ELAKIRI MIN MADURA

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අය්යලා මම යන්තම් ටැංකිය අස් කරල ඔක්කොම වැඩ ටික ශේප් කරලා දවස් දෙකක් තුනක් වතුර ටිකට ඔසිජන් මැශින් එකත් ගහල අද මාලු ටිකක් ගෙනල්ල දැම්මා. මම හදන්නේ ''බාබි'' ලා කලෙක්ශන් එකක් දාන්න. බාබිලා කිව්වට ටෙට්‍රා සිල්වර් ඩොලර්ස් සිල්වර් ශාක් වගේ උනුත් දානවා මට පොඩ්ඩක් බාබි වර්ග ටෙට්‍රා වර්ග ටිකක් කියන්නකෝ. මම නෙට් එකෙත් රවුමක් ගැහුවා. අවුලක් නෑ. ඔයාලගේ අදහස මොකද මේ ගැන.
    :):):)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම කට්ටා;14155152 said:

    මෙහෙ ඉන්න ජනප්‍රියම බාබ් සෙට් එක

    721eg.jpg

    732r.jpg

    743nx.jpg

    751x.jpg

    762s.jpg

    773d.jpg

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ow matath muta karanna deyak nathuwa inne.thaththa qwa alakata danna kiyala.eth alawal walata dana eka hari na.:(
    හපොයි ඔව් ඔව් ඇලකට නම් දන්න එපා බන් දැන් වැව් වලත් ඔකුන් බෝවෙලා ල්ංකාවට ආවෙනික මාලු වද වෙගන යන්නෙ මොකද මෙකුන් කන්න මෙලොම මලුවෙක් නැ මිනිස්සු කන්නෙත් නැ ඉතින් මුන් බෝවෙනවා විතරයි:(:(
     
    kls.tharaka

    Member
    Nov 15, 2012
    170
    4
    0
    හපොයි ඔව් ඔව් ඇලකට නම් දන්න එපා බන් දැන් වැව් වලත් ඔකුන් බෝවෙලා ල්ංකාවට ආවෙනික මාලු වද වෙගන යන්නෙ මොකද මෙකුන් කන්න මෙලොම මලුවෙක් නැ මිනිස්සු කන්නෙත් නැ ඉතින් මුන් බෝවෙනවා විතරයි:(:(

    ඔව් එක නිසා තමයි දාන්නේ නැත්තේ
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,350
    607
    113
    Colombo
    Yaluwo tika, mata kiyanawada Red Parrotlawa gold fishla ekka dannama barida? thawa a tank ekema innawa buenos aires tetrala ranchuwak. Mam hari asai red parrotlata. eth gold fishlata gemak deida dan nane?
     
    • Like
    Reactions: maheshsenadheera

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    Yaluwo tika, mata kiyanawada Red Parrotlawa gold fishla ekka dannama barida? thawa a tank ekema innawa buenos aires tetrala ranchuwak. Mam hari asai red parrotlata. eth gold fishlata gemak deida dan nane?
    man nan hithanne parrotsla goldfish ekka puluwan(not at breeding times though). parrotla defend karanawa misak elawan gihin kotan na. un gawa onewata wada alenna awoth ethanin yanakan kotai. nathuwa elawan yan na. mage carps ekka kisi awlak nathiwa idala thiyenawa. goldfish ekkath innawa man one taran dakala thiye kisi awlak nathiwa.
    ekata danawa nan mul dawas deka thune poddak sewillen hitapan. mona unath reddevil hybrid ekakne:lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    man nan hithanne parrotsla goldfish ekka puluwan(not at breeding times though). parrotla defend karanawa misak elawan gihin kotan na. un gawa onewata wada alenna awoth ethanin yanakan kotai. nathuwa elawan yan na. mage carps ekka kisi awlak nathiwa idala thiyenawa. goldfish ekkath innawa man one taran dakala thiye kisi awlak nathiwa.
    ekata danawa nan mul dawas deka thune poddak sewillen hitapan. mona unath reddevil hybrid ekakne:lol:
    ow shape eke innath ida tiyanawa kokatath dalama balapanko :yes: