඇතිනේ..:baffled:

    සිංහළයා;12016401 said:
    හා හා බොල මොකද්ද ඒ හරුපෙ... අපිට මායං තියෙනවා කිව්වා :shocked::frown::no::no: ඒවාට කියන්නෙ ක්‍රම සහ විධි :oo:

    නෑ නෑ..ඒව්වට කියන්නේ....ප්පවැට්ටි :lol::lol: ලු
    ..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :dull: ඒවා ඉතිං අපෙන් අහන්ට ඕනියැ..පාවිච්චි කොරන උන්දැලම දන්නව ඇතිනේ..:baffled:

    පාවිච්චි කරන්න ඕන ඔයාලටනෙ. ඒක නිසා අහන්න සුදුසුම කට්ටිය ඔයාල :lol::lol: මටනම් ඔය මායම් 1024 ම තියනව. හැබැයි තාම පාවිච්චි කරන්න අවස්ථා ලැබිල නෑ :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ ගොරවද්දි නම් කතා කරල වැඩක් නෑ:angry:
    බලහන්කෝ ඉදලා ඉදලා මහ ජරා වෙලාවකනේ වැස්සේ :sorry:

    ඔව් ගොරවන එකනම් එපා වෙන වැඩක්. ඒ මොකෝ ඒ වැදගත් අවස්ථාවක් මිස් වුණාද? :D
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පාවිච්චි කරන්න ඕන ඔයාලටනෙ. ඒක නිසා අහන්න සුදුසුම කට්ටිය ඔයාල :lol::lol: මටනම් ඔය මායම් 1024 ම තියනව. හැබැයි තාම පාවිච්චි කරන්න අවස්ථා ලැබිල නෑ :lol::lol:

    ඔය පාවිච්චි කොරන තරම මදැයි ළමයෝ....:D:D තවත් මක්කටෙයි...
    peurmiroir.gif

    අපෝ මහ නපුරු මන්තර කාරියක් වගේනේ :sorry:

    ssorciere.gif
    ඉතිං කවුද කිව්වේ අහිංසකයි කියලා...:dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බන් කතා කරල වැඩක් නෑ :sorry:

    මේ ටිකේ ම හැබැයි හවසට ඒ වගේ ගොරවන්න ඉඩ තියනව. ඊයෙත් එහෙම වුණානෙ.
     
    Status
    Not open for further replies.