Elakiri Radio eke Scarvy ganath katha karanna bari da ?

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Scurvy කියන්නේ මොකෙක්ද ?
    යකො Radio එකක් තියෙන්නේ වැදගත් විදිහට ශො එකක් කරන්න මිසක් පිස්සු හු#න්නලා ගැන කතාකරන්න නෙමේ
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    machan rocast elakiri widihata radio eka karan yanawa.:)

    honda nadda ape Scurvy ganath discuss kala nam:P

    rocat90 da bn,patta :D uv karanne bn thread poddak promote karala ganna ekane, Scurvyge mokak promote karannada

    " ඔව් එලකිරියේ ස්කාර්වි මහතා හරි අපූරු ත්‍රෙඩ් එකක් දාල තියෙනව​,
    කඩේට ගිහින් කිරි ටොපි 4ක් ගත්ත කියල​, ඔහු කිරි ටොපි රසවිදිනව කියලත් සටහන් කරල තියෙනව​.
    තව පහලින් හැන්කොක් සහෝදරය​, හොද එලකිරි රේඩියෝ ශ්‍රාවකයෙක් අපේ, ඔහු දාල තියෙනව ඔය කිරි ටොපි පු* ගහ ගනින් කියල​, තව පහලට ගියොත්....... එක් කො ඔනෙ නැ අපී ගීතයක් වෙත යොමු වෙමු.....

    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl: :lol:
     
    • Like
    Reactions: mmaxx

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    rocat90 da bn,patta :D uv karanne bn thread poddak promote karala ganna ekane, Scurvyge mokak promote karannada

    " ඔව් එලකිරියේ ස්කාර්වි මහතා හරි අපූරු ත්‍රෙඩ් එකක් දාල තියෙනව​,
    කඩේට ගිහින් කිරි ටොපි 4ක් ගත්ත කියල​, ඔහු කිරි ටොපි රසවිදිනව කියලත් සටහන් කරල තියෙනව​.
    තව පහලින් හැන්කොක් සහෝදරය​, හොද එලකිරි රේඩියෝ ශ්‍රාවකයෙක් අපේ, ඔහු දාල තියෙනව ඔය කිරි ටොපි පු* ගහ ගනින් කියල​, තව පහලට ගියොත්....... එක් කො ඔනෙ නැ අපී ගීතයක් වෙත යොමු වෙමු.....

    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl: :lol:

    :lol::lol::lol:

    සදාචාරයක් නැති උන් මාධ්‍යයේ popular කරන්න ගියොත් මාධ්‍ය සදාචාරයත් නැති වෙනවා. හරියට අපේ රටේ වෙලා තියනවා වගේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    rocat90 da bn,patta :D uv karanne bn thread poddak promote karala ganna ekane, Scurvyge mokak promote karannada

    " ඔව් එලකිරියේ ස්කාර්වි මහතා හරි අපූරු ත්‍රෙඩ් එකක් දාල තියෙනව​,
    කඩේට ගිහින් කිරි ටොපි 4ක් ගත්ත කියල​, ඔහු කිරි ටොපි රසවිදිනව කියලත් සටහන් කරල තියෙනව​.
    තව පහලින් හැන්කොක් සහෝදරය​, හොද එලකිරි රේඩියෝ ශ්‍රාවකයෙක් අපේ, ඔහු දාල තියෙනව ඔය කිරි ටොපි පු* ගහ ගනින් කියල​, තව පහලට ගියොත්....... එක් කො ඔනෙ නැ අපී ගීතයක් වෙත යොමු වෙමු.....

    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl: :lol:

    szbr5e.jpg
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Scurvy කියන්නේ මොකෙක්ද ?
    යකො Radio එකක් තියෙන්නේ වැදගත් විදිහට ශො එකක් කරන්න මිසක් පිස්සු හු#න්නලා ගැන කතාකරන්න නෙමේ

    :yes:
     
    • Like
    Reactions: Nadsa

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    rocat90 da bn,patta :D uv karanne bn thread poddak promote karala ganna ekane, Scurvyge mokak promote karannada

    " ඔව් එලකිරියේ ස්කාර්වි මහතා හරි අපූරු ත්‍රෙඩ් එකක් දාල තියෙනව​,
    කඩේට ගිහින් කිරි ටොපි 4ක් ගත්ත කියල​, ඔහු කිරි ටොපි රසවිදිනව කියලත් සටහන් කරල තියෙනව​.
    තව පහලින් හැන්කොක් සහෝදරය​, හොද එලකිරි රේඩියෝ ශ්‍රාවකයෙක් අපේ, ඔහු දාල තියෙනව ඔය කිරි ටොපි පු* ගහ ගනින් කියල​, තව පහලට ගියොත්....... එක් කො ඔනෙ නැ අපී ගීතයක් වෙත යොමු වෙමු.....

    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl: :lol:

    :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    a katha kale fake scurvyek kiyala porama kiwa mathkai, ahapan balanna

    එහෙම සීං එකක්ද..
    හව් එවර් මොකා මොනා කිව්වත් ආතල් ඩයල් එක බං.. අපි වගේ ද බලහං කො.. උගෙ බඩ වියත රැක ගන්න ඔඩෙක්ස් එකේ වැඩ කරල.. වෝටර් මෙලන් කකා ආතල් එකේ ඉන්නවා..
    641_zpsf6e5c38a.png

    gPuCpCR.png
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    එහෙම සීං එකක්ද..
    හව් එවර් මොකා මොනා කිව්වත් ආතල් ඩයල් එක බං.. අපි වගේ ද බලහං කො.. උගෙ බඩ වියත රැක ගන්න ඔඩෙක්ස් එකේ වැඩ කරල.. වෝටර් මෙලන් කකා ආතල් එකේ ඉන්නවා..
    641_zpsf6e5c38a.png

    gPuCpCR.png

    මොකෝ උබේ පෝස්ට් වලට එන්න එන්න කැලි එකතු වෙන්නෙ, පාට පාට වෙන්නෙ, :baffled: අන් කොමන් ඉමෝ දාන්නෙ.:P එx ඒලියන් වැහිලද බොට :rofl:​. ඔව් කෝමත් ස්කාර්විය හොදා බොට වඩා :cool:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    rocat90 da bn,patta :D uv karanne bn thread poddak promote karala ganna ekane, Scurvyge mokak promote karannada

    " ඔව් එලකිරියේ ස්කාර්වි මහතා හරි අපූරු ත්‍රෙඩ් එකක් දාල තියෙනව​,
    කඩේට ගිහින් කිරි ටොපි 4ක් ගත්ත කියල​, ඔහු කිරි ටොපි රසවිදිනව කියලත් සටහන් කරල තියෙනව​.
    තව පහලින් හැන්කොක් සහෝදරය​, හොද එලකිරි රේඩියෝ ශ්‍රාවකයෙක් අපේ, ඔහු දාල තියෙනව ඔය කිරි ටොපි පු* ගහ ගනින් කියල​, තව පහලට ගියොත්....... එක් කො ඔනෙ නැ අපී ගීතයක් වෙත යොමු වෙමු.....

    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl: :lol:

    :lol::lol::lol::lol: :rofl::rofl::rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොකෝ උබේ පෝස්ට් වලට එන්න එන්න කැලි එකතු වෙන්නෙ, පාට පාට වෙන්නෙ, අන් කොමන් ඉමෝ දාන්නෙ. එx ඒලියන් වැහිලද බොට ​. ඔව් කෝමත් ස්කාර්විය හොදා බොට වඩා

    එළකිරියෙ පොස්ට් දාන්න advanced යන්න ඕන නෙ බං අකුරු ලොකු කරන්නත් quick reply එකේ සිංහල ගැහුවම කුරුමිණි අඩු වගේ.. ඒක නිසා එළකිරියෙ post දාන්න software කෑල්ලක් ගහගෙන යනව.. ඒකෙන් තමා මේ post දාන්නෙ..
    321_zps24954eb1.png

    නැතුව කහනව ඈ image කොපි කර කර යටින් දදා සෙන්ටර් කරල පාට ගගා ඉන්න පොස්ට් එකක් ගානෙ..
    :rofl:
    ලගදීම release කොරා නම් හරි..
    3211_zps5d9783b3.png

    තොට දෙන්නෑ
    323_zpse538951d.png

    gPuCpCR.png
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    එළකිරියෙ පොස්ට් දාන්න advanced යන්න ඕන නෙ බං අකුරු ලොකු කරන්නත් quick reply එකේ සිංහල ගැහුවම කුරුමිණි අඩු වගේ.. ඒක නිසා එළකිරියෙ post දාන්න software කෑල්ලක් ගහගෙන යනව.. ඒකෙන් තමා මේ post දාන්නෙ..
    321_zps24954eb1.png

    නැතුව කහනව ඈ image කොපි කර කර යටින් දදා සෙන්ටර් කරල පාට ගගා ඉන්න පොස්ට් එකක් ගානෙ..
    :rofl:
    ලගදීම release කොරා නම් හරි..
    3211_zps5d9783b3.png

    තොට දෙන්නෑ
    323_zpse538951d.png

    gPuCpCR.png

    අනේ බිජ්ජ තියා ගනින්. මම ගන්නව හොර කොපියක්, අපි කවද්ද ඔරිජිනල් එව්ව ගත්තෙ :P:P:P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    එහෙම සීං එකක්ද..
    හව් එවර් මොකා මොනා කිව්වත් ආතල් ඩයල් එක බං.. අපි වගේ ද බලහං කො.. උගෙ බඩ වියත රැක ගන්න ඔඩෙක්ස් එකේ වැඩ කරල.. වෝටර් මෙලන් කකා ආතල් එකේ ඉන්නවා..
    641_zpsf6e5c38a.png

    gPuCpCR.png
    එx ඒලියන් වැහිලද බොට :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොර ඊ.කේ. ස්ටාර් ග්‍රෑන්ඩ් ෆිනාලේ එකට ආවා......
    මමයි ඉන්ටවීව් එක කලේ.............
    පන්ද ගැහි ගැහි තමා කලේ..................
    ඇයි පටන් ගත්ත නම් “අඩේ *රි ෂින්හලයා කොගෙ **ට **න්න“ කියල මොන දෙයියන්ට කියන්න ද?