Elakiri No Porn Challange

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම ආයෙත් පටන් ගන්නවා.

    Day 1 : 01-08-2016 9.12 AM - 02-08-2016

    බලමු, එක දවසක් වත් අල්ලාගෙන යන්න පුළුවන් ද කියලා
     

    jojo12

    Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    මමth පටන් ගන්නවා.

    Day 1 : 20-08-2016 3.45 PM

    බලමු, එක දවසක් වත් අල්ලාගෙන යන්න පුළුවන් ද කියලා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එළ
    දැනට නම් නිතරම වගේ වැදුන.:sorry::sorry:

    එත් ඊළඟ කීප දවස් ටික අල්ලාගෙන ඉන්න puluwanda කියල බලමු.

    දැනට හිතන් ඉන්නේ fap කරන්න ඉන්න කාලේ වැදගත් හෝ වෙන වැඩකට යොදවන්න.
    කාර්ය බහුල වීමෙනුත් මේකට පොඩි අත් උදවුවක් වෙයි කියල හිතෙනව්,

    බලමු ඉදිරි දවස් කීපය කොහොම වෙයිද කියල.
    ත්‍රඩ් එකේ update කරන්නන් මොකද වුනේ කියල.

    ත්‍රඩ් එක update නොවුනත් fap කරා relapse වුණා කියල දැම්මේ නැත්තේ දැනට කරන යන අයගේ මොරාල් වැටෙයි කියල හිතල.
    :):)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මමත් මාර ගේමක් දුන්න නොකර ඉන්න. කොහෙද ඉතින් දවස් තුනකට වඩා ඉන්නම බෑ