Elakiri Official Vehicle Selling Thread

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    rexton මොකද kia මොකද දෙකම එක රටේ. rexton ලක්ෂ 45 වාහනේ අරන් 55 විකුණන එක සාදාරන නැද්ද? ඉතින් ඕක kia second hand Market එක්ක තියනවා නම් ගත්තට පාඩු නැහැ. ඔන්න බලපන් new යන්නේ කියාද කියල. ඉතින් මෙහෙම unreg permit නැතිව ගන්න පුළුවන් එකේ. ඔය ගානට ගනීද මචන් :rolleyes::rolleyes::rolleyes:

    http://autolanka.com/ad.asp?ID=70815

    http://autolanka.com/ad.asp?ID=72814
    මචන් මේ link වල තියෙන්නෙත් permit වාහන තමයි "NO LUXTURY TAX" කියල link දෙකේම Additional Info වල යටින් ගහල ඇති :yes:
     
    aruna47

    Well-known member
  • මචන් මේ link වල තියෙන්නෙත් permit වාහන තමයි "NO LUXTURY TAX" කියල link දෙකේම Additional Info වල යටින් ගහල ඇති :yes:

    උබ කියන විදිහට එහම නම්. එත් ගන්න කෙනා දෙපාරක් හිතනවා ගන්න කලින්. මොකද power of attorney හුගක් case ගිහිල්ල තියනවා.:yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    oya ganata thawa 5k add karaganna puluwan nam ganna puluwan gindara wage lassana swift ekak..nathnam patta gahapu ekak thamayi. hodama de unreg ekakata yana eka

    :baffled::baffled: ආසියාවේ ආශ්චර්ය තමයි ලක්ෂ 25 ට ගන්න වාහනයක් නෑ :sorry:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    උබ කියන විදිහට එහම නම්. එත් ගන්න කෙනා දෙපාරක් හිතනවා ගන්න කලින්. මොකද power of attorney හුගක් case ගිහිල්ල තියනවා.:yes::yes:
    ඔව් ඒක නම් 100% ඇත්ත :yes:... ඒත් අපි නම් කුණු වැඩ කොරන්නෙ නෑ :no:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    2.5million වලට අඩු හොඳ කාර් එකක් කියපල්ලකො බලන්න(ලියාපදිංචි කල)...කීපයක්ම බැලුව, මොකක් ගන්නද කියල හිතාගන්න බෑ, Swift,alto,vitz,passo,ist,FB15, N16 ඔක්කොම බලල ඔළුව තෝන්තු වෙලා තියෙන්නෙ :eek:දන්නවනම් හොඳ එකක් යෝජනා කරපන්, පෙට්‍රල් හොඳට වැඩ කරන ජපන් වාහනයක්, මේ කියපුවම වෙන්න ඕනෙත් නෑ හොඳ පෙනුමක් තියෙන හොඳ වාහනයක් කියපල්ලකො

    with A/C 10k 11k wage kaloth athida petrol?
    athdakeemen kiyanne machan Mazda BJ5P eka supiri waahane puluwannam hoyaganin VTI Engine eka ena model ekak thiyanawa man gaawa thibila waahane dunna 18.50kata patta wandiya budu pick up
    mazda walata badu na market na hadissiyata wikunanda bha kiyala kiyai kastiya ea gana hithanna pea, ona part ekak thiyanawa me waahaneta, mage waahane man dunne dawas thunak athulatha
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    with A/C 10k 11k wage kaloth athida petrol?
    athdakeemen kiyanne machan Mazda BJ5P eka supiri waahane puluwannam hoyaganin VTI Engine eka ena model ekak thiyanawa man gaawa thibila waahane dunna 18.50kata patta wandiya budu pick up
    mazda walata badu na market na hadissiyata wikunanda bha kiyala kiyai kastiya ea gana hithanna pea, ona part ekak thiyanawa me waahaneta, mage waahane man dunne dawas thunak athulatha
    hithala balanna ona :D
    thanx thirathuru walata :cool:
    ඉසුරි;12325061 said:
    A-star එක තියනවා නේ මල්ලි! Suzuki Alto !! :P

    Indianda? :confused::sorry:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මිනිස්සු වෙනස් වෙන්නේ බලන් ඉද්දි. එහෙම තියද්දි කොහොමද විස්වාසයක් තියන්නේ :baffled:
    මචන් මම මේක දැම්මෙ උබලට මේක ගන්නම කියල නෙමෙයිනෙ... ත්‍රෙඩ් එකක් තිබුන නිසා ආසාවටත් එකක් දැම්මෙ, ගන්න එකෙක් ඉන්නව නම් ගනියි :yes:
    නැත්නම් වාහනේ ආවට පස්සෙ පත්තරේ දාල විකුණන එක මහලොකු වැඩක් නෙමෙයි :no:
    අනිත් එක තමයි අවුරුදු 3කට පස්සෙ දිනේ දාල transfer forms අත්සන් කරල තමයි දෙන්නෙ :yes:
    උබ මාව විශ්වාස කරන්නෙ නැති එක ගැන මට කනගාටුයි :sorry:
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන් මම මේක දැම්මෙ උබලට මේක ගන්නම කියල නෙමෙයිනෙ... ත්‍රෙඩ් එකක් තිබුන නිසා ආසාවටත් එකක් දැම්මෙ, ගන්න එකෙක් ඉන්නව නම් ගනියි :yes:
    නැත්නම් වාහනේ ආවට පස්සෙ පත්තරේ දාල විකුණන එක මහලොකු වැඩක් නෙමෙයි :no:
    අනිත් එක තමයි අවුරුදු 3කට පස්සෙ දිනේ දාල transfer forms අත්සන් කරල තමයි දෙන්නෙ :yes:
    උබ මාව විශ්වාස කරන්නෙ නැති එක ගැන මට කනගාටුයි :sorry:

    umba owa gana wediya hithanna epa typical Sri lankans
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මෙන්න අලුත් 2012 KIA Cee'd එක :yes:
    ගණන් නම් හරියට දන්නෙ නෑ... තව මාස දෙක තුනකින් ලංකාවට එයි ;)
    කොහොමත් ලක්ෂ 35/-ක් විතර වෙයි.. අර $ එකත් වැඩි උනානෙ :angry:
    http://www.elakiri.com/forum/showthread.php?t=1383837

    untitle4d.jpg

    sunzcrown

    Member
    Mar 10, 2012
    135
    3
    0
    Make - Chery QQ
    Reg No -KC-7XXX
    Year - 2006
    Color - RED
    Transmission - MANUAL
    Done only - 32000 .. like brand new condition !