Elakiri No Porn Challange

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වැල් බලන් නැතුවහ් ඉන්න එක ගෙමක් නෙමෙහ්
    නො ෆැප් සති 3 ,4 වගෙහ් හිටියමනම් ඇට දෙකහ් පුපුරන්නහ් වගේ එනවාහ් :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    වැල් බලන් නැතුවහ් ඉන්න එක ගෙමක් නෙමෙහ්
    නො ෆැප් සති 3 ,4 වගෙහ් හිටියමනම් ඇට දෙකහ් පුපුරන්නහ් වගේ එනවාහ් :(

    බයිබ්‍රෙට් වෙනව..
    කුරු කුරු ගානව

    :lol:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,312
    2,605
    113
    Colombo
    වැල් බලන් නැතුවහ් ඉන්න එක ගෙමක් නෙමෙහ්
    නො ෆැප් සති 3 ,4 වගෙහ් හිටියමනම් ඇට දෙකහ් පුපුරන්නහ් වගේ එනවාහ් :(

    :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වැල් බලන් නැතුවහ් ඉන්න එක ගෙමක් නෙමෙහ්
    නො ෆැප් සති 3 ,4 වගෙහ් හිටියමනම් ඇට දෙකහ් පුපුරන්නහ් වගේ එනවාහ් :(

    බයිබ්‍රෙට් වෙනව..
    කුරු කුරු ගානව

    :lol:

    මට එකේ අනිත් පැත්ත බන්
    පුරුද්දට ගිහින් තියෙන හැටි තමා :sorry::sorry:

    ගොඩක්ම එහෙම ඉන්න කොට කොයි වෙලෙත් නගින සීන් එකෙන් වගේ ඉන්නේ බන්
    එක තමා අවුල
    වෙන නම් අවුලක් නෑ



    me awurudde thame eka porn ekakwath baluwe na :cool::cool:

    එළනේ කොල්ලා :cool::cool:


    mola enakota
    innama ba

    :(

    එක සාදාරනයි බන්
    ටික ටික ගැප් එක වැඩිකරහන් මචං
    පුලුවන්නම් කෙල්ලෙක් හොයාගනින් ලවු කරන්න
    ඔයවගේ දෙකට හොඳම බෙහෙතක් එක
    අතෙගහිලි නිකම්ම නවතිනවා බන්
    මොන මගුලකටද මෙහෙම කරන්නේ කියල හිතෙනවා
    සිරා


    මේක කරන්න බැරි දෙයක්

    හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ බන්
    එකපාර බෑ
    ටිකෙන් ටික තමා අඩු ක්රන්න ඕනා
    සදහටම නවත්තන්න බෑ
    මේවා ඉන්ද්‍රියන් නේ කපල අයින් කරන්නය :lol::lol:
    එකට තමා ඒ හගීම් replace වෙන්න වෙන දෙයකට යොමු වෙන්න ඕනේ
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Very good thread....

    Avoid masturbattion and you will get tons of benefits.

    Mind will become clearer. Concentrate on other tasks. You will be more productive and will be able to earn some extra money...