මචන්ලා මේක match එකට ගහන t shirt එකක් වෙන්න ඕනි .එක 2015 වේ මතක සටහනක් වෙන්න ඕනි අනිවාරෙන්
පුළුවන් නම් මේක අපහු ඩිසයින් කරන්න..!
malaපට්ට අයිඩියා එක.![]()
ඕකේ සුදු පාට වෙනුවට කලු පාට දාලා,නිල් පාට එක වෙනුවට සුදු පාට දාලා ලෝගෝ එක එම්බ්රොයිඩ් කරා නම් මැක්සා.