Elakiri No Porn Challange

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    social anxiety
    low self-esteem,
    concentration problems
    lack of motivation
    depression
    performance anxiety
    hair loss etc..
    මේ ටික සේරම මට තියනව බන්.. අමාරුවෙන් අතේ ගහන එක අඩු කරගත්ත සතියකට දවස් 3ක් වෙන්න බන්..

    මෙතන ප්‍රශ්නේ PORN බලන එකද නැත්නම් අ$ ගහන එකද බන්.. :(:(

    hair loss arenna anik okkoma thibuna. oka thama hethuwa. dan nam tikak shape tikak adu karapu nisa :)
     
    • Like
    Reactions: MakaBass

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,344
    22,832
    113
    social anxiety
    low self-esteem,
    concentration problems
    lack of motivation
    depression
    performance anxiety
    hair loss etc..
    මේ ටික සේරම මට තියනව බන්.. අමාරුවෙන් අතේ ගහන එක අඩු කරගත්ත සතියකට දවස් 3ක් වෙන්න බන්..

    මෙතන ප්‍රශ්නේ PORN බලන එකද නැත්නම් අ$ ගහන එකද බන්.. :(:(

    අතේ ගහන එක මන් හිතන්නෙ. ඇගේ තියෙන ශක්තිය විනාශ වෙනව බන්. ගහපු දවසට තේරෙනවනෙ. හෙන මුස්පේන්තුයි

    වැල බලන එකත් ලෙඩක් තමයි බන් ඉතින්. වෙන උන් sex කරන එකක් දිහා බලල වින්දනය ලබනව අපි. ඒවත් හෙන අතාත්වික දේවල්. කොල්ලො දෙන්නෙක් එක කෙල්ලට කරනව. නැත්තන් ඔෆිස් එකේ මේසෙ උඩ කරනවා. ඉස්කෝලෙ ටීචර් ලමයි එක්ක කරනව. එහෙම නැත්තන් දුවයි,කොල්ලයි ඉද්දි අම්ම ඇවිල්ල සෙට් වෙනව.
    ඒ මදිවට බොරුවට හදපු ඇගේ කෑලි. අපි ඇත්ත ජීවිතෙත් ඕවා බලාපොරොත්තු වෙන්න ගන්නව ටික කාලයක් යද්දි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,344
    22,832
    113
    මමනම් ගහනවා ඔය මොකා කිව්වත්. හැබැයි ඉතින් සතියකට 3 න් පාරක් වගේ තමයි.බැන්ද දවසට ගහන එක නවත්තනවා. එතකොට ඉතින් අත මොකටද ගැනියෙක් ඉන්දැද්දී :D
    අනික ඉතින් අතේ නොගහා හිටියහම කොහොමත් හීනෙන් අපිට නොදනිම යන එකනේ, ඒ ක නිසා ඔහේ ගහලම දානවා ;) මමනම් නිකන් පෝර්න් බලන්නේ නැ. අත පාවිච්චි කරන වෙලාවට විතරයි බලන්නේ. :cool:

    මම ඕකෙ අනිත් පැත්ත. මම නිකන් අතේ ගහන්නෙ නෑ. පෝර්න් බැලුවම තමා අත පාවිච්චි වෙන්නෙ :lol:

    කොහොම හරි නවත්තන්න හදන්නෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,344
    22,832
    113
    gf ta porondu una balanne ne kiyala. den mn maasa 5 ka idala balanne ne.

    කෙල්ලෙක්ගෙන් ආදරයක්(sex නෙමේ) හරියට ලැබෙන උන් ඔය සීන් එකේ වැඩිය නෑ කියල මන් දැක්ක කොහේ හරි.

    අපිට කෙල්ලොත් නෑනෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,344
    22,832
    113
    මටත් ඔය social anxiety සීන් එක ලාවට තියෙනව බන්. ගොඩක්දුරට කෙල්ලො එක්ක. :( අනික වැඩකට ෆෝකස් වෙන්න අමාරුයි බන්

    අද ඉදන් ඔන්න මමත් පටන් ගන්නව. No Porn-No Fap
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,548
    2,370
    113
    අතේ ගහන එක මන් හිතන්නෙ. ඇගේ තියෙන ශක්තිය විනාශ වෙනව බන්. ගහපු දවසට තේරෙනවනෙ. හෙන මුස්පේන්තුයි

    වැල බලන එකත් ලෙඩක් තමයි බන් ඉතින්. වෙන උන් sex කරන එකක් දිහා බලල වින්දනය ලබනව අපි. ඒවත් හෙන අතාත්වික දේවල්. කොල්ලො දෙන්නෙක් එක කෙල්ලට කරනව. නැත්තන් ඔෆිස් එකේ මේසෙ උඩ කරනවා. ඉස්කෝලෙ ටීචර් ලමයි එක්ක කරනව. එහෙම නැත්තන් දුවයි,කොල්ලයි ඉද්දි අම්ම ඇවිල්ල සෙට් වෙනව.
    ඒ මදිවට බොරුවට හදපු ඇගේ කෑලි. අපි ඇත්ත ජීවිතෙත් ඕවා බලාපොරොත්තු වෙන්න ගන්නව ටික කාලයක් යද්දි.

    මුස්පේන්තු කම සාමාන්‍ය දෙයක් බං.. ඔය නිදි මතක් එන්නේ.. sex කරාමත් ඔහොමයි. මම නම් අත මරල නානවා, එතකොට පට්ට.. නැත්නම් නිදාගන්න කලින් කරනවා. එලට නින්ද යනවා.. :yes:
     
    • Like
    Reactions: Ajithsemasingha

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    දවස ගානේ ගහලා ගහලා එක පාරටම නවත්තන එකෙන් වෙන අවුලක් වෙයිද මචන්ලා...

    මම අහලා තියෙන්නේ ඉක්මන්ට ඉක්මන්ට තෙල් මාරු කරල එක පිළිකා අවදානම අඩු කරනවා කියලනේ
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,592
    2,390
    113
    නිධානයක් උඩ
    දවස ගානේ ගහලා ගහලා එක පාරටම නවත්තන එකෙන් වෙන අවුලක් වෙයිද මචන්ලා...

    මම අහලා තියෙන්නේ ඉක්මන්ට ඉක්මන්ට තෙල් මාරු කරල එක පිළිකා අවදානම අඩු කරනවා කියලනේ

    පිළිකාවලින් බේරෙන්න අතේ ගහන එක තේරුමක් නැහැ... සිල්වත් හාමුදුරුවරු අපවත් වුනේ ප්රෝස්ටේට් කැන්සර් වලින්ද...
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    hadisiyen baluwata kamakna addict wenne nathuwa..
    eth amaruwen nawaththagena idala masa deka thunakata passe lonely gathiyak awama aith balenawa :(
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අතේ ගහන්න හිතෙන්නේ බං වැඩක් නැති උනහම !
    ජොබක් නැතුව ගෙදර ඉන්නකොට වගේ.
    මොකක් හරි වැඩක් කරනකොට ඕක අවුලක් නෑ.
    අත්දෙකීමෙන් කියන්නේ :D
    ඒත් යකෝ ඉදල හිටල ලිස්සන ගහේ නැගපිය !
     
    • Like
    Reactions: Lessar