Elakiri Official Vehicle Selling Thread
කොහොමද කට්ටිය?
ගොඩක් දෙනෙක් වාහනයක් ගන්න යනකොට නූලක් දාල අහනවානේ අරක හොඳයිද මේක හොඳයිද කියල,
ඉතින් මන් හිතුව කට්ටියටම මේක ප්‍රයෝජනයක් වෙයි කියල,
වාහන තියන අය, එහෙම නැත්නම් වාහන ගැන දන්නා අය මෙතන ඔයාලගේ දැනුම බෙදාගම්මු, මන් හිතනවා අලුතෙන් වාහනයක් ගන්න හිතන් ඉන්න අයට ඒක ගොඩක් වැදගත්වෙයි කියල,
ඒ වගේම මාත් හැමවෙලේම උත්සහ කරනවා ඔයාලට තියන ප්‍රශ්න වලට උත්තර දෙන්න.
වාහනයක් ගන්න අදහසක් තියනවනම් කම්මැලිකම නැතුව මේ නූල මුල ඉඳලම කියවල බලන්න, මොකද ලක්ෂ ගානක් දීල අපි වාහනයක් ගන්නේ ගොඩක් දුක් මහන්සියෙන් හම්බ කරලා, ඉතින් ඒ වෙලාවක අපි අමාරුවේ වැටුනොත්, හිතට ගොඩක් දුකයි වගේම එක මහා අපරාදයක්, ඒක නිසා හොඳට හොයල බලල දැනුවත් වෙලා වාහනයක් ගන්න, තවත් දෙයක් කොයිම වෙලාවකවත් බාස්ල එක්ක යන්න එපා වාහන බලන්නනම්,

Last edited:

rep++