Elakiri Radio eke Scarvy ganath katha karanna bari da ?

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පොර ඊ.කේ. ස්ටාර් ග්‍රෑන්ඩ් ෆිනාලේ එකට ආවා......
    මමයි ඉන්ටවීව් එක කලේ.............
    පන්ද ගැහි ගැහි තමා කලේ..................
    ඇයි පටන් ගත්ත නම් “අඩේ *රි ෂින්හලයා කොගෙ **ට **න්න“ කියල මොන දෙයියන්ට කියන්න ද?
    පරම්පරා ගානකට ලිදේ වැටෙන්න තිබ්බා එහෙනම්
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    00020468.gif
    00020468.gif

    00020468.gif
     

    aruna47

    Well-known member
  • uge dukbara jeevitha katawa ona nam elakiri eke radio eke kiyapan.. maha karuma jeevithayak ban. ue gewanne. api nodanna dewal kochchara wenawada. ue nam patta pawak karala tiyanawa giya athme. demawpiyo muwa hadadi ea ayata wayasayi. mu loku weddi ea aya marila. :( mu mehema wela tiyanne ea nisa. muge jivithe kiyanne dan elakiri eka. muta kath kawuruth naha. cousin la hitiyata muwa balannawath enne naha. balapan hariyata kanna deyak naha. bath welak hariyata kanawada.

    ubala api ea athin pin karala tiyanwa. gedara bath welak kanna.
    :(:(:(
     

    aruna47

    Well-known member
  • පොර ඊ.කේ. ස්ටාර් ග්‍රෑන්ඩ් ෆිනාලේ එකට ආවා......
    මමයි ඉන්ටවීව් එක කලේ.............
    පන්ද ගැහි ගැහි තමා කලේ..................
    ඇයි පටන් ගත්ත නම් “අඩේ *රි ෂින්හලයා කොගෙ **ට **න්න“ කියල මොන දෙයියන්ට කියන්න ද?

    me naki uba

    :P
     

    aruna47

    Well-known member
  • rocat90 da bn,patta :D uv karanne bn thread poddak promote karala ganna ekane, Scurvyge mokak promote karannada

    " ඔව් එලකිරියේ ස්කාර්වි මහතා හරි අපූරු ත්‍රෙඩ් එකක් දාල තියෙනව​,
    කඩේට ගිහින් කිරි ටොපි 4ක් ගත්ත කියල​, ඔහු කිරි ටොපි රසවිදිනව කියලත් සටහන් කරල තියෙනව​.
    තව පහලින් හැන්කොක් සහෝදරය​, හොද එලකිරි රේඩියෝ ශ්‍රාවකයෙක් අපේ, ඔහු දාල තියෙනව ඔය කිරි ටොපි පු* ගහ ගනින් කියල​, තව පහලට ගියොත්....... එක් කො ඔනෙ නැ අපී ගීතයක් වෙත යොමු වෙමු.....


    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl: :lol:

    szbr5e.jpg
     

    aruna47

    Well-known member
  • Scurvy කියන්නේ මොකෙක්ද ?
    යකො Radio එකක් තියෙන්නේ වැදගත් විදිහට ශො එකක් කරන්න මිසක් පිස්සු හු#න්නලා ගැන කතාකරන්න නෙමේ

    ah ehemada. ethakota pissu hukannekge jivitha kathawa wath kiyanna barida? uba ohoma katha karanne uge jevithe gana nodanna nisa.. dannawa nam ohoma kiyanne na..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ බිජ්ජ තියා ගනින්. මම ගන්නව හොර කොපියක්, අපි කවද්ද ඔරිජිනල් එව්ව ගත්තෙ
    -rep
    644_zps1a2c3106.png


    එx ඒලියන් වැහිලද බොට

    අම්මෝ මම හිතුව උබේ ජංගියෙ ඉදල තීරූ තීරු වලට ඉරල.. උබව විකල ගන්න දෙයක් නැතුව ඇති කියල
    6411_zps47e868cf.png




    gPuCpCR.png
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\


    එළකිරියෙ පොස්ට් දාන්න advanced යන්න ඕන නෙ බං අකුරු ලොකු කරන්නත් quick reply එකේ සිංහල ගැහුවම කුරුමිණි අඩු වගේ.. ඒක නිසා එළකිරියෙ post දාන්න software කෑල්ලක් ගහගෙන යනව.. ඒකෙන් තමා මේ post දාන්නෙ..
    321_zps24954eb1.png

    නැතුව කහනව ඈ image කොපි කර කර යටින් දදා සෙන්ටර් කරල පාට ගගා ඉන්න පොස්ට් එකක් ගානෙ..
    :rofl:
    ලගදීම release කොරා නම් හරි..
    3211_zps5d9783b3.png


    තොට දෙන්නෑ
    323_zpse538951d.png


    gPuCpCR.png

    Keyloggers saha Trojans nomile da ??? :lol:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    -rep
    644_zps1a2c3106.png




    අම්මෝ මම හිතුව උබේ ජංගියෙ ඉදල තීරූ තීරු වලට ඉරල.. උබව විකල ගන්න දෙයක් නැතුව ඇති කියල
    6411_zps47e868cf.png




    gPuCpCR.png

    ube konde kapanna hat collection ekak damuda???
     

    aruna47

    Well-known member
  • Keyloggers saha Trojans nomile da ??? :lol:

    හෙලා දකිනවා.
    එලකොල්ලෙක් හරක් හොරෙක්


    :lol::lol::lol:




    අම්මෝ මම හිතුව උබේ ජංගියෙ ඉදල තීරූ තීරු වලට ඉරල.. උබව විකල ගන්න දෙයක් නැතුව ඇති කියල
    gPuCpCR.png

    ජංගිය නිසා ෆුක ඉරාගත් සචි.......සචි......

    :(
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය


    එළකිරියෙ පොස්ට් දාන්න advanced යන්න ඕන නෙ බං අකුරු ලොකු කරන්නත් quick reply එකේ සිංහල ගැහුවම කුරුමිණි අඩු වගේ.. ඒක නිසා එළකිරියෙ post දාන්න software කෑල්ලක් ගහගෙන යනව.. ඒකෙන් තමා මේ post දාන්නෙ..
    321_zps24954eb1.png

    නැතුව කහනව ඈ image කොපි කර කර යටින් දදා සෙන්ටර් කරල පාට ගගා ඉන්න පොස්ට් එකක් ගානෙ..
    :rofl:
    ලගදීම release කොරා නම් හරි..
    3211_zps5d9783b3.png


    තොට දෙන්නෑ
    323_zpse538951d.png


    gPuCpCR.png

    mata deepan mitto:nerd:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පොර ඊ.කේ. ස්ටාර් ග්‍රෑන්ඩ් ෆිනාලේ එකට ආවා......
    මමයි ඉන්ටවීව් එක කලේ.............
    පන්ද ගැහි ගැහි තමා කලේ..................
    ඇයි පටන් ගත්ත නම් “අඩේ *රි ෂින්හලයා කොගෙ **ට **න්න“ කියල මොන දෙයියන්ට කියන්න ද?

    අම්මට හුඩු!
    එකේ Rec. එකක් නැද්ද බන් අහන්න ?
    ඕක මනුස්සයෙක් වගේ කතා කරනවා අහන්නත් ආසයි