අය්යලා මම යන්තම් ටැංකිය අස් කරල ඔක්කොම වැඩ ටික ශේප් කරලා දවස් දෙකක් තුනක් වතුර ටිකට ඔසිජන් මැශින් එකත් ගහල අද මාලු ටිකක් ගෙනල්ල දැම්මා. මම හදන්නේ ''බාබි'' ලා කලෙක්ශන් එකක් දාන්න. බාබිලා කිව්වට ටෙට්රා සිල්වර් ඩොලර්ස් සිල්වර් ශාක් වගේ උනුත් දානවා මට පොඩ්ඩක් බාබි වර්ග ටෙට්රා වර්ග ටිකක් කියන්නකෝ. මම නෙට් එකෙත් රවුමක් ගැහුවා. අවුලක් නෑ. ඔයාලගේ අදහස මොකද මේ ගැන.









